Sinhala Typing Tool

මගහැරුණු කැමරාව

Page 3 of 4 Previous  1, 2, 3, 4  Next

View previous topic View next topic Go down

Re: මගහැරුණු කැමරාව

Post  kasunx on 5th February 2014, 10:05

එල එල shevan pride  pride

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6938
Member Since : 2013-05-31

Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  Jith on 5th February 2014, 10:22

ඔය තියෙන්නෙ නියම ෂොට් එකක්........................................... තව මොන කතාද??????? අන්තිම ෂොට් එනකම් බලාගෙන ඉන්නවා......

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3414
Member Since : 2013-10-18

Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  shevan on 7th February 2014, 02:59

අන්තිම ෂොට් එක


“මොකද පුතේ අහස පොළව ගැට ගහන්න වගේ කල්පනා කරන්නෙ“

“මුකුත් නෑ අම්මෙ“

“මං උඹේ අම්මා. මුකුත් නැත්නම් මං අහන්නෙ පුතේ මුකුත්ම කල්පනා නොකරන්නෙ ඇයි කියල. මොකද කිසිම කෙනෙකුට කල්පනා කරන්න මුකුත්ම දෙයක් නැති වෙන්න විදිහක් නෑ“

“අපෝ අම්ම ඉස්කෝලෙදිත් උගන්නන ළමයින්ට ඔහොම පන්ඩිත කතා කියනවද?“

“ම්හ්.........උඹේ වයස ගැන මං දන්නවනේ. ඔය වයසට හම්බවෙන සමහර දේවල් එක්කො මුදු රළ වගේ නැත්නම් හුළග වගේ.“

“මොකද්ද අම්මෙ ඒ කතාවෙ තේරුම“

“ලොකු තේරමක් නෑ පුතේ. මූදු රළ එන්නෙ වෙරළ සීමාවට විතරයි. ඒක අපි හොයාගෙන යන්නෝන. හැබැයි හුළග අපි ළටම එනවා. වෙරළ ළඟට අපි ගියත්., හුළඟ අපි ළඟටම ආවත් ඒ දෙකම වැඩි වෙලාවක් අපි ළග රැඳෙන්නෙ නෑ පුතේ. වෙරළට අපි ආස නිසා එතනට යනවා. හුළඟ සැප නිසා ඇස්දෙක පියාගෙන විඳිනවා. ඒ දෙකම බොහොම තාවකාලිකයි“


 Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven  Like a Star @ heaven 



“අඩෝ.........මං ඔයා එනකං බලං හිටියෙ සුදූ.....“

“පලයං පලයං....මෙතන ලව් කරන්නැතුව. වටේ එවුන්ටත් පෙනේවි බං“

“උඹ අද ලස්සනයි. කන්න හිතෙනවා.“

“සිරාවටම?“

“අනේ වස්තුවේ. මං මක්කැටෙයි බොරු දොඩවන්නේ?“

“ඊයා......තනිකර ගොඩේ.... උඹට මාව කන්න විතරමද හිතෙන්නෙ?“

“නෑ............තව කන්න දේවල්.....ගොඩක් හිතෙනවා.“

“අද මොකද මේ........ උඹ මෙච්චර රඟන්නෙ?“

“ආ..ඒකද? මෙන්න මේකයි......මට ඉන්වනේ හොඳම හොඳම යාළුවෙක්.“

“හා.....ඉන්නව කියමුකෝ .......ඉතින්?“

“අන්න ඌ, ඊයේ උගේ පරණ ගොනෙක් විකිනුවනේ.“

“මොකක්?“

“ඔවු ඔයා දන්නෙ නෑනෙ සුදු. එයා ඒ ෆොටෝස්ටික ඩිලිට් කරලනේ“

“පිස්සෙක්. ඉතින්? ඩිලිට් කරා තමයි“

“ඒ කියන්නෙ ඌ අතීයට අයිති එකෙක් දිහා දැන් බලන්නෙ නෑ කියන එකනේ“

“උගේ දිහා නොබැලුවට ඌ වෙන එකෙක් දිහා බලන්න තීරණය කරලලු.“

“මොකාක්? සිරාවටම.“

“ඔවු. දැන් ඌ අලුතෙන් ගත්තු කැමරාවෙන් ඒ බලපු එකාගෙ ෆොටෝ එකකුත් ගන්නලු යන්නෙ“

“අඩෝ පට්ට බං. උඹ අලුත් කැමර් එකක් ගත්තද. ඒ කියන්නෙ උඹ ආයෙත් ෆොටෝ ගහනවා. මරු........................ඒත් උඹෙන් මං මේ තරම් අහද්දිත් උඹ ඇයි වෙන කාගෙවත් දිහා බලන්න යන්නෙ ඇත්තටම?“

අය්යෝ උඹ අඬන්න හදනවනේ“

“අඬන්න හදනව නොවෙයි...... කමක් නෑ....කියපන්..කියපන් කොල්ලෝ.....එතකොට උඹ කාගෙ ෆොටෝ එකක්ද දැන් ගන්න යන්නෙ.?“

“වෙන කාගෙද ඉතින් උඹේ මිසක්.“

“ආ.............මගේ? ඒ කියන්නෙ............“

“ඔව් උඹේ තමයි. වෙන කවුද  ඉතින් ඒ උඹම තමයි.“

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3746
Member Since : 2013-08-09

Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  thavisha on 7th February 2014, 11:42

ela ela niyamai macho.. mamath anthimata adare kale mage hondata yaaluwata 
premaya awrudu 8k tharam dura giya  wedding  wedding  wedding

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6759
Member Since : 2013-07-29

Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  kasunx on 7th February 2014, 12:37

නියමයි නියමයි !  pride  pride  pride  pride

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6938
Member Since : 2013-05-31

Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  chathura1122 on 7th February 2014, 16:21

“ඔය වයසට හම්බවෙන සමහර දේවල් එක්කො මුදු රළ වගේ නැත්නම් හුළග වගේ.“
Lassana terumak tiyena katawak yalu,
Lassanai jayawewa!!! pride  pride

chathura1122
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 3446
Member Since : 2013-02-03

Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  Guest on 7th February 2014, 17:03

“ඔය වයසට හම්බවෙන සමහර දේවල් එක්කො මුදු රළ වගේ නැත්නම් හුළග වගේ.“


 banana   banana   banana   kiss  තව කතාවක් ඔනී !

Guest
Guest


Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  සහන් on 7th February 2014, 19:39

සුපිරි ශෙවාන්. උඹ ලස්සනට ලියනවා.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2268
GetReal Gold : 8063
Member Since : 2013-01-29

Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  Siyapath on 7th February 2014, 21:43

nice nice

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8305
Member Since : 2013-01-26

Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  Sithija on 15th February 2014, 09:57

නියමයි අයියා.....සුපර්....
 banana  banana  banana  banana

Sithija
+ 100 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 3001
Member Since : 2013-09-03

Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  sudumadu on 18th February 2014, 16:21

supiri.... banana  banana

sudumadu
+ 100 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Colombo
Country : Sri Lanka
Posts : 185
GetReal Gold : 2677
Member Since : 2013-11-21

Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  Hasun on 18th February 2014, 19:16

ela ela..... pride  pride  pride

Hasun
+ 100 Posts

Now :
Online
Offline

Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 3122
Member Since : 2013-07-22

Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  nuran on 19th February 2014, 13:34

මුකුත් නැත්නම් මං අහන්නෙ පුතේ මුකුත්ම කල්පනා නොකරන්නෙ ඇයි කියල. මොකද කිසිම කෙනෙකුට කල්පනා කරන්න මුකුත්ම දෙයක් නැති වෙන්න විදිහක් නෑ




 ඔය වයසට හම්බවෙන සමහර දේවල් එක්කො මුදු රළ වගේ නැත්නම් හුළග වගේ.





 මූදු රළ එන්නෙ වෙරළ සීමාවට විතරයි. ඒක අපි හොයාගෙන යන්නෝන. හැබැයි හුළග අපි ළටම එනවා. වෙරළ ළඟට අපි ගියත්., හුළඟ අපි ළඟටම ආවත් ඒ දෙකම වැඩි වෙලාවක් අපි ළග රැඳෙන්නෙ නෑ පුතේ. වෙරළට අපි ආස නිසා එතනට යනවා. හුළඟ සැප නිසා ඇස්දෙක පියාගෙන විඳිනවා. ඒ දෙකම බොහොම තාවකාලිකයි




Lassana wagema godak watina adahas tikak..attama lassanai..wish u all the best...

nuran
Regular Member

Now :
Online
Offline

City : colombo
Country : Sri Lanka
Posts : 35
GetReal Gold : 2631
Member Since : 2013-07-14

http://nuransaranga@gmail.com

Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  මල් මල් රුවන් on 19th February 2014, 19:19


මුකුත් නැත්නම් මං අහන්නෙ පුතේ මුකුත්ම කල්පනා නොකරන්නෙ ඇයි කියල. මොකද කිසිම කෙනෙකුට කල්පනා කරන්න මුකුත්ම දෙයක් නැති වෙන්න විදිහක් නෑ“


“ම්හ්.........උඹේ වයස ගැන මං දන්නවනේ. ඔය වයසට හම්බවෙන සමහර දේවල් එක්කො මුදු රළ වගේ නැත්නම් හුළග වගේ.“


“ලොකු තේරමක් නෑ පුතේ. මූදු රළ එන්නෙ වෙරළ සීමාවට විතරයි. ඒක අපි හොයාගෙන යන්නෝන. හැබැයි හුළග අපි ළටම එනවා. වෙරළ ළඟට අපි ගියත්., හුළඟ අපි ළඟටම ආවත් ඒ දෙකම වැඩි වෙලාවක් අපි ළග රැඳෙන්නෙ නෑ පුතේ. වෙරළට අපි ආස නිසා එතනට යනවා. හුළඟ සැප නිසා ඇස්දෙක පියාගෙන විඳිනවා. ඒ දෙකම බොහොම තාවකාලිකයි“



Aththatama hadawathtama danenna liyala thiyenawa. niyamai

මල් මල් රුවන්
Account Suspended
Account Suspended

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 15
GetReal Gold : 2068
Member Since : 2014-02-19

Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  Shan Sahan on 21st March 2014, 15:25

අමුතුයි!!! ලස්සනයි!!  like  clown  වචන දෙකකින් කිව්වෙ ඕං rocksss 

Shan Sahan
Regular Member

Now :
Online
Offline

Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 2163
Member Since : 2014-03-19

Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  Sponsored content Today at 07:25


Sponsored content


Back to top Go down

Page 3 of 4 Previous  1, 2, 3, 4  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum