උඹේ පින්තූරය
උඹේ පින්තූරය
මම හිනා වෙන්න කිව්වම
හිනාවුන
මම අහක බලන්න කිව්වම
අහක බලන
ආයෙම මං දිහා බලන්න කිව්වම
මං දිහා බලන
මම කියන හැම
දේම අහපු
උඹ
මම මේ ලෝකෙ දැක්ක
එකම කීකරු
කොල්ලෙක්
බව
ඇත්ත..
ඒත්
උඹව අරන් මාරු
වෙන්න බැරි බව
මම
දන්න නිසාම
උඹේ
පින්තූරයක් අරන්
රාමුකරලා
එල්ලුවා
මගේ කාමරේ බිත්තියේ
මම
හිනාවුන
මම අහක බලන්න කිව්වම
අහක බලන
ආයෙම මං දිහා බලන්න කිව්වම
මං දිහා බලන
මම කියන හැම
දේම අහපු
උඹ
මම මේ ලෝකෙ දැක්ක
එකම කීකරු
කොල්ලෙක්
බව
ඇත්ත..
ඒත්
උඹව අරන් මාරු
වෙන්න බැරි බව
මම
දන්න නිසාම
උඹේ
පින්තූරයක් අරන්
රාමුකරලා
එල්ලුවා
මගේ කාමරේ බිත්තියේ
මම
Oshada- + 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 6246
Member Since : 2013-08-11
thavisha- + 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7738
Member Since : 2013-07-29
සහන්- 2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2341
GetReal Gold : 9143
Member Since : 2013-01-29
Re: උඹේ පින්තූරය
ස්තූතියි සහන් අයියේ... මගේ සංකල්පනාවට වඩා ඔයාගේ පිළිතුරු වල සැඟවුනු අර්ථයක් තියෙනවා..
Oshada- + 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 6246
Member Since : 2013-08-11
Page 1 of 1
Permissions in this forum:
You cannot reply to topics in this forum