Sinhala Typing Tool

කිමැයි කියා නොදනිමි මා...

View previous topic View next topic Go down

කිමැයි කියා නොදනිමි මා...

Post  Isura on 25th March 2014, 12:46

රෑ අහසේ තරු කැට පොඩි...
සඳලිය එන විටදි හෙමින්...
හිනැහෙනවා එක පොකුරට...
දසතම කල එලි කරමින්...
 
උන් අතරින් එකෙක් නිසා...
හිනැහෙන්නට සිතුන නමුත්...
දැනුනා නුපුරුදු ගතියක්...
කිමැයි කියා නොදනිමි මා...
 
අසරණ විය මා එලෙසින්...
රෑ අහසේ තනි වීලා...
කුමක්ද මා කරපු වරද...
හැඬුම් ලබන්නට මෙලෙසින්...
 
නැත මා අත කිසිම දොසක්...
හිරු කිරණට පෙම් කල මුත්...
ඇයි මා පෙම තහනම් වී...
කිමැයි කියා නොදනිමි මා...

noidea  noidea  noidea  noidea 
avatar
Isura
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 3501
Member Since : 2014-02-16

Back to top Go down

Re: කිමැයි කියා නොදනිමි මා...

Post  kasunx on 25th March 2014, 19:35

:shock:  :shock:
avatar
kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 7276
Member Since : 2013-05-31

Back to top Go down

Re: කිමැයි කියා නොදනිමි මා...

Post  prabash on 25th March 2014, 21:01

ඈත අහසේ තරු කැට එබිකම් කරද්දිත්
තරු හෙමි හෙමින් ඔච්චම් කරද්දිත්
ඉරට පෙම් බඳින ඉසූට
මගෙනුත් සුබ පැතුම්...
avatar
prabash
Regular Member

Now :
Online
Offline

Mood : Relaxed

City : Colombo
Country : Sri Lanka
Posts : 86
GetReal Gold : 3309
Member Since : 2013-06-01

Back to top Go down

Re: කිමැයි කියා නොදනිමි මා...

Post  Guest on 25th March 2014, 22:16

පොඩි පොඩි තරු කැට 
තවත් අහසේ ඇති තරම්
හිරුට පෙම් බදින එකම
පුංචි තරුව නුඹ නම්


දනිමි නැත වරදක්  
හිරුට පෙම් කරමි තව තවත් 
දොස් එවි තව තවත් 
හරස් වේවි බොහො තරුත්


ඉවසපන් මල්ලියේ 
දවසක් එවි බැද්දත් හිරුට පෙම් 
ගරු කරන දවසක් ලොකයාම
එදාට ගයමු ගියක් සතුටින් 
avatar
Guest
Guest


Back to top Go down

Re: කිමැයි කියා නොදනිමි මා...

Post  thavisha on 26th March 2014, 00:53

pride  pride  pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7072
Member Since : 2013-07-29

Back to top Go down

Re: කිමැයි කියා නොදනිමි මා...

Post  Isura on 26th March 2014, 15:18

bow  bow
avatar
Isura
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 3501
Member Since : 2014-02-16

Back to top Go down

Re: කිමැයි කියා නොදනිමි මා...

Post  සහන් on 26th March 2014, 16:38

ලස්සනයි
avatar
සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2325
GetReal Gold : 8461
Member Since : 2013-01-29

Back to top Go down

Re: කිමැයි කියා නොදනිමි මා...

Post  Isura on 26th March 2014, 18:20

bow  bow
avatar
Isura
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 3501
Member Since : 2014-02-16

Back to top Go down

Re: කිමැයි කියා නොදනිමි මා...

Post  Sanketh on 26th March 2014, 19:32

kiss 
Lassanai Raththaran  :D
avatar
Sanketh
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 437
GetReal Gold : 6062
Member Since : 2013-02-06

Back to top Go down

Re: කිමැයි කියා නොදනිමි මා...

Post  Shan Sahan on 27th March 2014, 11:12

සඳක තරුවට පෙම් බැඳිය හැකි නම්..
හිරුට සදහට පෙම් බැඳිය හැක තරුවට​..
ගොරවනා බොරු සුනඛ රෑන දැක​..
කිමද සලනුයේ වටිනා කඳුලු කැට​..

නැත කිසිදා ඔබ තනි වී රෑ අහසේ..
හිරුට පෙම් බැඳි තරු දිලිසේ ඔබ සමගින්..
නාඬා සිටින් සබඳ දිලෙනා තරු අතරේ..
සිනාසෙන සොඳුරු දවසක් බිහිවේ හෙට දවසේ..



 pride  pride 
avatar
Shan Sahan
Regular Member

Now :
Online
Offline

Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 2501
Member Since : 2014-03-19

Back to top Go down

Re: කිමැයි කියා නොදනිමි මා...

Post  Isura on 29th March 2014, 10:34

bow  bow  bow  bow
avatar
Isura
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 3501
Member Since : 2014-02-16

Back to top Go down

Re: කිමැයි කියා නොදනිමි මා...

Post  Shan Sahan on 31st March 2014, 11:35

noidea  noidea  noidea  noidea 
avatar
Shan Sahan
Regular Member

Now :
Online
Offline

Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 2501
Member Since : 2014-03-19

Back to top Go down

kimai kiya nodanimi maa...

Post  midika janak on 31st March 2014, 13:17

hiru,sandu,tharu athare adarayak gana mama nosithuwemi.eheth kalathmaka sithaka athiwena adahas..wadan pelakin hada ganwa a gana sithannata ida salasa deeme obe hakiya gana sathutu wemi.samajaye wadi awadanyakata yomu nowu karunak ismathu kara dakweemata oba gath uthsaya age karana athara thawa thawath nirmana idiri path keremata  obata sakthiya ha dairya labewai itha sithin pathami....!!!.......midika....
avatar
midika janak
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 11
GetReal Gold : 2499
Member Since : 2014-01-28

Back to top Go down

Re: කිමැයි කියා නොදනිමි මා...

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum