Sinhala Typing Tool

ශ්‍රී සුභ අළුත් අවුරුද්දක් වේවා!

View previous topic View next topic Go down

ශ්‍රී සුභ අළුත් අවුරුද්දක් වේවා!

Post  Sanketh on 14th April 2014, 08:46

ලැබුවා වු ශ්‍රී ශකරාජ වර්ෂ 1936 සිංහල අලුත් අවුරුද්ද වාසනාවන්ත, සෞභාග්‍යමත් ශ්‍රී සුභ නව වසරක් වේවා! ජය ශ්‍රී!



_ගෙට් රියල් ඇඩ්මින්වරයා හා කාර්ය මණ්ඩලය_




නැකැත් සීට්ටුව

ලිපගිනි මෙලවීම
බක් මස 14වන සදුදින පූර්ව භාග 10.17ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිනි මොලවා දීකිරි හා උක්සකුරු මිශ්‍ර කිරිබතක් පිළියෙල කරගැනීම මැනවි 


වැඩ ඇල්ලීම, ගණුදෙණු කිරීම හා ආහාර අනුභවය
බක් මස 14වන සදුදින පූර්ව භාග 11.05 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙණු කොට ආහාර අනුභවය මැනවි


හිසතෙල් ගෑම
බක් මස 16වන බුධදින පූර්ව භාග 11.16 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට කොහොඹ පත්ද පයට කොලොන් පත්ද තබා තෙල්ද කොහොඹ යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.


රැකීරක්ෂා සඳහා පිටත්ව යාම
බක් මස 17වන ගුරුදින පූර්ව භාග 06.16 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තල මිශ්‍ර කිරිබත් හා හකුරු අනුභව කොට බටහිර දිශාව බලා රැකීරක්ෂා සඳහා පිටත්ව යාම මැනවි.
avatar
Sanketh
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 437
GetReal Gold : 6190
Member Since : 2013-02-06

Back to top Go down

Re: ශ්‍රී සුභ අළුත් අවුරුද්දක් වේවා!

Post  Isura on 14th April 2014, 09:16

එසේම වේවා...!!!
 bow  bow 
avatar
Isura
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 3629
Member Since : 2014-02-16

Back to top Go down

Re: ශ්‍රී සුභ අළුත් අවුරුද්දක් වේවා!

Post  thavisha on 14th April 2014, 15:54

wish you the same & thnx for the info

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7200
Member Since : 2013-07-29

Back to top Go down

Re: ශ්‍රී සුභ අළුත් අවුරුද්දක් වේවා!

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum