Sinhala Typing Tool

ඉන්ද්‍රකීල

Page 5 of 6 Previous  1, 2, 3, 4, 5, 6  Next

View previous topic View next topic Go down

Re: ඉන්ද්‍රකීල

Post  Harsha on 27th January 2014, 14:40

lassana genama balala ba..anika lassana na kiyala api kauruth kiwwe nanee..itha gemburu adahasak, arthakathanayak dena me kathawa hema peththakinma sampoorna wechcha lassana kathawak wagema hoda aadarshayak kiyala thamai mata kiyanna thiyenne..sthuthiy sahoo !!!!

Harsha
+ 250 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Gampaha
Country : Sri Lanka
Posts : 469
GetReal Gold : 3380
Member Since : 2013-06-02

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  thavisha on 27th January 2014, 16:46

pride  pride  pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  samudura on 27th January 2014, 17:46


ඒ පරම සත්‍යය තේරුම් ගන්න ඔයා ගත්ත උත්සහය ගැන මං ගොඩාක් සතුටුවෙනවා..ඒත් සමහර තැන්වල තියෙන අවිනිශ්චිත භාවයන් වගේම විනිවිද නැති ගතියත් එක්ක මටනම් ටිකක් එකඟ වෙන්න අමාරුයි..
මේ එහෙම තැනක්...
“ම්............ඒකත් මාර කේස් එකක් තමයි. බලාගෙන ගියාම නිත්‍ය නෑ කියන්නෙ සමුපූර්ණයෙන්ම දුක හිතෙන හේතුවක් නෙවෙයිනේ. ඉතින් කොහොමද ඔච්චර ලොකු වැරදීමක් වුනේ.“

කොහොම වුණත් ඔයාගෙ උත්සහයට මම මගේ මුළු හදවතින්ම සුභ පතනවා..ශෙවාන්

samudura
+ 250 Posts

Now :
Online
Offline

Mood : Fine

Country : Sri Lanka
Posts : 261
GetReal Gold : 3726
Member Since : 2013-09-13

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  shevan on 27th January 2014, 19:18

[You must be registered and logged in to see this link.] wrote:
ඒ පරම සත්‍යය තේරුම් ගන්න ඔයා ගත්ත උත්සහය ගැන මං ගොඩාක් සතුටුවෙනවා..ඒත් සමහර තැන්වල තියෙන අවිනිශ්චිත භාවයන් වගේම විනිවිද නැති ගතියත් එක්ක මටනම් ටිකක් එකඟ වෙන්න අමාරුයි..
මේ එහෙම තැනක්...
“ම්............ඒකත් මාර කේස් එකක් තමයි. බලාගෙන ගියාම නිත්‍ය නෑ කියන්නෙ සමුපූර්ණයෙන්ම දුක හිතෙන හේතුවක් නෙවෙයිනේ. ඉතින් කොහොමද ඔච්චර ලොකු වැරදීමක් වුනේ.“

කොහොම වුණත් ඔයාගෙ උත්සහයට මම මගේ මුළු හදවතින්ම සුභ පතනවා..ශෙවාන්

“ඔන්න බලන්න ඔය කියන විදිහට වෙනස් වීම දුකක් නම්............

ඔයාගේ කෙස් හැලීම වෙනස් වීමක් නෙවෙයිද?“

“වෙනස් වීමක් තමයි“

“එකකොට දුකයිද?“

“අනිවාර්යෙන්ම දුකයි“

“එතකොට බෙහෙතක් ටිකක් ගාල කෙස් වැවුනොත්“

“ඒකත් වෙනස් වීමක් තමයි“


“එතකොට අවස්තා දෙකේදිම සිද්දධ වෙලා තියෙන්නෙ නිත්‍ය නැති කමක්, වෙනස් වීමක්. මට කියන්න කෙස් වැවීමත් වෙනස් වීමක් නම් එතකොටත් කාටහරි දුක හිතෙනවද?“

මෙතන විස්තර කරල තියෙන්නෙ නිත්‍ය නැති කම පරිපූර්ණ වශයෙන් දුකට හේතු නොවෙන බව තමයි. මොකද නිත්‍ය නැති බව ඒ කියන්නෙ නිතර වෙනස්වෙන සුළු බව දුකට වගේම සතුතටටත් හේතුවන අවස්ථා තිබෙන බව. නමුත් අනිච්ඡ ස්වභාවය, කැමැති ලෙස පවතින්නෙ නැති බව හැම විටම අපිට දුකක්ම තමයි ඇතිකරන්නෙ. මං උත්සහ කලේ ඒක පැහැදිලි කරන්නයි.

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3756
Member Since : 2013-08-09

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  samudura on 27th January 2014, 19:43

“එතකොට අවස්තා දෙකේදිම සිද්දධ වෙලා තියෙන්නෙ නිත්‍ය නැති කමක්, වෙනස් වීමක්. මට කියන්න කෙස් වැවීමත් වෙනස් වීමක් නම් එතකොටත් කාටහරි දුක හිතෙනවද?“


ශෙවාන්..ඔයා මේ දේ දිහා තව ටිකක් ගැඹුරු විදිහට බැලුවනම් ඔයාට මම කිව්ව කතාව තේරෙයි..
කොහොම වුණත්...

මම කිව්ව දේ ඔයා හරියටම තේරුම් අරං නෑ කියන එක මට පැහැදිලියි..

samudura
+ 250 Posts

Now :
Online
Offline

Mood : Fine

Country : Sri Lanka
Posts : 261
GetReal Gold : 3726
Member Since : 2013-09-13

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  Siyapath on 27th January 2014, 19:50

කෙස් වවන්න උපාය මාර්ග යොදන්න සිද්ධවුණේ කෙස් හැලුන නිසා නෙවිද බන්?
ඒ නිසා මට නම් හිතෙන්නේ ඒකත් දුක් සහිත වෙනස්වීමක්ම නේද කියලා?
අසනීප වෙන එක දුකයි, නමුත් සුවවීම සැපයි. අසනීපවුණු නිසා තමයි සුවවීම අවශ්‍ය වුණේ. එහෙම නේද​?
මම මේ මගේ මතය කීවා විනා වාදයකට ලිව්ව නෙවි ශෙවාන්. ඒ නිසා මම වාදකරන්න ලිව්ව කියල හිතන්න එපා.
කොහොමවුණත් වෙනස් විදියේ කථාවක්. මම කැමතියි මේ කථාව තව ටිකක් විස්තරත්මකව ලිව්ව නම්.

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8315
Member Since : 2013-01-26

Back to top Go down

to shevan

Post  supun on 28th January 2014, 13:51

parama saththaya mekai kiyanna uthsaha karanna baha methanadi.....mokada methan pashthathnuthana wadayak penna thiyenawa..........

supun
Regular Member

Now :
Online
Offline

City : katunayaka
Posts : 15
GetReal Gold : 2824
Member Since : 2013-02-08

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  nuwan9 on 28th January 2014, 14:51

katawe patan genamnam lassanai. eth awasaneta apprabansayak wage... :shock:

nuwan9
Regular Member

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 45
GetReal Gold : 2143
Member Since : 2014-01-22

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  chathura1122 on 29th January 2014, 04:04

Katawa num hodai me katawe ena hugak dewal tikak hitala balanna oni saralawa liuwa unat araganna hugak dewal tiyenawa lassanai
Jaya wewa!! pride  pride

chathura1122
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 3456
Member Since : 2013-02-03

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  සහන් on 29th January 2014, 10:25

වෙනස් වීම දුකක් නෙවෙයි බන්.
ආශාව, තෘශ්නාව තමා දුක. වෙනස්විමෙදි අශාව මත් උනොත් දුකක්.
අපිට දෙයක් ගැන ආසාවක් නැත්නම් හොදට හරි නරකට හරි වෙන්ස් උනා කියල අපිට දුකක් නෑ.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  shevan on 29th January 2014, 12:43

[You must be registered and logged in to see this link.] wrote:වෙනස් වීම දුකක් නෙවෙයි බන්.
ආශාව, තෘශ්නාව තමා දුක. වෙනස්විමෙදි අශාව මත් උනොත් දුකක්.
අපිට දෙයක් ගැන ආසාවක් නැත්නම් හොදට හරි නරකට හරි වෙන්ස් උනා කියල අපිට දුකක් නෑ.
උඹ නම් මං කියපු දේ හරියටම තිතටම තේරුම් අරගෙන තියෙනවා. උඹ කිව්ව වගේ ආසාවක් නැත්නම් මොන පැත්තට වෙනස් වුණත් අපට දුකක් නෑ. ආශා සිතින් හරි තෘෂ්ණා සිතින් හරි දෙයකට කැමැත්තෙන් බැඳුනොත් ඒක වෙනස් වෙද්දි තමයි දුක දැනෙන්නේ. උඹ ලස්සනට ඒක තේරුම් අරගෙන තියෙනවා. මගේ අරමුණ වුනෙත් එකෙක්ට හරි ඔක තේරුම් කරල දෙන්න තමයි.

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3756
Member Since : 2013-08-09

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  kalana vihanga on 29th January 2014, 21:22

kawruth piliganna akamathi aththa :-)

kalana vihanga
+ 100 Posts

Now :
Online
Offline

Mood : Childish

City : Mt.Lavinia
Country : Sri Lanka
Posts : 186
GetReal Gold : 2794
Member Since : 2013-08-25

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  Esala on 2nd February 2014, 18:29

pride  pride  pride  pride  pride  pride

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4156
Member Since : 2013-03-28

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  Mandaram on 5th February 2014, 19:45

තව කෙනෙක්ට ආදරය කරන එක, එයාගෙන් පෙරලා ආදරය බලාපොරොත්තු වෙන එක, දිගටම ආදරෙන් ඉන්න ප්‍රර්ථනා කරන එක අනර්ථ දෙයක් කියල මම විශ්වාස කරන්නේ නෑ. කවදම හරි ඕනෑම දෙයක් නැති වෙනවා කියල ඒ දේ වෙනකම් බලන් ඉන්න ඕන කියලත් හිතන්නේ නෑ. මට අනුව එහෙම හිතන එක හෙන පසුගාමියි, සෘණාත්මකයි.

ඔව්, හැමදේම ස්ථිර නෑ, හැම දේම එකම විදිහට තියෙන්නේත් නෑ. ඒ හින්දම තමයි අපි බලාපොරොත්තු තියාගන්න ඕන, බලාපොරොත්තු සැබෑ කරගන්න උත්සහ කරන්න ඕන, දෙන්නෙක් එකට ඉන්න අපේ පැත්තෙන් වෙන්න ඕන යුතුකම් ඉෂ්ට කරන්න ඕන. ජීවත් වෙනවා කියන්නෙත් ඒකයි. හැමදේම අපි හිතපු විදිහට වුනේ නැතත් අඩුම තරමෙන් අපි ඒ වෙනුවෙන් වෙහෙසුණා කියන තෘප්තිය වත් අපිට ඉතිරි වේවි.

කතාවක් හැටියට මම මේකට ගොඩක් කැමති. මම මාවම ප්‍රශ්න කරන්ගන්න තල්ලුවක් මට මේකෙන් ලැබුණා. මම හිතන්නේ උඹ බලාපොරොත්තු වෙන්න ඇත්තෙත් ඒකම වෙන්න ඇති. ඒ අනුව උඹ සාර්ථකයි. ජය!

Mandaram
+ 100 Posts

Now :
Online
Offline

Mood : Cynical

City : Gampaha
Country : Sri Lanka
Posts : 143
GetReal Gold : 3058
Member Since : 2013-08-29

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  Sithija on 15th February 2014, 10:29

that's the final truth of whole things happened in life

Sithija
+ 100 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 3011
Member Since : 2013-09-03

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  Sponsored content Today at 15:12


Sponsored content


Back to top Go down

Page 5 of 6 Previous  1, 2, 3, 4, 5, 6  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum