Sinhala Typing Tool

සිහින බලාපොරොත්තුව

View previous topic View next topic Go down

සිහින බලාපොරොත්තුව

Post  Oshada on 24th May 2014, 21:51

නුඹ හැඬුව හැමදාම මම හිටියා සනසන්න...
දුක දැනෙන මතුදාට සනසන්න නුඹ කොහිද..
 
හිනැහෙන්න හිතුවාම සිහිවෙන්නෙ ඔය මුහුණ...
වාවන්න බැහැ තවම නිදි නැහැනෙ මුළු රෑම..
 
පපුතුරුලෙ නිදියෑව ඔබ ඉන්නෙ අද කොහිද..
අපි දෙන්න ගොඩනැගුව පෙම් සිහින අද කොහිද..
 
වෙන්වෙන්න හිතුවාට දුර ආවා වැඩි නැද්ද..
සිහිනයෙන් විත්යන්න නුඹ එන්නෙ කවදාද..
 
 
හිත ඇතුලෙ කකියෑව දුක කිව්වෙ නෑ..

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5111
Member Since : 2013-08-11

Back to top Go down

Re: සිහින බලාපොරොත්තුව

Post  thavisha on 25th May 2014, 01:13

pride  pride  pride  pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6761
Member Since : 2013-07-29

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum