Sinhala Typing Tool

මනමේ

Page 3 of 3 Previous  1, 2, 3

View previous topic View next topic Go down

Re: මනමේ

Post  Siyapath on 12th May 2014, 17:46

thnx bro   hug
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 9050
Member Since : 2013-01-26

Back to top Go down

Re: මනමේ

Post  nisal kapila on 23rd May 2014, 08:30

:D
avatar
nisal kapila
Regular Member

City : Colombo
Country : Sri Lanka
Posts : 14
GetReal Gold : 2856
Member Since : 2014-01-23

Back to top Go down

Re: මනමේ

Post  Thisara on 4th June 2014, 22:04

lassanai
avatar
Thisara
Regular Member

Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 3565
Member Since : 2013-01-29

Back to top Go down

Re: මනමේ

Post  භානුක on 17th January 2015, 19:14

සිදු වූ ප්‍රමාද දෝෂයට මාගේ බලවත් කණගාටුව...!!!
avatar
භානුක
Team Member
Team Member

Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 223
GetReal Gold : 4399
Member Since : 2013-05-05

Back to top Go down

Re: මනමේ

Post  Guest on 17th January 2015, 19:59

දැන් අපහු අතිතයට යන්න ඔනි කතාව කියවන්න 
avatar
Guest
Guest


Back to top Go down

Re: මනමේ

Post  භානුක on 18th January 2015, 20:36


මටත් දැන් කතාව දැනගන්න ඇතිවෙලා තිබුණේ පුදුම නොඉවසිල්ලක්.
 
“මනමේ ඇවිදින් වසර කිහිපයකින් තමයි කර්ණ තක්ෂිලාවට පැමිණියේ..”
 
“කර්ණ...??”
  
“කර්ණ... ලංකාපුර කිරුළ හිමි කුමාරයා. විභීෂණ රජුගේ දියණියගේ පුත්‍රයා..”
 
“මොකක්..??”
 
“ඔබේ මුව විවර වෙලා..”
 
ඇය කීවෙ තරමක් හඬ නගා සිනහසෙමින්. මට තරමක ලජ්ජාවක් නොදැනුනා නෙමෙයි. ඒත් කුතුහලය ඊට වඩා වැඩියි.
 
“ඔයා ඔය කියන්නෙ මම දන්න විභීෂණ රජතුමා ගැනමද..?”
 
“මම දන්නා තරමින් වෙනත් විභීෂණ නමින් රජ කෙනෙක් ලංකා ඉතිහාසයේ නෑ..”
 
ඇය නැවතත් සිනාසෙයි.
 
“එතකොට රාමායනය ඇත්තක්..”
 
“සාහිත්‍ය කෘතියක් කියන්නෙ සත්‍යයත් ප්‍රබන්ධයත් අතර දෝලනය වන්නක් බව ඔබ දන්නවා ඇතිනේ..”
 
“එතකොට රාවණා රජතුමා...”
 
“මම හිතනවා අපේ කතාවට කර්ණ මිසක් රාවණා රජුගේ අදාලත්වයක් නැහැ කියලා..”
මගේ ප්‍රශ්නයට බාධා කරමින් නැගුණු ඇගේ හඬ නිවුනු ඒත් අධිපති ස්වරූපයක් ගත්තා.
 
“මට සමාවෙන්න...”
 
“නැහැ.. මට සමාවෙන්න. මම දන්නවා ඔබේ කුතුහලය බොහොම ඉහළයි. නමුත් ඒ කුතුහලය සංසිඳවීමට ගියොත් මට මා පැමිණි කාරණය සාක්‍ෂාත් කරගැනීමට නොහැකි වෙනවා.”
 
“මට තේරෙනවා..”
 
“ස්තුතියි ඔබට.. ඉතිං කර්ණ... ඕ... කර්ණ.. මා ඔබට ඔහු ගැන කෙළෙස නම් නිර්වචනයක් දෙන්නද..?”
 
ඇගේ දෙනෙත් තියුණු කාන්තියකින් බබළන්නට ගත්තා. මට තේරුණු විදියට මනමේ තරමට ම කර්ණත් ඇගේ ජීවිතයට වැදගත් චරිතයක්.
 
“ඔහු මුළුමනින්ම දිව්‍යමය නිර්මාණයක්. එබඳු රුපශ්‍රියක්... ඔබට දෑසින් දුටුවොත් මිස වටහාගන්නට නම් නොහැකි වේවි.”
 
ඒ වර්ණනාවට මම ටිකක් හෙල්ලිලා ගියා. ලස්සනයි කියලා මං දන්නා පිරිමි රූප ලැයිස්තුවක්ම මගේ මනසෙ ඇඳිලා මැකිලා ගියා. ඒ ඔක්කොම සිනමා තරු උනේ මොන හේතුවක් නිසාද කියලා නම් මට හිතාගන්න බැහැ.
 
“ඔබ ඔය හිතන එක් අයෙක්වත් කර්ණ වගේ නැහැ..”
 
පුළුල් හිනාවක් සමඟ ඇය කීවෙ මාව ආයෙත් පුදුමයකට ඇදලා දාමින්.
 
“අහන්න අවශ්‍ය නැහැ. මම කියන්නම්.. මට අන් අයගේ සිත් කියවීමේ සහ සිතැඟි පාලනය කිරීමේ හැකියාව තිබෙනවා.. ඔව්.. ඔබ හිතුවා හරි. මා එයත් කුඩාකල ප්‍රගුණ කළ දර්ශනයක්. ඔබව අද මනමේ නාට්‍යය බැලීමට පෙළඹවීමට මා යෝදාගත්තෙත් මේ හැකියාවමයි. තරහගන්න එපා. සමාවෙන්න.. මට ඔබට එසේ කරන්නට සිදුවුනා. නැතිනම් ඔබ මේ වෙද්දීත් Bobby ට වුණු දේ ගැන හිතමින් දුක් වෙනවා. මනමේ නොබැලුවා නම් ඔබ Prayers for Bobby බලනවා. එය සහතිකයි.”
 
මේ ගැහැනිය මාව පුදුම කරවන එකේ සීමාවක් නැහැ. හදවත් රෝගියෙක්ව්ත් වුනා නම් මේ වෙද්දී හත් අට ගමනකට මගේ පණ ගිහින්.
 
“බය වෙන්න එපා. ඔබට දැන්ම මාරකයක් නැහැ. ඒ වගේම මම ඔබේ මරණයට හේතුව වෙන්නෙත් නැහැ. ඉතිං... කර්ණගේ පැමිණීම තක්ෂිලාවේ කාටත් විශේෂිත කාරණයක් වුනා. ඒ ඔහු දඹදිවින් එපිට සිට පැමිණීමත්, විභීෂණ රජු ඔහුගේ මුත්තණුවන් වීමත්, අසමසම රුපශ්‍රියත් නිසයි. කෙසේ හෝ අන් කවරෙකුටත් වඩා කර්ණ අප දෙදෙනාට; මනමේටත් මටත් විශේෂිත වුනා. ඔහුගේ සමාගමය අපට නැතිවම බැරි වීමට ලොකු කාලයක් ගතවුනේ නැහැ.”
avatar
භානුක
Team Member
Team Member

Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 223
GetReal Gold : 4399
Member Since : 2013-05-05

Back to top Go down

Re: මනමේ

Post  Esala on 18th January 2015, 23:07

pride pride pride pride pride pride pride pride
avatar
Esala
+ 500 Posts

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4890
Member Since : 2013-03-28

Back to top Go down

Re: මනමේ

Post  Jith on 19th January 2015, 16:05

[You must be registered and logged in to see this link.] wrote:

මටත් දැන් කතාව දැනගන්න ඇතිවෙලා තිබුණේ පුදුම නොඉවසිල්ලක්.
 
“මනමේ ඇවිදින් වසර කිහිපයකින් තමයි කර්ණ තක්ෂිලාවට පැමිණියේ..”
 
“කර්ණ...??”
  
“කර්ණ... ලංකාපුර කිරුළ හිමි කුමාරයා. විභීෂණ රජුගේ දියණියගේ පුත්‍රයා..”
 
“මොකක්..??”
 
“ඔබේ මුව විවර වෙලා..”
 


මගෙත්.............................  help help


නියමයි නෙ මේක.. අනේ තව නම් කල් ගන්න එපෝ............  thumbup  kiss  thumbup
avatar
Jith
+ 250 Posts

Country : Sri Lanka
Posts : 391
GetReal Gold : 4169
Member Since : 2013-10-18

Back to top Go down

Re: මනමේ

Post  Hasun on 25th January 2015, 11:23

මනමේ කුමාරිය වගේම භානුවත් නැවත දකින්න ලැබීම සතුටක්....
avatar
Hasun
+ 100 Posts

Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 3866
Member Since : 2013-07-22

Back to top Go down

Re: මනමේ

Post  virmadu on 5th April 2015, 14:45

​ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....................මෙක ඇත්තටම මෙහෙම උනාද කියළා හිතාගන්නවද නැත්ද කියලා මම තාමත් හිතනවා.....ඒත් උත්තර නැ.....මොනවා උනත් මනමේට අලුත් අර්තකථනයක් ලැබිලා තියෙනවා...ඒක ගොඩාක් වටීනා දෙයක්...අලුත් කෝනයකින් බලන්න හිතෙන වර්ථමාන නුථන මනමේ නාට්ටයක් කියන සන්කල්පයක් ගොඩනගන්න දරන වෑයමක් කියලයි මම දකින්නෙ...වැරදි නම් සමාවෙන්න​......
avatar
virmadu
+ 250 Posts

Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 2920
Member Since : 2014-07-29

Back to top Go down

Re: මනමේ

Post  Hitha Honda Kolla on 1st July 2015, 04:33

aiyo, banuwa maname kumari aran gihinne. ekana kathawa newathila thienne.
noidea noidea noidea noidea noidea noidea noidea noidea noidea noidea noidea noidea noidea noidea noidea noidea noidea noidea noidea noidea noidea
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1996
GetReal Gold : 4587
Member Since : 2015-05-03

Back to top Go down

Re: මනමේ

Post  weera1 on 12th November 2015, 02:03

ayyo ko itiriya .......newatat liyandako ituru kotasa.... smile
avatar
weera1
+ 100 Posts

Mood : Fine

Country : Sri Lanka
Posts : 225
GetReal Gold : 1843
Member Since : 2015-10-14

Back to top Go down

Re: මනමේ

Post  pureboy on 11th November 2016, 19:20

Ituru tika ko
avatar
pureboy
memebrs with 1 post

Country : Sri Lanka
Posts : 1
GetReal Gold : 793
Member Since : 2016-11-10

Back to top Go down

Re: මනමේ

Post  Hitha Honda Kolla on 12th November 2016, 04:37

මනමේ කුමාරි අරන් ගිහින්.
avatar
Hitha Honda Kolla
+ 1000 Posts

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1996
GetReal Gold : 4587
Member Since : 2015-05-03

Back to top Go down

Re: මනමේ

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 3 of 3 Previous  1, 2, 3

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum