Sinhala Typing Tool

තල්වැට අද්දර....

Page 5 of 6 Previous  1, 2, 3, 4, 5, 6  Next

View previous topic View next topic Go down

Re: තල්වැට අද්දර....

Post  Hasun on 7th February 2014, 22:05




වෙල්ලමුල්ලිවයික්කාල් යුධ පිටියේ අවසන් වෙඩි හඩත් මැකිලා ගිහින්. ඒත් තමන්ගේ අතුරුදන් වුණු ළබැඳියන් කවදාක හරි ඒවී කියලා කඳුලු පිරුණු ඇස් වලින් ඒ තල් වැට දිහා උදේ හවා බලන් හිටපු අය අතරේ සෙල්වම් කියන්නේ එකම එක මිනිසෙක් විතරයි.

කාලය බොහොම වේගයෙන් ගතවෙලා ගියා. පුනරුත්ථාපන වැඩසටහන ගොඩක් සංකීර්ණ එකක් වුනා. ඒ හැම තැනකින්මත්… මියගියා කියලා හමුවුණු හැම කෙනෙක්ගෙම තොරතුරු වලිනුත් හෙව්වත් සදීස් ගැන ආයෙත් කිසිම තොරතුරක් ලැබුණේ නැහැ. එදා කලපුවේදි සෙල්වම්ගේ අත අත ඇරලා ගියාට පස්සේ සදීස්ට මොකක් වුණාද කියන එක සදාකාලික අභිරහසක්ම වුණා.


 එදා සෙල්වම් කියපු අසම්පූර්ණ කතාව ආයෙත් කිසිම දවසක සම්පූර්ණ වුණේ නැහැ.


නන්ඳිකඩාල් කලපුවේ වතුරෙ ලේ පැහැය ආයෙත් මැකිලා ගිහින්. දැන් ආයෙත් කලපුව පහුකරන් ලුණුමුසු  සුලං  ගොඩබිමට ඇදීගෙන එන්නේ ඒ අවාසනාවන්ත අතීතය අපේ හදවත් වල සදාකාලික සිතුවමක් කරමිනුයි.



*****



සෙල්වම්....
අද කදවුරේ එක හුදෙකලා කුටියකට වෙලා තමන් ජීවත් වෙන ඒ ජීවිතයටත් ශාප කරන ඒ අවාසනාවන්ත අසරණයා දකිද්දී  අපි හැමෝගෙම පපුව වේදනාවෙන් පිච්චිලා යන තරම්…. 


හිතේ කොහේහරි කෙලවරක සැගවුණු පුංචි බලාපොරොත්තුවක් ඒ ඇවිදින මළකද තාමත් ජීවත් කරනවාට සැක නැහැ… කවදා හරි… කොහේහරි ඉදන් සදීස් එයාව හොයන් ඒවි කියලා ඒ අසරණ හදවත එයාට කියනවා ඇති… 

සෙල්වම් වෙලාවකට ඒ කුටියේ කවුලුවෙන් කදවුරේ උතුරු පැත්තේ තිබුණු තල් වැට දිහා බලාගෙන ඒ තල් වැටෙන් එහා පැත්තේ… ඒ බිඳ වැටුණු විජිතයේ  සෙල්වම්… සදීස්… අම්මා… තාත්තා… අයියා… සදීස්ගේ අම්මා…  සදීස්ගේ තාත්තා මේ හැමෝම එක්ක ගෙවපු ඒ රත්තරන් අතීතයේ ආදරණීය මතකය තාමත් සිහි කරනවා…

කවදාහරි ඒ තල්වැටෙන්, ඒ ආදරණීය මුහුණ එයා හොයාගෙන ඒවි කියලා එයාට හිතෙනවා ඇති....






නිමි…






hasun001





Last edited by Hasun on 16th February 2014, 12:39; edited 4 times in total
avatar
Hasun
+ 100 Posts

Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 3824
Member Since : 2013-07-22

Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  thavisha on 7th February 2014, 22:11

ela ela

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7436
Member Since : 2013-07-29

Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  thavisha on 7th February 2014, 22:16

niyamai macho as usual honda kathawak oyagen hats off for the great work

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7436
Member Since : 2013-07-29

Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  Guest on 7th February 2014, 22:23

කුරිරු එ අතිතය කෙතරම් නම් අසුන්දරද නෙද.ඔහුන් කල අපරධ වලට් ඔහුනට දඩුවම් ලැබුණ ... නැවත්ත එවන් දෙයක් නොවෙවයි පතමි !


හිතට දැනුනු ප්‍රමනය ගැන කියන්න බැහැ   වගෙ ....
තවත් කතාවක් අපි අතරට ගෙන්න් ලැබේවයි පතනවා   :D  :D 
avatar
Guest
Guest


Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  kasunx on 8th February 2014, 00:23

ඇත්තටම ගොඩක් ස්තුතියි හසුන් ! අපුරු උත්සහයක් අපුරු නිර්මාණයක් ,හදවතින්ම සුබ පතනවා ! pride  pride  pride  pride  pride
avatar
kasunx
Team Member
Team Member

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1462
GetReal Gold : 7645
Member Since : 2013-05-31

Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  Siyapath on 8th February 2014, 09:06

hug  hug  hug
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 9008
Member Since : 2013-01-26

Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  eboys on 8th February 2014, 10:11

Eka husmata kiyawala iwara kara
Godaaaak lassana kathawak
Godaak weedanakari namuth lokuu aruthak tiynawa
avatar
eboys
+ 250 Posts

Mood : Loveble

City : Battaramulla
Country : Sri Lanka
Posts : 449
GetReal Gold : 3973
Member Since : 2013-08-13

Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  සහන් on 8th February 2014, 17:57

හරිම ලස්සන කතාවක්, තේමවා දුක්බර එකක් උනාට.
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2341
GetReal Gold : 8841
Member Since : 2013-01-29

Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  chathura1122 on 11th February 2014, 03:25

Hugak lassana katawak saho, yudden labuna deyak nati taram et natu una dewal bohomai, amma tatta sahodara sahodariyo adare karana aya.... Tamat selva la wage tamange adarawantaya enakal balan inna keedahak nm dena atda...
avatar
chathura1122
+ 250 Posts

Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 4148
Member Since : 2013-02-03

Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  Sithija on 15th February 2014, 10:15

ඇත්තටම ගොඩක ලස්සනයි හසුන් අයියේ....ගොඩක්ම හිතට දැනෙන ලස්සන කතාවක්.....
ඇත්තම ආදරේ හැමදාමත් බලන් ඉන්නවා......
 pride  pride  pride  pride 
avatar
Sithija
+ 100 Posts

Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 3703
Member Since : 2013-09-03

Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  sudumadu on 18th February 2014, 16:08

නියමයි සහොදරයා...... :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(
avatar
sudumadu
+ 100 Posts

Mood : Lonely

City : Colombo
Country : Sri Lanka
Posts : 185
GetReal Gold : 3379
Member Since : 2013-11-21

Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  Esala on 13th March 2014, 07:38

ලස්සන සංවේදී කතාවක්............. pride  pride  pride  pride  pride
avatar
Esala
+ 500 Posts

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4848
Member Since : 2013-03-28

Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  tharindu_d on 23rd May 2014, 18:35

eka nam supiri aiye. lassana kiyanna wachana walata bari wei. katawa lassanata galapala. ekenma supiri.
avatar
tharindu_d
+ 100 Posts

Mood : In love

City : Ratnapura
Country : Sri Lanka
Posts : 127
GetReal Gold : 3807
Member Since : 2013-05-07

Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  Thisara on 4th June 2014, 22:04

nice
avatar
Thisara
Regular Member

Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 3523
Member Since : 2013-01-29

Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  Max Tylar on 11th December 2014, 22:05

This made me cry a lot! I really loved the last two paragraphs in pink font colour.... This is a very touching story. Thanks a lot for the priceless effort...
avatar
Max Tylar
Regular Member

Mood : Shy

City : Colombo
Country : Sri Lanka
Posts : 7
GetReal Gold : 2168
Member Since : 2014-12-07

Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 5 of 6 Previous  1, 2, 3, 4, 5, 6  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum