Sinhala Typing Tool

උඹේ පින්තූරය

View previous topic View next topic Go down

උඹේ පින්තූරය

Post  Oshada on 25th July 2014, 20:49

මම හිනා වෙන්න කිව්වම
හිනාවුන
මම අහක බලන්න කිව්වම
අහක බලන
ආයෙම මං දිහා බලන්න කිව්වම
මං දිහා බලන
මම කියන හැම
දේම අහපු

උඹ

මම මේ ලෝකෙ දැක්ක
එකම කීකරු
කොල්ලෙක්
බව
ඇත්ත..

ඒත්

උඹව අරන් මාරු
වෙන්න බැරි බව
මම
දන්න නිසාම
උඹේ
පින්තූරයක් අරන්
රාමුකරලා
එල්ලුවා
මගේ කාමරේ බිත්තියේ
මම

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5109
Member Since : 2013-08-11

Back to top Go down

Re: උඹේ පින්තූරය

Post  thavisha on 25th July 2014, 21:22

pride  pride  pride  pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6759
Member Since : 2013-07-29

Back to top Go down

Re: උඹේ පින්තූරය

Post  සහන් on 27th July 2014, 14:30

මේ අදහස ගැන මොකක් කියල, මොකක් නොකියා ඉන්නද?
මුකුත්ම නොකියා ඉන්නම්.
ලස්සනයි මල්ලි.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2268
GetReal Gold : 8063
Member Since : 2013-01-29

Back to top Go down

Re: උඹේ පින්තූරය

Post  Oshada on 28th July 2014, 11:13

ස්තූතියි සහන් අයියේ... මගේ සංකල්පනාවට වඩා ඔයාගේ පිළිතුරු වල සැඟවුනු අර්ථයක් තියෙනවා..

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5109
Member Since : 2013-08-11

Back to top Go down

Re: උඹේ පින්තූරය

Post  Guest on 31st July 2014, 12:52

පිස්සු හැදෙයි. මාරම ලස්සනයි බන්.

Guest
Guest


Back to top Go down

Re: උඹේ පින්තූරය

Post  Sponsored content Today at 07:22


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum