Sinhala Typing Tool

මගහැරැණ සොදුරැ විජිතය

Page 2 of 2 Previous  1, 2

View previous topic View next topic Go down

Re: මගහැරැණ සොදුරැ විජිතය

Post  Shan Sahan on 24th March 2014, 11:53

ජීවිතේ පුදුමාකාර දෙයක් කිව්වොත් මම නිවැරදී... මේ පුදුමාකාර ජීවිතේ සිදු වන පුදුමාකාර දේවල් නිසයි මම එහෙම කියන්න ඇත්තේ... ඒ පුදුමාකාර දේවල් වලින් අදටත් මම ගොඩක් බයවෙන​, ගොඩක් විඳවන​, ගොඩක් වෛර කරන​, ඊටත් වඩා ගොඩක් රිදුම් දුන්නත් එයම ළං කර ගන්න දඟලන මහ පුදුමාකාර දෙයක් තමා ආදරේ.. මම අදටත් ඔය ආදරේ කියන වචනෙට, මෙච්චර ආදරේ කරන්න හේතුව හොයනවා.. ඔය වචනෙ ඉදිරියේ මම ඇයි මෙතරම් බොළඳ වුනේ... ඇයි ඒ බොළඳකමින් අදටත් මට මිදෙන්න බැරි.. අනේ මම ඒ තරමට පව් කාරයෙක්ද​...  noidea 
avatar
Shan Sahan
Regular Member

Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 2915
Member Since : 2014-03-19

Back to top Go down

Re: මගහැරැණ සොදුරැ විජිතය

Post  Isura on 24th March 2014, 12:06

ආදරේ කරන්න පව් කරල තියෙන්න ඔනි කියල අදමයි ඇහුවෙ...  noidea 
avatar
Isura
+ 100 Posts

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 3915
Member Since : 2014-02-16

Back to top Go down

Re: මගහැරැණ සොදුරැ විජිතය

Post  weera1 on 20th November 2015, 03:12

hamogema adara kata  sundarawa nima wenne ne.......et hita hada gena kalayata ida denna........muna gasewi ikmanina...... hug hug hug
avatar
weera1
+ 100 Posts

Mood : Fine

Country : Sri Lanka
Posts : 225
GetReal Gold : 1851
Member Since : 2015-10-14

Back to top Go down

Re: මගහැරැණ සොදුරැ විජිතය

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 2 of 2 Previous  1, 2

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum