Sinhala Typing Tool

උඹ...

View previous topic View next topic Go down

උඹ...

Post  Oshada on 2nd August 2014, 19:43

අපිත් එක්ක
එකට වල ගැහුව, ගජේ ගැහුව
එක බත් පත බෙදාගෙන කෑව,
එකතු වෙලා අඩියක් ගහලා දුමක් දැම්ම
උඹ...
එකට පන්ති ගිහින් රස්තෙ ගැහුව
එක පේළියේ ඉඳන් එකට ආතල් ගත්ත
හොඳට බැනුම් ඇහුව
උඹ...
එකට විභාගේ ලියලා එකට පාස් වුනු
අපි ගමෙන් යද්දී ඒ දිහා බලන් හිටි
උඹ...
අවුරුදු ගානකට පස්සේ
ආපහු ගමට එද්දී අපිව පිළිගත්ත
උඹ...
තාමත් එතනමයි මචං...
අදත් උඹ එනවා ඉස්සර වගේම
අපිත් එක්ක යන්න...
ඒත් මචං...
එහෙම ආවත්
පුළුවන් කමක් තියෙද්දිත්
උඹ උඹටම බරක් නේද කියලා
ඇයි දැන්වත් හිතන්නෙ නැත්තේ...???
avatar
Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5522
Member Since : 2013-08-11

Back to top Go down

Re: උඹ...

Post  සහන් on 2nd August 2014, 20:41

.හ්ම්ම්ම්
තේරුම් නොගන්න වැරැද්ද.
ජිවිතේ ලොකු කලයක් නෑ පරක්කු වෙන්න.
avatar
සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2314
GetReal Gold : 8392
Member Since : 2013-01-29

Back to top Go down

Re: උඹ...

Post  thavisha on 2nd August 2014, 22:31

hmmmm

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7014
Member Since : 2013-07-29

Back to top Go down

Re: උඹ...

Post  ishan on 4th August 2014, 01:03

hmmmmmmm
avatar
ishan
+ 100 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 2574
Member Since : 2014-03-10

Back to top Go down

Re: උඹ...

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum