Sinhala Typing Tool

ආදර වැස්සක්........

View previous topic View next topic Go down

ආදර වැස්සක්........

Post  Oshada on 5th August 2014, 19:16

සීතල මදපවන වැදී
දඟ කරනා කෙහෙ‍රැල්වල
නුඹේ දෑත ගමන් කලේ
ආදරයෙන් එහෙට මෙහෙට...

මහ වැස්සක් ඇදහැලුනේ
නොසිතූ විලසින් වුනාට
නුඹ මා හට පිහිට වුනේ
යාන්තමින් නොතෙමි ඉන්න...

මැයි මල් ගහ යට සෙවෙනේ
බංකුව අපි අත්හැරියට
නුඹෙයි මගෙයි ආදරේට
වැස්ස ආවෙ රුකුල් දෙන්න...

ආදරයෙන් හිස අතගා
නළලට දුන් හාද්දකට
මගෙ තුන් හිත ගාල්කලේ
නුඹේ හදේ ගැඹුරු තැනක...

avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5766
Member Since : 2013-08-11

Back to top Go down

Re: ආදර වැස්සක්........

Post  ishan on 5th August 2014, 20:31

lassanaii ayye awannako oyage phone no aka praiwat mg walata
avatar
ishan
+ 100 Posts

Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 2818
Member Since : 2014-03-10

Back to top Go down

Re: ආදර වැස්සක්........

Post  thavisha on 6th August 2014, 21:00

pride  pride  pride

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7258
Member Since : 2013-07-29

Back to top Go down

Re: ආදර වැස්සක්........

Post  සහන් on 6th August 2014, 21:53

අපූරූ පබැදුමක්.
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2339
GetReal Gold : 8661
Member Since : 2013-01-29

Back to top Go down

Re: ආදර වැස්සක්........

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum