Sinhala Typing Tool

ආඩම්බර නුබෙ නෙත් දෙකෙන්....

View previous topic View next topic Go down

ආඩම්බර නුබෙ නෙත් දෙකෙන්....

Post  dush on 4th May 2014, 20:22

ආඩම්බර නුබෙ නෙත් දෙකෙන්....
දග කරනා මුදු සිනහවෙන්....
රගදෙයි  නුබ මගෙ හදවතේ.......
කුමරියේ...............

නිල් අහසත් කලුවර වෙලා...
පුන් සද කොහෙදෝ හැංගිලා...
නිදි නැති තරු නෙත් හඩවලා....
ඇයි ඔබ මෙ දුරස් වෙලා.....

ආඩම්බර නුබෙ නෙත් දෙකෙන්....

ඔබ ලග නැති තනිකමින් ...
හඩනා මගෙ නෙත් වලින්.....
කියනා දුක් පද වැලින්....
නුබෙ නෙත් යුග මා දකිනවා....
කුමරියේ...............//

ආඩම්බර නුබෙ නෙත් දෙකෙන්....

dush
memebrs with 1 post

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 1
GetReal Gold : 1900
Member Since : 2014-05-04

Back to top Go down

Re: ආඩම්බර නුබෙ නෙත් දෙකෙන්....

Post  thavisha on 5th May 2014, 01:23

pride  pride  pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6759
Member Since : 2013-07-29

Back to top Go down

Re: ආඩම්බර නුබෙ නෙත් දෙකෙන්....

Post  Shan Sahan on 5th May 2014, 12:46

bow  bow  bow

Shan Sahan
Regular Member

Now :
Online
Offline

Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 2163
Member Since : 2014-03-19

Back to top Go down

Re: ආඩම්බර නුබෙ නෙත් දෙකෙන්....

Post  Isura on 5th May 2014, 17:12

pride  pride  pride  pride  pride

Isura
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 3163
Member Since : 2014-02-16

Back to top Go down

Re: ආඩම්බර නුබෙ නෙත් දෙකෙන්....

Post  Sponsored content Today at 19:42


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum