Sinhala Typing Tool

මෙන්න මේ ජරා blog එක report කරපල්ලා.

View previous topic View next topic Go down

මෙන්න මේ ජරා blog එක report කරපල්ලා.

Post  vasantha on 4th May 2014, 13:28

[You must be registered and logged in to see this link.]
මේ ලිපි බලන්න.
[You must be registered and logged in to see this link.]
[You must be registered and logged in to see this link.]

මේක අපිට විරුද්ධව මත පළකරන අන්තිම නරක මට්ටමේ blog එකක්.gay , lesbian, transgender හැම කෙනාටම බනින බ්ලොග් එකක්. මේ වගේ වුන්ට පුළුවන්නම් comment කරලා බනින්න . ඒත් මුන් කොච්චර කිව්වත් තමන්ගෙ මතේ වෙනස් කරන උන් නෙමේ කියලයි මට හිතෙන්නේ.ඒ නිසා හොඳම වැඩේ මේ blog එක  නැතිවෙලා යන්න report කරන එක.
web page එකේ උඩම තීරුවේ තියෙන more කියන තැනින් report abuse කරන්න.එතකොට එන web page එකේ පල්ලෙහා තියෙන තැනින් Hate speech, violent or crude content දෙන්න.එතකොට එන web page එකේ පල්ලෙහා තියෙන කොටුවෙ  [You must be registered and logged in to see this link.]
දීලා submit කරන්න.
දන්න කෙනෙක් ඉන්නවනම් මේ blog  එක ගැන විස්තර කරලා මේක නැතිකරන්න කියලා blogger එකට email එකක් දාන්න.
[You must be registered and logged in to see this link.]

vasantha
Regular Member

Now :
Online
Offline

Mood : Fine

Country : Sri Lanka
Posts : 29
GetReal Gold : 2615
Member Since : 2013-10-06

Back to top Go down

Re: මෙන්න මේ ජරා blog එක report කරපල්ලා.

Post  Jith on 4th May 2014, 15:05

ඈත්තටම ලාංකිකයෙක් වෙන්න ලැබුන එක ගැන මම ආඩම්බර වෙනවා.. ගොඩාක්..

ඒත් මේ වගේ දේවල් දකිනකොට මටම ලැජ්ජයි.. 

ඒ මම සමලිංගිකයෙක් නිසා නෙවේ.. අපේ රටේ මිනිස්සු ස්වයං චින්තනයෙන් සහ නිවැරදි දැක්මකින් වගේම කොන්ද පණ තියාගෙන තමන්ගෙම ස්වාධීන නිවැරදි අදහස ඉදිරිපත් කරන්න අපොහොසත් වීම....

අර gay marriage එක කියන එක................ ඒක නම් සමලිංගිකත්වය නෙවෙයි... මහ පිස්සුවක්... ඒක ගැන හරියට දැනගත්තහම නම් ඒක මහ පිස්සු විකාරයක්... වැරැද්ද අන්තිමට අපේ පිටේ...



මේ මහ ලොකු කතා කියන උන් දාගෙන ඉන්නෙ සිංහ මූණක්... ඒ සිංහ හඬ ගැන කියන්න වෙන්න ඇති...

කමක් නැහැ.... ඒක දකිනකොට දෙයක් මතක් වුනා..

සමලිංගිකත්වය වැරදි කියන්න ලොකු කතා ගොඩක් කියලා තිබුනනෙ.. මේකත් අහන්න ඕනෙ ඒ කට්ටියගෙන්...

දණ්ඩ නීති සංග්‍රහය කියනවනෙ අස්වාභාවික ලිංගික ක්‍රියා ගැන.. සත්ත්වයන් සමග ලිංගික ක්‍රියා ඒ ගණයට අයත්නෙ...

මම case එකක් file කරනවා දෙන්නෙක්ට විරුද්දව.. සිංහයා සහ සුප්පා දේවිය.. අස්වාභාවික ලිංගික ක්‍රියාවක්..

මිනිහෙක් ඉපදෙන එක නම් practical නැහැ තමයි. ඒත් මේ....... මහාවංශයනෙ...

ඉතින් එහෙම බලනකොට අපේ ජාතියේ ආරම්භයත් අස්වාභාවික ලිංගික ක්‍රියාවක්.. මට දුක ඒක ගැන අපි මහ ඉහළින් කතා කරලා, අස්වාභාවික නොවෙන දේකට අස්වාභාවික කියන එක...

අනේ මන්දා.......................


Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3424
Member Since : 2013-10-18

Back to top Go down

Re: මෙන්න මේ ජරා blog එක report කරපල්ලා.

Post  vasantha on 4th May 2014, 17:46

හරියටම හරි මචං.උඹ කියපු දේ සහතික ඇත්ත. මම උඹත් එක්ක 100%ක් එකගයි....

vasantha
Regular Member

Now :
Online
Offline

Mood : Fine

Country : Sri Lanka
Posts : 29
GetReal Gold : 2615
Member Since : 2013-10-06

Back to top Go down

Re: මෙන්න මේ ජරා blog එක report කරපල්ලා.

Post  Isura on 5th May 2014, 17:58

හරි..කෙල වෙලාම යමන් කියල​ report කලා.. rocksss  rocksss 

Isura
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 3173
Member Since : 2014-02-16

Back to top Go down

Re: මෙන්න මේ ජරා blog එක report කරපල්ලා.

Post  thavisha on 6th May 2014, 00:54

done

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

Done report bro!

Post  Adithya on 6th May 2014, 10:52

Mona hu!*$@!@%$....
ay yakoooo....api honda naa,api wikurthiyi....ganunta hondin salakanna honda naaa....mu marandepai, muta ammala nangila nadda? Kollek husma gannawata kamathi nadda? muge ammata giya rata.....ay yakoooo...mariyan!

Adithya
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 3913
Member Since : 2013-05-13

https://twitter.com/https://twitter.com/glamdion

Back to top Go down

මේක පිස්සෙක්ගෙ බිලොග් එකක්!

Post  kenzo on 6th May 2014, 21:20

"[You must be registered and logged in to see this link.]"  මේකා කාන්තාවන්ටත් නිගරැ කරන, ආගර්‍ම වලටත් නිගරැ කරන, කාටවත් කරදරයක් නැති අපිව ලමා අපචාර කාරයින් කියලා හංවඩු ගහන, වෛරයෙන්, ක්‍රෝදයෙන් පෙලෙන මහා අන්තවාදි පිස්සෙක්! මුගේ බිලොග් එක කියවලා අනුබල දෙන  මංද මානසිකකාරයිංටත් 100% පිස්සු!

ගනං ගන්න එපා පිස්සොත් ඉන්න එපැයි! :)

kenzo
memebrs with 1 post

Now :
Online
Offline

Mood : Still alive

Country : Sri Lanka
Posts : 4
GetReal Gold : 2487
Member Since : 2013-08-16

Back to top Go down

Re: මෙන්න මේ ජරා blog එක report කරපල්ලා.

Post  Sponsored content Today at 13:09


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum