Sinhala Typing Tool

හිතුවක්කාර හිත

View previous topic View next topic Go down

හිතුවක්කාර හිත

Post  Oshada on 28th July 2014, 11:21

මට නොවෙයි වැරදුනේ
නුඹයි දැන දැනම
දුර දිව ගියේ...

දුකයි මට උරුම වුනේ
එයයි කඳුලින්
නෙතු බරව ගියේ...

මමයි මඟ නැවතුනේ
තවම නොදනිමි
නුඹ කොහිද ගියේ...

මමත් වග කියන්නේ
එන්න හැකිනම්
තවම ඉඩ තියේ...

avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5946
Member Since : 2013-08-11

Back to top Go down

Re: හිතුවක්කාර හිත

Post  සහන් on 28th July 2014, 15:05

ගිය එකාට යන්න දීපන් කිටලා
කවුරු කොහොම කිඋවත්
ගිය එකා නැතුව
ජීවත් වෙන්න බැරිනම්?
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2341
GetReal Gold : 8843
Member Since : 2013-01-29

Back to top Go down

Re: හිතුවක්කාර හිත

Post  Oshada on 28th July 2014, 16:36

ගිය එකාට යන්න දීපන් කියලා
කවුරු කොහොම කිව්වත්
ගිය එකා නැතිව ජීවත් වෙන්න බැරි බව
දැනුණත්
ඒත් යථාර්තය ටිකෙන් ටික
අවබෝධ වෙලා
මටයි කියලා කරන්න
කිසිම දෙයක් නැති බව දැනෙනකොට
ජීවිතය තව අවුරුදු ගානක්
පස්සට අදින්න හිතෙන එකත්
පුදුමයක් නෙවෙයි...

හීන හිතිවිලි වල
වෙලිලා හිටිය අතීතය
දැන්
වේලිලා කරවෙලා ගිය
තණකොළ ගහක් වගේ වෙලා
කොයිතරම් වතුර දැම්මත්
පණ ගහලා නැගිටින්න
ශක්තියක් නෑ...
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5946
Member Since : 2013-08-11

Back to top Go down

Re: හිතුවක්කාර හිත

Post  thavisha on 29th July 2014, 00:04

pride  pride  pride

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7438
Member Since : 2013-07-29

Back to top Go down

Re: හිතුවක්කාර හිත

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum