Sinhala Typing Tool

මගහැරුණු කැමරාව

Page 1 of 4 1, 2, 3, 4  Next

View previous topic View next topic Go down

මගහැරුණු කැමරාව

Post  shevan on 30th January 2014, 02:19

[wow][/wow][wow][/wow][wow][/wow]


shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3744
Member Since : 2013-08-09

Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  shevan on 30th January 2014, 02:30


කතාවට කලින් .........


කැමරාව..........
ඒක කවදාවත් මගේ ජීවිතය වෙලා තිබුනෙ නෑ
හැබැයි ඒ,............ඒ කාලෙ

ඒත් දැන් ඒක වෙනස් වෙලා.....

දැන් කැමරාව මගේ ජීවිතේ වෙලා

ඒත්........

ඒ ජීවිතේ වගේ තියෙන කැමරාව
දැන් මගේ ළග නෑ.........

දැන් නෑ කිව්වට එදා තිබුනෙත් නෑ.........

ඇත්තම කියනවනම්
ඒ කැමරාව නොතිබෙන්න
අද මට ජීවිතේකුත් නෑ............


shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3744
Member Since : 2013-08-09

Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  kelum123 on 30th January 2014, 06:36

nice. honda story ekaka arambayak wage.

kelum123
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 52
GetReal Gold : 2213
Member Since : 2013-12-24

Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  Siyapath on 30th January 2014, 07:28

Pre-story party  wedding

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8303
Member Since : 2013-01-26

Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  Jith on 30th January 2014, 08:28

හැම කතාවකටම කලින් කියන මේ කොටසට නම් මගේ හිතේ තියෙන්නෙ පුදුම කැමැත්තක්..............
ඒ දේ මට නම්........................... කතාවද රසවත් වීමට පෙර සලකුණකි......

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3412
Member Since : 2013-10-18

Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  Guest on 31st January 2014, 14:49

හා කැමරාව ......... :D   :D  
 ඇඩේන කතාවක්ද ?  :(  :( 

Guest
Guest


Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  shevan on 31st January 2014, 15:53

Nil saliya wrote:හා කැමරාව ......... :D   :D  
 ඇඩේන කතාවක්ද ?  :(  :( 
ඇයි ඇ‍ඬෙන ඒව එපාද?  :x  :x

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3744
Member Since : 2013-08-09

Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  indu on 31st January 2014, 16:04

thawama patan gena ne wage. Exclamation

indu
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 36
GetReal Gold : 2121
Member Since : 2014-01-22

Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  chathura1122 on 31st January 2014, 16:10

Tawat lassana katawaka arambaya...

chathura1122
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 3444
Member Since : 2013-02-03

Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  Guest on 31st January 2014, 17:07

@shevan wrote:
Nil saliya wrote:හා කැමරාව ......... :D   :D  
 ඇඩේන කතාවක්ද ?  :(  :( 
ඇයි ඇ‍ඬෙන ඒව එපාද?  :x  :x
නැහැ නැහැ ඇඩේන්න හරි ඉක්මනට දාන්න චුටී   2boy banana 

Guest
Guest


Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  shevan on 31st January 2014, 18:31


පළ වෙනි ෂොට් එක

*********************************


“ඒ බං, උඹ ෆේස් බුක් දාල තියෙන අර ෆොටෝස් කන්දරාව කාගෙ ඒවද“


“මොන?“


“අර බං හෝටන් ප්ලේන්ස්.......ඊට පස්සෙ කොත්මලේ තව ඔය එක එක තැන්වල කරපු ලස්සන ලස්සන ඇල්බම් ගොඩක් තිබ්බෙ බං.“


“ආ ඒවද........“


“ඒව තමයි...අගේ නොකර කිහහංකො බං. කවුරු ගනිපුවද?“


“වෙන කවුරුවත් ගනිපුව මං මොකටද බං මගේ එකේ දාන්නේ?“



“අඩෝ මුගේ ලොකු ලයින්. ඒ තරං තද වෙන්න මං මුකුත් ඇහුවෙ නෑනේ.....තියාගෙන වාඩි වෙයන් උඹෙ මහ ලොකු ෆොටෝ“
.
.
.
.
.


“.........සොරි බං. ඒ ගැන ඇහුවම මගේ මූඩ් අවුට් ගියා“


“හා හා ඒක අමතක කරල දාපන්........අඩෝ....උඹ අඬනවද බං මේ?“


“..ආහ්.... න්....නෑ මචං. පිස්සුද?“


“අඬන්නෙ පිස්සුවට නෙවෙයි කියල මං දන්නව මහත්යෝ. මොකක් හරි අවුලක් නං මට නොකිය ඉන්නෙපා හොඳේ“


“නෑ. එහෙම එකක් නෑ“


“එහෙම එකක් නැත්නං. මට තේරෙන් නෑ මෙච්චර වෙලා ආතල් එකේ හිටපු කොල්ල ෆොටෝ ගැන ඇහුව ගමන් මූඩ් ගැහුවෙ ඇයි කියල. මං ඉතින් කේස් එකක් තියෙනව කියල දන්නෙ නෑනේ. අනික මං දන්න තරමින් උඹ ෆොටෝග්‍රැෆි කරන්නෙත් නෑ. එහෙම ෆොටෝ ගන්න උඹ ලග ඩී එස් එල් ආර් එකක් තියා සයිබර් ෂොට් එකක් වත් නෑ. ඒ නිසා මං ඇහුවෙ ඉතින්. ෆොටෝ ගැන ඇහුවම ඔච්චර අවුල් නම් ඒව ඩිස් ප්ලේ නොවෙන්න දාපන්.....................................................................එනිවේ මචං....ඒක අමතක කරල දාමු“


“මං පොඩ්ඩක් අවුල් වුණා බං. ඇත්තටම මං කැමති නෑ ඒ ගැන අහනවට. ඔව ඔක්කොම මං ගනිපුව තමයි. ඒ දැන් අවුරුදු 3කටත් කලින්. ඒව ඩිස්ප්ලේ වෙන්න දාල තියෙන්නෙ එක්තරා හේතුවක් නිසා.“


“එනිවේ මචං. ඉට්ස් ඕකේ.........උඹේ කැමැත්තක්. අපි ඒක අමතක කරමු“


“නෑ මං උඹට ඒකට හේතුව කියන්නම්. උඹ මගේ බොක්කනේ ඉතිං“


“ඒකට හේතුව කියන්න ගිහින් පරණ කතාත් කියන්න වුනොත්, උඹ ආපහු මූඩ් ගහවි බං. මං ආස නෑ ඇත්තටම උඹ ඔහොම දුකෙන් ඉන්නවට.“


“සිරාවටම ?“


“සිරාම තමයි බං“


“කමක් නෑ.... එහෙම වුනොත් මං ඒ පරණ කතාත් උඹට කියන්නම්“



“සිරාවටම කියනවද ?“

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3744
Member Since : 2013-08-09

Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  Guest on 31st January 2014, 18:35

සිරාවටම අපිටත් කියනවද එ කතාව ?? 

Guest
Guest


Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  Siyapath on 31st January 2014, 18:51

A tragedy?

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8303
Member Since : 2013-01-26

Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  suranga on 31st January 2014, 18:57

pride  pride  pride  pride  pride 


 pride 

ONNA ITHIN APITH SET UNOOOOO KATHAWATA..

suranga
+ 100 Posts

Now :
Online
Offline

Mood : sick

Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 3395
Member Since : 2013-06-01

Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  shevan on 31st January 2014, 19:56

[You must be registered and logged in to see this link.] wrote:A tragedy?
ඒව දැම්ම කියන්න් බෑ  :D

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3744
Member Since : 2013-08-09

Back to top Go down

Re: මගහැරුණු කැමරාව

Post  Sponsored content Today at 10:09


Sponsored content


Back to top Go down

Page 1 of 4 1, 2, 3, 4  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum