Sinhala Typing Tool

සමු ගන්නට අවසරයි..

View previous topic View next topic Go down

සමු ගන්නට අවසරයි..

Post  Oshada on 29th July 2014, 22:34

ආදරයට ආදරය කරමු.... එතකොට හරි කියලා අපි අපේ උනා..
කෙලින් කතාවත්, මම කතාකරන විදිහත් නිසා ටික දෙනෙක් මාව අගය කලා..

ඒ උනාට...

උඹ මාව අගය කලේ නෑ..
උඹට ඕන උනේ සල්ලි..හොඳ පෙනුම තියෙන එකෙක්ව..
ඒ නිසාම මම අද තනි වෙලා..
මට මතක් වෙන අතීතය වචන විදිහට ලියන්න ගත්තේ
මේ කඳුළු බර මදිද කියලා උඹට දන්වන්නයි..

උඹ යන්න ඕන පාර මම උඹට පෙන්නුවා.. දැන් අතරමං වෙන්නෙ නැතිව
උඹේ ගමන පලයන්

උඹට මං පෙම්කල බස් නැවතුම කඳුළු වතුරෙන් පිරුන දවසකට
වරෙන් මගේ ආත්මයට
සැනසීමක් අරගෙන..

උඹට දෙවි පිහිටයි... සතුටින් ඉඳපන්..


Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: සමු ගන්නට අවසරයි..

Post  සහන් on 30th July 2014, 00:15

සංවේදී වචන පෙලක්.

උඹට යන්න මග කියාපු
මම අද අතරමං වෙලා. .

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: සමු ගන්නට අවසරයි..

Post  Rukshan on 30th July 2014, 19:31

උඹ ලිව්ව ඔක්කොම කවි සංකල්පනා කියවලා ඉවර උනේ මේ දැන්. උඹට ලස්සනට ලියන්න පුලුවන් ඕෂද අයියේ. කියවනටවත් වඩා හිතන්න යමක් තියෙනවා උඹේ සංකල්පනා වල. දක්ෂතාවය මෙතනට විතරක් සීමා කරන්න එපා අයියේ. හොඳ දෙයක් කරන්න බලපං. තව තවත් කවි සංකල්පනා ලියවෙන්න ආසිරි මගෙන්..!!

Rukshan
Regular Member

Now :
Online
Offline

Mood : Shy

City : Kegalle
Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 1737
Member Since : 2014-07-28

Back to top Go down

Re: සමු ගන්නට අවසරයි..

Post  thavisha on 30th July 2014, 20:21

pride  pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

Re: සමු ගන්නට අවසරයි..

Post  Oshada on 30th July 2014, 21:17

Thank you Sahan aiya. Thank you Thavisha & Rukshan

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: සමු ගන්නට අවසරයි..

Post  Sponsored content Today at 15:13


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum