Sinhala Typing Tool

මනමාලයි ආදරෙත් නුඹ තරම්....

View previous topic View next topic Go down

මනමාලයි ආදරෙත් නුඹ තරම්....

Post  Isura on 2nd March 2014, 10:25

පාවෙලා.. කෝඩු ආකාසෙ නැවතෙමින් 
ජිවිතේ හීනයක් මමදෝ.. කියන්...
හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින් 
ඇත්තමයි නුබ මගේ අහස
ම​ තරම්... 

කවිකාර හීනේ ලගින්.. 
දගකාර කම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුබ තරම්... 
මනමාලයි ආදරෙත් නුබ තරම්...

නිදිවරන හීනයේ... මතකය දිගේ ගිහින්...

සෙනෙහසට ගැඹුරක් ක් කරන් ඔය නමින්....
නුඹ දුන්නු ආදරේ... අරුත සොයනා සිතින්...
තව නුඹට ලං වුනා... හුස්ම වැටෙනා දුරින්....

නුපු
රුදුම ආදරේ... එක හිතට යා කරන්...
නවතින්න හදවතේ හිතුමතේ දුර ගිහින්...
ඉකිබින්ද ජිවිතේ... තනිකම මැකී ගිහින්
තව ඉඩක් නෑ හිතේ... නුඹට දුන්නා තරම්...


Last edited by Isura on 2nd March 2014, 14:56; edited 2 times in total
avatar
Isura
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 3389
Member Since : 2014-02-16

Back to top Go down

Re: මනමාලයි ආදරෙත් නුඹ තරම්....

Post  Sanketh on 2nd March 2014, 12:47

ඔබවන් කෙනෙක් මට ලැබුණේ කෙසේදැයි මම සිතන්නෙමි..
බොහෝ දේ අහිමි වී ගිය.. නොලැබිය ගිය මේ ජිවිතයේ,
ඔබ මටම ලැබුණේ ප්‍රාතිහාර්යකින් වන්නට ඇත..
නොබේනම් පුර්වාත්මයක මම පුංචි පිනක් නොව,
මහා පින් කමක් කර ඇත..
ඒ පින්කමේ අනුහසින් දෙවියන් දුන් තිළණයක් ලෙස,
ඔබ මට ලැබෙන්නට ඇත..
මේ ආත්මයේ මට රැකගන්නට දෙයක් ඇත්නම් ඒ ඔබම පමණි..
ඔබ වන් එකෙනෙක් මගේ ජිවිතයේ කුඩා වපසරිය මත තබා ගන්නට මා කල යුතු පින් කඳ බොහෝය..

ඒ නිසා මම අනේකවිධ වූ පින්ම කරන්නෙමි...
ඒ පින් බලයෙන්,
ඔබ මට අහිමි නොයේවා..
නිවන් දකින තුරු ඔබ මගේම වේවා.



avatar
Sanketh
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 433
GetReal Gold : 5944
Member Since : 2013-02-06

Back to top Go down

Re: මනමාලයි ආදරෙත් නුඹ තරම්....

Post  thavisha on 2nd March 2014, 17:48

pride  pride  pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 6960
Member Since : 2013-07-29

Back to top Go down

Re: මනමාලයි ආදරෙත් නුඹ තරම්....

Post  Isura on 2nd March 2014, 21:27

It was written for you and me dear


Last edited by Isura on 11th March 2014, 10:57; edited 1 time in total
avatar
Isura
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 3389
Member Since : 2014-02-16

Back to top Go down

Re: මනමාලයි ආදරෙත් නුඹ තරම්....

Post  Siyapath on 2nd March 2014, 22:01

oh balapallako manamaalakama
avatar
Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 8532
Member Since : 2013-01-26

Back to top Go down

Re: මනමාලයි ආදරෙත් නුඹ තරම්....

Post  Sanketh on 3rd March 2014, 20:26

@ Isura  kiss 
@ Siya  banana
avatar
Sanketh
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 433
GetReal Gold : 5944
Member Since : 2013-02-06

Back to top Go down

Re: මනමාලයි ආදරෙත් නුඹ තරම්....

Post  Guest on 3rd March 2014, 21:02

මල කොළම් !
avatar
Guest
Guest


Back to top Go down

Re: මනමාලයි ආදරෙත් නුඹ තරම්....

Post  Isura on 3rd March 2014, 21:11

මෙන්න මෙයාට තරහ ගිහින්..
avatar
Isura
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 3389
Member Since : 2014-02-16

Back to top Go down

Re: මනමාලයි ආදරෙත් නුඹ තරම්....

Post  shevan on 3rd March 2014, 22:30

@Siyapath wrote:oh balapallako manamaalakama
මෙතන මට පේන විදිහිට තියෙන්නෙ සියා මනමාලකම් වලට වැඩිය දෙයක්.

මනමේ + අල + කම්
   මනමාලකම්.

හා නැද්ද ?

(නිකී, ඉසුර ජෝක් හොඳේ)
avatar
shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 384
GetReal Gold : 3988
Member Since : 2013-08-09

Back to top Go down

:)

Post  Shan Sahan on 2nd May 2014, 17:17

එළ..............  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride  pride
avatar
Shan Sahan
Regular Member

Now :
Online
Offline

Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 2389
Member Since : 2014-03-19

Back to top Go down

Re: මනමාලයි ආදරෙත් නුඹ තරම්....

Post  Isura on 17th May 2014, 23:15

avatar
Isura
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 3389
Member Since : 2014-02-16

Back to top Go down

Re: මනමාලයි ආදරෙත් නුඹ තරම්....

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum