Sinhala Typing Tool

පැතුම

View previous topic View next topic Go down

පැතුම

Post  Oshada on 25th July 2014, 10:33

ජීවිතය ජීවත් වන නොවන තරමට
මම නුඹෙන්
ජීවිතය පැතුවෙමි......
සිහින පෙනෙන නොපෙනෙන තරමට
මම නුඹ ගැන
සිහින දුටුවෙමි........
නෙතු රිදෙන නොරිදෙන තරමට
මම නුඹ දෙස
බලා සිටියෙමි........
කදුඵ පිරෙන නොපිරෙන තරමට
මම නුඹ නමින්
කදුඵ සැලුයෙමි.......
සිත පිරෙන නොපිරෙන තරමට
මම නුඹට
ආදරය කෙරුවෙමි..........

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5109
Member Since : 2013-08-11

Back to top Go down

Re: පැතුම

Post  Guest on 25th July 2014, 20:08

Supiri.

Guest
Guest


Back to top Go down

Re: පැතුම

Post  thavisha on 25th July 2014, 21:23

pride  pride  pride  pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6759
Member Since : 2013-07-29

Back to top Go down

Re: පැතුම

Post  සහන් on 27th July 2014, 14:22

ජීවිතයේ ලැබෙන නොලැබෙන තරමට
මම නුඹෙන්
ජීවිතයම ලැබුවෙමි. . .

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2268
GetReal Gold : 8063
Member Since : 2013-01-29

Back to top Go down

Re: පැතුම

Post  Sponsored content Today at 07:24


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum