Sinhala Typing Tool

ආදරය සහ තනිකම

View previous topic View next topic Go down

ආදරය සහ තනිකම

Post  Oshada on 6th July 2014, 23:54

උඹම නොදැන උඹව හදපු මං ගැන..
උඹේ හිතේ, මගේ අකුරින් ලියවුනු එක ගැන..
දවසකට කියයි මගේ හිත ඒ ගැන...
එතකන් උඹ හරි..
ඉගෙන ගත්ත දේ ගැන සතුටු වෙන උඹ වගේ මං ඕවා පස්සේ දිව්ව නම්,
උඹට ඈතින් මං..
පැරදුනේ මං කියලා හිතුවත්,
පැරදිලා තියෙන්නේ උඹේම ආදරේ..ජිවිතය..
ජිවිතයේ වැරදිච්ච දේවල් වලට
දුක් වෙනවට වඩා සතුටු වෙන එක කොච්චර හොඳද.?
තනිකම හින්දම අඩපු තරම් මං..
ඒ තනිකම විඳගන්නම මං ආපු දුරක්..දවසකට කියයි උඹේ හිත..

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum