Sinhala Typing Tool

ආදරය ජීවිතය නුඹ යැයි අදහන්නට තරම් මා .......

View previous topic View next topic Go down

ආදරය ජීවිතය නුඹ යැයි අදහන්නට තරම් මා .......

Post  Oshada on 28th July 2014, 01:39

හිරි පොද වැස්සට මුවා වෙලා
ආදරයේ පෙම් සුවඳ සොයා
නෙතඟින් නෙතඟට රහස් කියා
ආදරේ කියූ නුඹ කොහෙද මෙදා

සැමටම රහසින් තුරුළු වෙලා
කන් පෙති සිඹ ආදරෙයි කියා
සෙනෙහස් වැස්සක් වුනත් ඔයා
අකුණක් වී හද පිපිර ගියා

සවනත සෙවූ මිහිරිය පුදලා
නෙතඟින් ආදර බැලුම් හෙලා
සිහිනෙක නුඹ මා අතැර ගියා
රහසින් හඬනෙමි ලොවට හොරා

සසරේ පෙම්රුව නුඹ වේ නම්
මේ බවයේ නොපෙනී යන්නම්
ජීවිතේ පුදදුන් සෙනෙහෙ නම්
යළි මා ඉපදී නුඹේ වෙන්නම්

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5115
Member Since : 2013-08-11

Back to top Go down

Re: ආදරය ජීවිතය නුඹ යැයි අදහන්නට තරම් මා .......

Post  සහන් on 28th July 2014, 07:08

pride  pride

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2269
GetReal Gold : 8070
Member Since : 2013-01-29

Back to top Go down

Re: ආදරය ජීවිතය නුඹ යැයි අදහන්නට තරම් මා .......

Post  thavisha on 29th July 2014, 00:05

pride  pride  pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6765
Member Since : 2013-07-29

Back to top Go down

Re: ආදරය ජීවිතය නුඹ යැයි අදහන්නට තරම් මා .......

Post  Sponsored content Today at 14:04


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum