Sinhala Typing Tool

පෙමට පුරුදු ගං දෑලට දැනුනු සුවද නුහුරූ

View previous topic View next topic Go down

පෙමට පුරුදු ගං දෑලට දැනුනු සුවද නුහුරූ

Post  shevan on Sat 22 Feb - 0:38


හදවත ළඟ කුල්මත් වී ආදර බස් තෙපලූ
සවනත ලඟ ගීයක් වී සප්ත ස්වරය හැඬවූ
පවසට දිය දහරක් බඳු සිසිල දෙතොල් පෙඟවූ
ආදරයක අමිල මිහිර සදාතනික කරවූ

සැමදා සැප සැමදා දුක සමව දරාගනිපූ
උර මඬලේ හිස තියාන කඳුළු බින්දු සැඟවූ
ආදරයේ උණුසුම මැද හදට සිසිල බෙදපූ
ඔබෙයි මගෙයි ආදරයට අරුත් හොයනු කවුරු

පෙමට පුරුදු ගං දෑලට දැනුනු සුවද නුහුරූ
යම් දවසක ගතු කියාවි සම රිසි පෙම සොඳුරූ
මතු මතුවත් ඉපදේනම් සසරේ නිම නොවුනූ
සිතට දැනෙන සැමට සොඳුරු ආදරයක් පතමූ

avatar
shevan
+ 250 Posts

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 403
GetReal Gold : 4670
Member Since : 2013-08-09

Back to top Go down

Re: පෙමට පුරුදු ගං දෑලට දැනුනු සුවද නුහුරූ

Post  maduka on Sat 22 Feb - 0:46

lassanai bn.... pride  pride  pride
avatar
maduka
Regular Member

Country : Sri Lanka
Posts : 30
GetReal Gold : 3559
Member Since : 2013-05-08

Back to top Go down

Re: පෙමට පුරුදු ගං දෑලට දැනුනු සුවද නුහුරූ

Post  Isura on Sat 22 Feb - 7:22

Fatta machn. Ane ayith chat 1 kavi kiyanna warenko
avatar
Isura
+ 100 Posts

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 4051
Member Since : 2014-02-16

Back to top Go down

Re: පෙමට පුරුදු ගං දෑලට දැනුනු සුවද නුහුරූ

Post  thavisha on Sat 22 Feb - 17:58

pride  pride  pride

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7622
Member Since : 2013-07-29

Back to top Go down

Re: පෙමට පුරුදු ගං දෑලට දැනුනු සුවද නුහුරූ

Post  මල් මල් රුවන් on Sun 2 Mar - 13:48

ආදරේට ගං දෑලේ අත් වැල් පටලවපු
ගෑවි ගෑවි උනුසුම් සුසමන්වල රස විදපු


ආදරේට කනෙන් කනට හොරෙන් රහස් කියපු
පැතූ පැතුම් සිතූ සිතුම් ආදර මල් නෙලපු

අන්ධකාර රාත්‍රියක හද ගැස්සමට පුරුදූ

තුරුළු වෙලා මං දෙන්නම් උනුසුම් ඇති හාදූ


hug  hug  hug  hug  hug 
avatar
මල් මල් රුවන්
Account Suspended
Account Suspended

Country : Sri Lanka
Posts : 15
GetReal Gold : 2956
Member Since : 2014-02-19

Back to top Go down

Re: පෙමට පුරුදු ගං දෑලට දැනුනු සුවද නුහුරූ

Post  Isura on Sun 2 Mar - 14:20

rocksss  rocksss  rocksss  rocksss
avatar
Isura
+ 100 Posts

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 4051
Member Since : 2014-02-16

Back to top Go down

Re: පෙමට පුරුදු ගං දෑලට දැනුනු සුවද නුහුරූ

Post  Siyapath on Sun 2 Mar - 22:06

Lat lag gayee  wedding
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 9194
Member Since : 2013-01-26

Back to top Go down

Re: පෙමට පුරුදු ගං දෑලට දැනුනු සුවද නුහුරූ

Post  මල් මල් රුවන් on Mon 3 Mar - 18:24

බලන්න අර කුරුල්ලෝ
යයි ඉගිලී නිදැල්ලේ

අත්තටු තිබුනා නම් මට
සෙනෙහෙන් නුඹෙ සිත වෙලා

ආදරයෙන් ලංවෙලා
යමි පියඹා උන් ලෙසින්
කැදලි සොයා නුඹ නමින්



කැදැල්ලෙ උන් කුරුල්ලෝ
ඒ දැක සොම්නස් සිතින්............

අපේ පෙමට වශී වේවි
අපෙ සෙනෙහෙ සරසවාවි
ගොතමින් සුවදැති මලින්
මල් මාලා නෙක ලෙසින්
පළදවාවි අපේ හිසේ
සෙනෙහස දිනු රජ ලෙසින්


avatar
මල් මල් රුවන්
Account Suspended
Account Suspended

Country : Sri Lanka
Posts : 15
GetReal Gold : 2956
Member Since : 2014-02-19

Back to top Go down

Re: පෙමට පුරුදු ගං දෑලට දැනුනු සුවද නුහුරූ

Post  Isura on Mon 3 Mar - 18:59

:shock:  :shock:  :shock:  :shock:  :shock:  :shock:  :shock:  :shock: 

 rocksss  rocksss  rocksss  rocksss
avatar
Isura
+ 100 Posts

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 4051
Member Since : 2014-02-16

Back to top Go down

Re: පෙමට පුරුදු ගං දෑලට දැනුනු සුවද නුහුරූ

Post  thavisha on Mon 3 Mar - 20:01

pride  pride

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7622
Member Since : 2013-07-29

Back to top Go down

Re: පෙමට පුරුදු ගං දෑලට දැනුනු සුවද නුහුරූ

Post  shevan on Mon 3 Mar - 22:37

අනේ මං දන්නෙ නෑ මල් මල්. ඕන්න මගේ පවුල කැඩුනොත් එහෙම උඹට තමා වගකියන්න වෙන්නේ.
(නෑ එහෙම වෙන එකක් නෑ)

එනි වේ. උඹ කවි දෙකක්ම කියපු එකේ උත්තරයකුත් දෙන්නම එපැයි නේද?


සුළඟ ඇවිත් හෙමි හෙමිහිට
සවනට මගෙ කොඳුරලා
අඳුර ඇවිත් බව කිව්වා
ඈත එපිට කළු වළා


ආදරයේ සොමි රස තැන්
වැටකේ පඳුරට හලා

 lol!  lol!  lol!  lol! 
අතුරු සිදුරු නැති පෙමකට
මල්, මගෙ හිත යොමු වෙලා

avatar
shevan
+ 250 Posts

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 403
GetReal Gold : 4670
Member Since : 2013-08-09

Back to top Go down

Re: පෙමට පුරුදු ගං දෑලට දැනුනු සුවද නුහුරූ

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum