Sinhala Typing Tool

තල්වැට අද්දර....

Page 1 of 6 1, 2, 3, 4, 5, 6  Next

View previous topic View next topic Go down

තල්වැට අද්දර....

Post  Hasun on 2nd February 2014, 19:18






1990 අවුරුද්දේ ජූනි මාසේ 13 වැනිදා අවසන් වතාවට "යාල්දේවි" අපේ සිංහල දෙමළ බැදීමත් අරන් යාපනේ ගියාට පස්සේ කවදාවත් ආයෙත් සිංහල දෙමළ සහෝදරත්වය අරන් අපි යාල්පානමේ අපේම නෑදෑයෝ බලන්න ගියේ නැහැ...




අවාසනාවක අන්ධකාරයෙන් යාල්පානමත්... කොළොම්පුරේ අපිත් ඈත්වෙලා ගියා... දින, සති, මාස​.... අවුරුදු විදිහට අවාසාවන්ත කාලය ගතවෙලා යද්දී... දශක 3ක් ත්‍රස්තවාදයේ අඳුරු සෙවනැලි වලින් එකිනෙකාගෙන් වෙන් කරපු උතුරෙත් දකුණෙත් අපේ නෑදෑකම අතීතයේ ලස්සන මතකයන් අතරෙම හැංගිලා ගියා....




කාලයත් එක්කම යාල්පානමේ, කොළොම්පුරේ නොදැකපු, යාල්දේවි අරන් ආපු සහෝදරත්වයේ සුවද නොදැනුණු අලුත් පරම්පරාවක් බිහි වුණා....






අතීතය යන්තමින් හෝ මතකයේ තිබුණු මිනිස්සුත් කාලයත් එක්ක වියපත් වෙලා ගියා.....

ඉතින් ඒ අපෙන් ඈත්වුණු.... තල් වැටෙන් එහා පැත්තේ සිද්ධවුණු කතාවකුයි මේ....






තටුවලට වෙඩිවැදුනු සමනළයෙකුගේ කතාවක්....

තල්වැට අද්දර​....


hasun001....


Last edited by Hasun on 16th February 2014, 10:19; edited 5 times in total

Hasun
+ 100 Posts

Now :
Online
Offline

Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 3124
Member Since : 2013-07-22

Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  සහන් on 2nd February 2014, 20:02

එල එල ලස්සන කතාවක් වේවි

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2269
GetReal Gold : 8066
Member Since : 2013-01-29

Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  සහන් on 2nd February 2014, 20:03

මේක කෙටි කතාවක්ද?
නව කතාවක් උනානම් හොදයි වගේ

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2269
GetReal Gold : 8066
Member Since : 2013-01-29

Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  Siyapath on 2nd February 2014, 20:07

A new hope for another nice story

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8307
Member Since : 2013-01-26

Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  Hasun on 2nd February 2014, 20:10

මමත් ආසයි නවකතාවක් ලියන්න​... ඒත් වෙලාව නැහැ යාලුවා... ඒකයි කෙටි කතාවක් ලිව්වේ...


ill try my best siyapath.... 

අනික් කොටස ඉක්මනින් දාන්නම්....

  Thank you 

hasun001

Hasun
+ 100 Posts

Now :
Online
Offline

Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 3124
Member Since : 2013-07-22

Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  Guest on 2nd February 2014, 20:11

එළ එළ තල් බොන ගමන් ම කියවමු !

Guest
Guest


Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  Hasun on 2nd February 2014, 20:45


මේ ලියන්න යන කතාව සමහරවිට වෙනස් කතාවක් වේවි


ඒත් මම එක දෙයක් ඔයාලගෙන් ඉල්ලන්නම්... තමයි අපි හැමදාම දැකපු විවිධාකාරී වුණු මානසික රාමුවල ඉදන් මේ කතාව කියවන්න එපා... 
මොකද එදා නන්දිකඩාල් කලපුවේ යටවෙලා ගිය දශක 3 ඉතිහාසය, මනුස්සකම්... ලොකු පොඩිකම්.... වයස්භේද… මේ හැම දේම විකෘති කරලයි තිබුණේ...




***** 



මම හර්ෂණ හපුආරච්චි.... වෘත්තියෙන් මම නවක​ වෛද්‍ය​වරයෙක්.... එදා නන්දිකඩාල් කලපුවේ අවසන් යුද්ධය නිමාවුන දවස්වල මම IDP campsවල ස්වේච්ඡා සේවයට ගියේ අසරණ මිනිසුන්ට උදවු කරන්න තිබුණු කැමැත්ත නිසාමයි.


කදවුරේ මිනිස්සුන්ට සහය දෙමින් හිටපු මනෝවෛද්‍ය​ විශේෂඥ විජේවර්ධන මහතා සමග මම මගේ වැඩ ආරම්භ කලේ ලොකු ආසාවකින්.


"හර්ෂණ​... මේක එච්චර පහසු දෙයක් නෙවෙයි..." Dr.විජේවර්ධන කිව්වේ හිනාවකුත් එක්කමයි.


"උත්සහ කරලා බලමු සර්..."


"මේ මිනිස්සු... දශක 3ක් යුද්ධේ අස්සෙම ජීවත්වුණ අයයි... එයාලාගේ මානසිකත්වය ඔයාට හිතාගන්නත් අමාරු වෙයි"


"මම උත්සහ ගන්නම් උපරිමයෙන්ම සර්..."


"හරි.... හැබැයි... කොල්ලා පස්සේ මේවා අහලා වෙලා මගෙන් councelling ගන්න එයිද දන්නෙ නැහැ..." සර් එක කිව්වේ විහිලුවට කියලා මට සර්ගේ මූන දැක්කම තේරුනා...




*****


කදවුර පුරාවටම සෙනග පිරිලා ඉතිරිලා ගිහින්. මට මේ වෙද්දී භාර වෙලා තිබ්බේ මානසික වශයෙන් කදවුරේ ඉන්න අයට සහය වෙන්නයිදවස් කීපයක් මට අයට ලොකු සේවයක් දෙන්න පුලුවන් වුණා කිව්වොත් වැරදි නැහැ...



දෛවය අකාරුනික විදිහට නපුරු වුණූ වගේ අවාසනාවන්ත මිනිස්සු අතරේ වගේ චරිත ඕනතරම් ඇති. මිනිස් ජීවිතයකට වටිනාකමක් නැති වුණු... දෛවය තිරිසන් විදිහට සරදම් කරපු... ආදරය​... සෙනෙහසට වෙඩි පිට වෙඩි වැදුනු දවස් කීපයේ මිහිපිට සිදුවෙතැයි ඇදහිය නොහැකි ගොඩක් දේවල් සිද්ධ වුණා...




සෙල්වම්.... ජීවත්වෙන ජීවිතේටත් ශාප කරන අවාසනාවන්ත මතකයක උරුමකරුවා.... එදා මට මුනගැහුනේ විදිහටයි....


මේ... සෙල්වම්ගේ... අවාසනාවන්ත කදුලින් ලියැවුණු කතාවයි.....





*****


Last edited by Hasun on 16th February 2014, 10:20; edited 1 time in total

Hasun
+ 100 Posts

Now :
Online
Offline

Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 3124
Member Since : 2013-07-22

Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  Hasun on 2nd February 2014, 20:48

ahhh... thanx nil saliya sahodaraya...!!!

 Thank you

Hasun
+ 100 Posts

Now :
Online
Offline

Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 3124
Member Since : 2013-07-22

Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  Guest on 2nd February 2014, 21:07

අසුන්දර මතක අතරේ සුන්දර මතක යළි ගොඩනගමු

Guest
Guest


Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  thavisha on 3rd February 2014, 00:14

lassnai hasn aluth kathawak wage 

eththatama kathawak liyanna welawa wen karana eka hena amaaru wedak writer kenek hetiyata mama eka godak dannawa

api wenuwen time spen karala chuttka hari liyana ekata godak thnx

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6761
Member Since : 2013-07-29

Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  chathura1122 on 3rd February 2014, 02:44

Lassanai yaluwa, lassana arabumak...
Jaya wewa!! pride

chathura1122
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 3448
Member Since : 2013-02-03

Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  Siyapath on 3rd February 2014, 08:08

niyamai niyamai liyamu liyamu

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8307
Member Since : 2013-01-26

Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  kasunx on 3rd February 2014, 14:03

නියමයි නියමයි ! අසාවෙන් ඉන්නේ කියවන්න !

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6940
Member Since : 2013-05-31

Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  සහන් on 3rd February 2014, 14:44

pride  pride

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2269
GetReal Gold : 8066
Member Since : 2013-01-29

Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  Hasun on 3rd February 2014, 20:21

ස්තූතියි සාලිය​... මේක ලියන වෙලාවට මට නිතරම හිතුනු දෙයක් තිබුනා... ඒ තමයි එයාලා ඇත්තටම මූණදුන්නු අත්දැකීම් අඩුම තරමේ අපිට හිතාගන්නවත් පුලුවන් වෙයිද කියලා...

ස්‍තූතියි තවීෂ​... ඔයා කියන දේ ඇත්ත​... වෙලාවක් හොයාගන්න ගොඩක් අමාරුයි.

ස්තූතියි චතුර​

ස්තූතියි සියපත්

ස්තූතියි කසුන්

ස්තූතියි සහන්....

මේ වෙද්දී අද කොටසේ වැරදි හදන ගමන්... ඉක්මනින්ම දාන්නම්...

හසුන්....

 pride  pride  pride

Hasun
+ 100 Posts

Now :
Online
Offline

Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 3124
Member Since : 2013-07-22

Back to top Go down

Re: තල්වැට අද්දර....

Post  Sponsored content Today at 09:51


Sponsored content


Back to top Go down

Page 1 of 6 1, 2, 3, 4, 5, 6  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum