Sinhala Typing Tool

කඩල

View previous topic View next topic Go down

කඩල

Post  Oshada on 3rd August 2014, 19:00

වෙරළ තීරුවේ
කඩල ගොට්ට සහ අපි
අතර ඇත්තේ
ප්‍රේමණීය බැඳීමකි
KFC, MC, Pizza Hut
සුපිරි අවන්හලක
කුකුල් කකුලක් සහ අල පෙත්තකට
වඩා
සරළ බැඳීමක්
එකම උණු කඩල ගො‍ටුවට
මාරුවෙන් මාරුවට
අත දමා කන
මට මෙන්ම
උඹටද ඇත.

එහි වූ මිරිස් උඹ
ප්‍රිය නොකල හෙයින්
පොල් කැබලි උඹට
දී
පට්ට අව්වේ මිරිස්
කෑවේ මම
සරලවම
උඹට ඇති ආදරය නිසාවෙනි..!!

කඩල...උඹ
මගේ ප්‍රේමයේ
නිලලත් ආහාරයයි...!!

avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5948
Member Since : 2013-08-11

Back to top Go down

Re: කඩල

Post  සහන් on 3rd August 2014, 20:21

දෝරේ ගලන ආදරේ අතරේ
උඹ වෙනුවෙන්
කරන්න බැරි දෙයක් මට තිබුනේ නෑ.
නොකරපු දේකුත් නෑ.
උඹ මගේ ජීවිතේම නිසා.
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2341
GetReal Gold : 8845
Member Since : 2013-01-29

Back to top Go down

Re: කඩල

Post  ishan on 4th August 2014, 01:01

hmmmmmmmm
avatar
ishan
+ 100 Posts

Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 3000
Member Since : 2014-03-10

Back to top Go down

Re: කඩල

Post  thavisha on 4th August 2014, 21:38

awesome

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7440
Member Since : 2013-07-29

Back to top Go down

Re: කඩල

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum