Sinhala Typing Tool

NGO මුදල් වෙනුවෙන් සමරිසි අපගේ හැගීම් විකිනීම

View previous topic View next topic Go down

NGO මුදල් වෙනුවෙන් සමරිසි අපගේ හැගීම් විකිනීම

Post  සහන් on 8th June 2014, 15:40

අප්ගේ අයිතිය වෙනුවෙන් කියා පෙනිසිට මුදල් ලබාගැනිමට ව්‍යාපෘති කරනා ආයතන සමාජයේ සමරිසි අප තවත් අගාදයට ඇද දමයි.
නෛතික බලයක් ලබාගැනිමට සමාජයට සමලිංගිකත්වයේ යතාර්තය පැහැදිලි කර ඒ පිලිබදව සුභවාදි ජනමතයක් ඇතිකල යුතුය.

එසේ නොමැතිව ලබාගන්න නීතියෙන් සමාජ රැකවරනයක් ලැබෙන්නෙ නැත. පිලිගැනීමක් ලැබෙන්නෙද නැත.

මුදල් වෙනුවෙන් අප්ගේ හැගීම් විකුනා කෑම හා සමලිංගිකත්වය අසැබි ලිංගික ක්‍රියා පමනක් යැයි සමාජ ගතකරනා ආයතන අපගේ අනාගතය අදුරු කරයි.

මේ ලින්කුවේ ලිපිය කියවන්න.
ඔවුන්ගේ ක්‍රියාවල සමජ මතය හා සමජය ඔවුන් නිසා සමලිංගිකයන් ගැන සිතනා ආකර දැන ගත හැක.

ඔවුන් යොදා ඇති රූපයෙන්ම සමාජයෙ මතය පිලිබිබු කරයි.

[You must be registered and logged in to see this link.]
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2339
GetReal Gold : 8721
Member Since : 2013-01-29

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum