Sinhala Typing Tool

මගේ උත්තරය

View previous topic View next topic Go down

මගේ උත්තරය

Post  Oshada on 31st July 2014, 22:42

උඹේ මූණ
මගේ මූණට
සමාන්තරව
තිබුන මොහොතක
උඹේ නහය
අතර පරතරය
දශම බිඳක්
වුන
වෙලාවේ
උඹ ප්‍රාශ්වාස කල
හුස්ම
මම ආශ්වාස
කරන්
මගේ හිතේ එක
තැනක ගබඩා
කලා
උඹ නොදන්නවා
උනාට...

උඹේ

හුස්ම මගේ
ළඟ තියේවි
ජීවිතේ
අන්තිම හුස්ම
විදිහට
පිටකරන කල්ම...


avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5826
Member Since : 2013-08-11

Back to top Go down

Re: මගේ උත්තරය

Post  සහන් on 1st August 2014, 04:28

pride
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2339
GetReal Gold : 8721
Member Since : 2013-01-29

Back to top Go down

Re: මගේ උත්තරය

Post  Rukshan on 1st August 2014, 17:13

කොටින්ම කිව්වොත් මම උඹට මැරෙනකල්ම ආදරෙයි..කොහොමද අයියේ මෙහෙම ලියන්නේ??
avatar
Rukshan
Regular Member

Mood : Shy

City : Kegalle
Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 2311
Member Since : 2014-07-28

Back to top Go down

Re: මගේ උත්තරය

Post  thavisha on 1st August 2014, 20:17

pride  pride  pride

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7318
Member Since : 2013-07-29

Back to top Go down

Re: මගේ උත්තරය

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum