Sinhala Typing Tool

දූවිලි සුවඳ

View previous topic View next topic Go down

දූවිලි සුවඳ

Post  Oshada on 21st July 2014, 20:25

බිඳුනු බඳුනක දූවිලි සුවඳින්
සැදි විලොවුන් සියොලඟ තවරා...
නෙත් මානයේ ඔබේ සැරිසරමි මම
ඔබ දැල්වූ පහන් අත දරා
පෙනෙන ගිනිදැල් නොදුටු ලෙසකින්
පියමැන්න ඔබ මා සිටින අසලකින්
බොහො දුර ගොස් ඉපිද නව ලොවකින්
කියන් මගේ දූවිලි සුවඳ
මතකදැයි කියා....
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5830
Member Since : 2013-08-11

Back to top Go down

Re: දූවිලි සුවඳ

Post  thavisha on 22nd July 2014, 15:05

pride  pride  pride  pride

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7322
Member Since : 2013-07-29

Back to top Go down

Re: දූවිලි සුවඳ

Post  සහන් on 27th July 2014, 14:35

අමතක නොවන සුවඳ මතකය.
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2339
GetReal Gold : 8725
Member Since : 2013-01-29

Back to top Go down

Re: දූවිලි සුවඳ

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum