Sinhala Typing Tool

නුඹ ආවේ නෑ බලාන හිටියට....

View previous topic View next topic Go down

නුඹ ආවේ නෑ බලාන හිටියට....

Post  Oshada on 24th May 2014, 01:00

තරුවක් වී නුඹ පායා ඇවිදින්
පිණි බිඳුවක් වී බිමට වැටෙන විට
නෙළුම් පතක් වී නුඹ සිප ගන්නට
බලාන හිටියා සසර පුරාවට....
මගේ අහිංසක සිතුවිලි නොදැණුනාට
නුඹ පායා ආවේ තරු පොකුරට
පිණිබිඳු වැ‍ටුනත් කොතරම් පොළොවට
නුඹ ආවේ නෑ බලාන හිටියට....
අඩුවක් නොකරම නුඹට පෙම් කලත්
සිත රිදුනත් නෑ නුඹ ගැන අහිතක්
මගෙ නෙතු පියවෙන තුරු දැකගන්නට
පායා ආවොත් ඇති නුඹ අහසට.....
avatar
Oshada
+ 250 Posts

Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 5986
Member Since : 2013-08-11

Back to top Go down

Re: නුඹ ආවේ නෑ බලාන හිටියට....

Post  thavisha on 24th May 2014, 01:09

pride  pride

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7478
Member Since : 2013-07-29

Back to top Go down

Re: නුඹ ආවේ නෑ බලාන හිටියට....

Post  Sajith on 11th May 2016, 13:12

ගොඩාක් කාලෙකට කලින් ඕෂද මල්ලි ලියලා තිබුන මම ආසාවෙන් රස විඳපු තවත් ලස්සනම ලස්සන කවියක්. හරියට ගීතයක් වගේ.
avatar
Sajith
+ 250 Posts

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 2371
Member Since : 2016-03-31

Back to top Go down

Re: නුඹ ආවේ නෑ බලාන හිටියට....

Post  Sajith on 13th May 2016, 13:02

මේ කවියට පිළිතුරක් ලියලා ඔයාගෙ කවියෙ වටිනාකම අඩු කරන්න බෑ මට.
avatar
Sajith
+ 250 Posts

Mood : Worried

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 2371
Member Since : 2016-03-31

Back to top Go down

Re: නුඹ ආවේ නෑ බලාන හිටියට....

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum