Sinhala Typing Tool

ආදරයේ උණුසුම ලග

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Go down

ආදරයේ උණුසුම ලග

Post  shevan on 5th April 2014, 13:15

අප්‍රමාණ සිතිවිලිත් එක්ක ආරෙන් බැදුනු ආදරණීය හැගීම් ඇත්තවුන්ට ආදරයෙන් ලියන අලුත්ම බලාපොරොත්තුව
avatar
shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 399
GetReal Gold : 4244
Member Since : 2013-08-09

Back to top Go down

Re: ආදරයේ උණුසුම ලග

Post  සහන් on 5th April 2014, 14:08

එල.  :D
avatar
සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2335
GetReal Gold : 8599
Member Since : 2013-01-29

Back to top Go down

Re: ආදරයේ උණුසුම ලග

Post  thavisha on 5th April 2014, 19:20

ela ela aluth kathawak wage

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7200
Member Since : 2013-07-29

Back to top Go down

Re: ආදරයේ උණුසුම ලග

Post  Hasun on 5th April 2014, 20:21

thawath lassana kathawak wewi kiyala balaporoththu wenawa....
digatama balan innawa...

HASUN 001
avatar
Hasun
+ 100 Posts

Now :
Online
Offline

Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 3588
Member Since : 2013-07-22

Back to top Go down

Re: ආදරයේ උණුසුම ලග

Post  Guest on 5th April 2014, 21:59

අනේ ශෙවන් ඉන්නවා දැක්ක කල් .. අනේ පිලිස් ඇඩ්වර්ටිස්මට් නැතුව ලියන් 
avatar
Guest
Guest


Back to top Go down

Re: ආදරයේ උණුසුම ලග

Post  Jith on 6th April 2014, 13:38

අන්න ඒ කියපු කතාවට නම්, මගෙන් සාලියට  like  එකක්........

ඔව් ශෙවාන්...ආයෙත් අතුරුදහන් වෙන්න කලින් මේක ලියන්න පටන් ගන්න....  bow   bow 

(අතුරුදහන් වුනත්, මේක ලියලා ඉවර කරලා හොඳේ)  8)   8)   8) 



කොහොම වුනත්,

කතාව නම් ලස්සන එකක් වෙයි කියලා අමුතුවෙන් කියන්නෙ නැහැ...  kiss    kiss 

(දැන් මම මෙහෙම කියපු නිසාම, නරි වැඩ නොකර ලස්සන කතාවක් ලියනවා හරිද.)   Suspect   Suspect 
avatar
Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 391
GetReal Gold : 3891
Member Since : 2013-10-18

Back to top Go down

Re: ආදරයේ උණුසුම ලග

Post  Esala on 6th April 2014, 18:41

pride  pride  pride  pride  pride  pride
avatar
Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4612
Member Since : 2013-03-28

Back to top Go down

Re: ආදරයේ උණුසුම ලග

Post  shevan on 22nd April 2014, 00:54

පළමු වෙනි කොටස


“මං බලාපොරොත්තු වුනේ ඒ වගේ උත්තරයක් නෙවේ“


“ එහෙනං මොන වගේ උත්තරයක්ද“


“අනේ මංද............“


“අනේ මංද කියන්නෙ?“


“අනේ මංද කියන්නෙ අනේ මංද හින්ද“


“විකාර“


“අන්න හරි. .....මං බලාපොරතේතු වුනේ විකාර උත්තරයක්“


“පිස්සෙක්. ඇයි විකාර උත්තරයක් බලාපොරොත්තු වෙන්න?“


“ඔයා වගේ විකාරෙකින් විකාර උත්තර නැතිව මං මොනව බලා පොරොත්තු වෙන්නද?“


“ඉන්නවකෝ.......................දුවන්නෙපා.........මං ගෙදර ගියාම අල්ලගන්නම්කො“




...............ආදරේ කියන්නෙත් මහම මහ විකාරයක්. වෙලාවකට හිතෙනවා අපි ඒ විකාර ආදරේ ගැන කොයිතරම් නම් විකාර හීන මවනවද කියලත්. තව වෙලාවකට හිතෙන්නෙ විකාරයක් හරි කමක් නෑ ආදරේ කරන්න තියෙනව නම් කියල. සමහරුන්ට හිතෙන්නෙ අපේ ආදරේ මහ විකාර එකක් තියල. ඒත් අපේ ආදරේ මට විකාර වගේ පේන්නෙ නෑ කවදාවත්ම. ආත්ම ගාණක් පෙරුම්පුරාගෙන අපි අපේ ලෝකයක මේ විදිහට හරි තනි වුණේ අපේ වාසනාවකට. ඉතින් ඒ වාසනාව කොහොමද විකාරයක් වෙන්නෙ.....




“වස්තුවේ....“


“.........ම්හ්“


“මොනවද අහස පොළව ගැට ගහන්න වගේ කල්පනා කරන්නෙ?“


“අහස පොළව ගැට ගහන්න වගේ ?“


“ඔවු“


“නෑ මං ගැට ගැහිච්ච අහස පොළව ලිහන්න කල්පනා කලේ“


“මොකක්?  විකාරද මන්ද“


“ඇයි?“


“ඔයා ඔහොම කතා කිව්වම මට බයයි“


“ඇයි බය?“


“කවදාවත් එකතු කරන්න බෑ කියල හිතෙන, අමාරුවෙන් ගැට ගහගත්තු අහස පොළව ලිහන්න හිතෙනව කිව්වම“


“අනේ මගෙ වස්තුවේ.....කවුද එහෙම කිව්වෙ“


“ඔයානෙ....ඔයානෙ දැන් කිව්වෙ“


“මං එහෙම කිව්වට මං එහෙම අදහස් කලේ නෑ. කටට ආවට කිව්වෙ“


“කටට එන හැමදේම කියන සිරිතක් තියෙනවද?“


“නෑ.............කටට එන සමහර දේවල් කියන්නෙ නෑ......කටට එන සමහර ඒවා..........“


“එපා එපා...ඇතී....... මන් දන්නව වලත්තම කතාවක් තමයි ඔය කියන්න යන්නෙ“


...............අවුරැදු ගාණක් එකට ජීවත් වෙන මගේ පණ සමාන මගේම ඇගේ ලේ මස් වලින්ම හැදුණු තරමට සංවේදී වෙන ඒ ආදරේ පරම පූජනීයව මටම පූජා කරපු මගේම වස්තුව..........ඒත් ඒ පරම පූජනීය ආදරේ තියාපු පුදසුන ඒ වෙද්දි පරණ වන්දනාකාරයො කීප දෙනෙක්ම පූජා කරපු සමහර ගද ගහන මල් වලින් අපවිත්‍රවෙලයි තිබුණෙ. ඒත් ඒ පුදසුන, අතීතයේ දුගද හමන තැන් අමතක වෙන තරමටම හොදට පිරිසිදු කරලයි එයා ඒ ආදරේ ඒ මත තිබ්බෙ. ඒත් දවසක්.......................
avatar
shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 399
GetReal Gold : 4244
Member Since : 2013-08-09

Back to top Go down

Re: ආදරයේ උණුසුම ලග

Post  Guest on 22nd April 2014, 01:02

එත් දවසක්  // දෙවියනේ එත් දවසක් මොකොද වුනේ !!!




වැඩි පුර ලියන්න එපා ශෙවන් මේ තරම හොදයි කියවන්නත් ලෙසි ..
avatar
Guest
Guest


Back to top Go down

Re: ආදරයේ උණුසුම ලග

Post  shevan on 22nd April 2014, 01:50

Nil saliya wrote:එත් දවසක්  // දෙවියනේ එත් දවසක් මොකොද වුනේ !!!




වැඩි පුර ලියන්න එපා ශෙවන් මේ තරම හොදයි කියවන්නත් ලෙසි ..
මං උඹ නිසාමයි මේ තරම් පොඩ්ඩක් ලිව්ව‍ෙ. උඹ අකුරැ ගැට ගගහ කියවද්දි මට ගොඩක් දුකයි  8)
avatar
shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 399
GetReal Gold : 4244
Member Since : 2013-08-09

Back to top Go down

Re: ආදරයේ උණුසුම ලග

Post  සහන් on 22nd April 2014, 06:55

එල එල නියමයි.
avatar
සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2335
GetReal Gold : 8599
Member Since : 2013-01-29

Back to top Go down

Re: ආදරයේ උණුසුම ලග

Post  thavisha on 22nd April 2014, 17:04

ela ela great start dude

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7200
Member Since : 2013-07-29

Back to top Go down

Re: ආදරයේ උණුසුම ලග

Post  kasunx on 22nd April 2014, 17:22

එල එල ...............
avatar
kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1462
GetReal Gold : 7409
Member Since : 2013-05-31

Back to top Go down

Re: ආදරයේ උණුසුම ලග

Post  Jith on 23rd April 2014, 16:07

දානවා කියලා නම් කිව්වා තමයි දවසක්..............................  :roll:   :roll: 

ඇත්තටම දාලානෙ බොලේ.........................   kiss   kiss 

බොරු නෙවෙයි ශෙවාන් කළිනුත් කිව්වෙත්, දැන් කියන්නෙත්... ඇත්තටම කතාව පටන් ගන්නකොටම කළින් කතා වලට වඩා ලොකු වෙනසක් දැනුණා..  

ඒ වෙනස......................... නියමයි!!!!!!!!!    rocksss   rocksss 

ඒ නිසා.................................

අතුරුදහන් වීමෙන් ප්‍රවේසම් වන්න.....................  Suspect   Suspect   Suspect 
avatar
Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 391
GetReal Gold : 3891
Member Since : 2013-10-18

Back to top Go down

Re: ආදරයේ උණුසුම ලග

Post  shevan on 23rd April 2014, 17:49

[You must be registered and logged in to see this link.] wrote:දානවා කියලා නම් කිව්වා තමයි දවසක්..............................  :roll:   :roll: 

ඇත්තටම දාලානෙ බොලේ.........................   kiss   kiss 

බොරු නෙවෙයි ශෙවාන් කළිනුත් කිව්වෙත්, දැන් කියන්නෙත්... ඇත්තටම කතාව පටන් ගන්නකොටම කළින් කතා වලට වඩා ලොකු වෙනසක් දැනුණා..  

ඒ වෙනස......................... නියමයි!!!!!!!!!    rocksss   rocksss 

ඒ නිසා.................................

අතුරුදහන් වීමෙන් ප්‍රවේසම් වන්න.....................  Suspect   Suspect   Suspect 
Man kiwwa kiyala hotha ganinko
avatar
shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 399
GetReal Gold : 4244
Member Since : 2013-08-09

Back to top Go down

Re: ආදරයේ උණුසුම ලග

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 1 of 2 1, 2  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum