Sinhala Typing Tool

අන් සතු පෙම

View previous topic View next topic Go down

අන් සතු පෙම

Post  Oshada on 23rd May 2014, 17:04

මං කොතනකවත් ලිව්වේ නෑ ඔයා මගෙ වෙන්න මම ඔයාගෙ වෙන්න කියලා...
හරි අහිංසක විදිහට ලිව්වේ... ඔයාට ආදරෙයි කියලා...
කවුරු මොනවා කිව්වත්.. ඔයා දන්නවා මං ගැන මම දන්නවා ඔයා ගැන...
මං බොරු කලේ නෑ.. කවදාවත් නෑ.. ඔයාගෙ මත්තෙම මැරෙන්න උනා නම්.. මැරෙනවා මම.. ඔයා දන්නවා...
ඒත්.. තවත් බෑ.. ලියන්නවත් බෑ.. හේතුව... ඔයාට කියන්නත් බෑ.. හරි සතුටින් ඉන්න.. ජීවිතේ හැමදාම..
ඔයාට පාළු හිතුනොත් දවසක.. බලන්න අහස දිහා..
ඳෙන් ඈතම ඈතටම වෙලා ඉන්න තරුව මම..
බලලා මොකුත් කියන්න එපා..
චුට්ටක් හිනා වෙන්න.. නපුරා..
මේ හිත තාමත් හූල්ලනව කියලා..
මම පරිස්සම් වෙන්නම් ඔයාට නොපෙන්නා ඉන්න ආදරේ..
නමුත්.. ඈතක ඉඳන් පිරිසිදු පහන් හිතකින් බලාගෙන ඉන්නම්...
ඔයාගෙ අළුත් ලෝකය දිහා ආශිර්වාදයේ දෙනෙතින්..!!!
සතුට හුඟහ් ඈතට ගියාම ජීවිතේ කලකිරෙනවා..ආත්මයම ඔත්පල වෙනවා.. උනත්.. මතු සංසාරෙදි නෙමේ.. මේ සංසාරයෙදිම ඔය ඇස් පාමුල
මියැදෙන්න.. ඔය ඇස් පාමුල සැනසෙන්න.. මං පතනවා..
එක අතකට....
හිනාවෙන්න පින නැති අඬන්න අවසර නැති ජීවිතේක..


තහනම් ආදරේකට මොන ඉඩක්ද.... සතුටින් ඉන්න...


Last edited by rohgam on 23rd May 2014, 18:20; edited 6 times in total

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5115
Member Since : 2013-08-11

Back to top Go down

Re: අන් සතු පෙම

Post  Jith on 23rd May 2014, 17:10

ලස්සනයි මචෝ...................... හරිම අමුතුයි.. ඒත් ගොඩාක් ලස්සනයි........

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3420
Member Since : 2013-10-18

Back to top Go down

Re: අන් සතු පෙම

Post  Oshada on 23rd May 2014, 17:13

ජීවිතේ හරි අමුතුයි සහෝ.. ක‍ටුක අත්දැකීම් ඊටත් වඩා අමුතුයි. ස්තූතියි!!

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5115
Member Since : 2013-08-11

Back to top Go down

Re: අන් සතු පෙම

Post  Isura on 23rd May 2014, 17:16

අර කිව්වත් වගේ ටිකක් අමුතුයි තමා... ඒත්.................................................................................................................
ගොඩක්ම ලස්සනයි අයියේ... hug  hug  hug 

Isura
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 3169
Member Since : 2014-02-16

Back to top Go down

Re: අන් සතු පෙම

Post  nisal kapila on 23rd May 2014, 18:41

like

nisal kapila
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 14
GetReal Gold : 2118
Member Since : 2014-01-23

Back to top Go down

Re: අන් සතු පෙම

Post  thavisha on 24th May 2014, 00:53

pride  pride  pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6765
Member Since : 2013-07-29

Back to top Go down

Re: අන් සතු පෙම

Post  Sponsored content Today at 14:01


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum