Sinhala Typing Tool

ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන​...

View previous topic View next topic Go down

ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන​...

Post  Isura on 23rd February 2014, 09:57

ලංකාවේ දිස්ත්‍රික්ක 24 ම ආවරණය වන පරිදි සමලිංගික මධ්‍යස්ථාන 24 ක් ඇරඹීමට ඒඩ්ස්,ක්ෂය රෝගය හා මැලේරියා රෝගය මර්ධනය කිරීමේ අරමුදල විසින් මුදල් වෙනකොට ඇත. ශ්‍රී ලංකාවේ සමලිංගිකත්වය නීතිගත කරීම උදෙසා පෙනී සිටින්නේ ”ගමන් මගේ සහකරුවෝ” නමැති රාජ්‍යය නොවන සංවිධානය විසිනි.
ඔවුන්ගේ ප්‍රධාන කාර්යාල බොරලැස්ගමුව හා කොළොඹ 10 පෙදෙස්වල පිහිටා ඇත.එම මධ්‍යස්ථාන පිහිටා ඇත්තේ පිලිවෙලින් සසෙක්ස් ජාත්‍යන්තර පාසලට හා පෙර පාසලකට යාබදවය.
මෙම මධ්‍යස්ථාන සමලිංගික සහකරුවන් මුණ ගැස්වීමේ අතරමැදි ආයතනයක් ලෙස කටයුතු කරන අතර එම කාර්යාලයකට ගොස් තමන් කැමති සමලිංගික සහකරුවෙකු ඔවුන් පිලිබඳ දත්ත ඇතුලත් කල ජායාරුප ඇල්බමය බැලීමෙන් තෝරාගත හැක.

එමෙන්ම සමලිංගික ඇසුර නිසා බෝවෙන ඒඩ්ස් රෝගය වැලක්වීමට කොන්ඩම් ලබාදීමත්,ලිංගික ක්‍රියා පහසු කිරීමට භාවිතා කරන Easy GLID ආලේපනයත් මෙම මධ්‍යස්ථාන මගින් බෙදා හැරේ.
සමලිංගික ඇසුර ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය 365 (අ) වගන්තිය යටතේ වසර දෙකෙක සිර දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර මෙම ආයතනය මගින් එම නීතියට ප්‍රසිද්ධියේ අභියෝග කරමින් මෙම ක්‍රියාවලිය දියත් කොට ඇතැයි පැවසේ.

Isura
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 3163
Member Since : 2014-02-16

Back to top Go down

Re: ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන​...

Post  Isura on 23rd February 2014, 10:41

මේකට මොකද උනේ?

Isura
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 3163
Member Since : 2014-02-16

Back to top Go down

Re: ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන​...

Post  සහන් on 23rd February 2014, 11:23

ඕකට මොක උනත් මෙවගෙ ngo බල්ලෝ තමා අපිව කන්නෙ.
මුන් මිනිස්සුන්ගෙ මතය හදන්නෙ නෑ සමලික්ගිකත්වය කියන්නෙ සාමන්‍ය දෙයක් කියල.
මුන් කරන්නේ සමලිංගිකත්වය කියන්නෙ කුනුහරුපයක් ගනිකා ව්‍යාපාරයක් කියල මත්‍යක් ගේන ඒක.
මුන්ට ඕන මොනව කරල හරි සල්ලිහොයන්න.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2268
GetReal Gold : 8063
Member Since : 2013-01-29

Back to top Go down

Re: ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන​...

Post  Isura on 23rd February 2014, 11:31

ඒක නම් ඇත්ත​ තමා....

Isura
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 3163
Member Since : 2014-02-16

Back to top Go down

Re: ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන​...

Post  Adithya on 26th February 2014, 19:21

මේකෙ වැරද්දක් මට එහෙමට පේන්නෑනෙ.... noidea

Adithya
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 3903
Member Since : 2013-05-13

https://twitter.com/https://twitter.com/glamdion

Back to top Go down

Re: ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන​...

Post  Siyapath on 26th February 2014, 21:15

mama me gena prasiddiye adahas dakwana kemathi naha. namuth me NEWS wala kiyawena dewal wala aththa paththakuth thiyanawa Adi malli. ewa pudgalikawama danagenai mamath kathaakaranne.
e gena amathaka karamuko.

lankaawe Homosexuality gena kathaa karana NGO okkoma wage alien behavior thamai penwanne. ara rometa giyaama rome widiyata inna ona wage lankaawata alapena system ekakin lankaawe minissunge hadawath walata kathaa karanna eyaala danne naha. kohenhari pitarata NGO allagena salli gaha ganna eka thamai karanne.
ape asalwasi indiyaawa udaaharanekata ganna. ehe homosexual movements kochchara lassanata eyaalage wedapiliwela geniyanawada
ehe thiyana cultural values, family values ekka

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8305
Member Since : 2013-01-26

Back to top Go down

Re: ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන​...

Post  Sponsored content Today at 07:20


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum