Sinhala Typing Tool

සොයා දෙන්න..!!

View previous topic View next topic Go down

සොයා දෙන්න..!!

Post  Oshada on 12th July 2014, 23:07

මුලු දවසම කොල්ලෝ
එක්ක ගම වටේ සැරිසැරුවා වූද
නොදන්න මළ ගෙවල් වල පවා
එළි වෙනතෙක් නිදි
මැරුවා වූද
එකම ඩෙනිම අපේ
‍රැලේ එවුන් එක්ක බෙදා හදා
ගත්තා වූද
ගමේ උන් කාඩ් ගැසුවද
ගමේ වැඩ වලට
පෙරමුණ ගත්තා වූද
පෙර දිනක මට
මග ඇරුණු
මාව
දු‍ටුවොත්
පරිස්සම්කර
මටම බාර දෙන්න..

මීට,
මම

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5115
Member Since : 2013-08-11

Back to top Go down

Re: සොයා දෙන්න..!!

Post  සහන් on 13th July 2014, 08:04

පුංචි කාලේ නෑදෑයෝ අතරේ
මට හිතුනා හැමෝටම 
මාව මග ඇරිලා කියලා

ඉස්කෝලේදි යාලුවෝ අතරේ
ඇත්තටම හිතුනා ගොඩදෙනෙක්ට
මාව මග ඇරිලා කියලා

මගතොටේදි දන්න කියන අය අතරේ
මට හිතුනා මුන් සේරටම
මාව මග ඇරිලා කියලා

ඔෆිස් එකේදි, වැඩ කරද්දි
මට හිතුනා ආයෙත්
මාව මග ඇරිලා කියලා

ඒත් ඇත්තටම
මට මාවම මග ඇරිල.

හම්බුනොත් කියන්න. . .
මට මාව මග ඇරගන්න බෑ කියලා

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2269
GetReal Gold : 8070
Member Since : 2013-01-29

Back to top Go down

Re: සොයා දෙන්න..!!

Post  Guest on 13th July 2014, 10:12

supiri (Y)

Guest
Guest


Back to top Go down

Re: සොයා දෙන්න..!!

Post  thavisha on 13th July 2014, 14:24

simply awesome

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6765
Member Since : 2013-07-29

Back to top Go down

Re: සොයා දෙන්න..!!

Post  Oshada on 13th July 2014, 21:33

ඇත්ත සහන්. අපිට අපිව මග ඇරිලා කියන එක තේරෙනකොට ගොඩාක් දේවල් වෙලා ඉවරයි. පසුතැවෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයකුත් නැති ගානයි..

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5115
Member Since : 2013-08-11

Back to top Go down

Re: සොයා දෙන්න..!!

Post  Sponsored content Today at 14:05


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum