Sinhala Typing Tool

ඉන්ද්‍රකීල

Page 3 of 6 Previous  1, 2, 3, 4, 5, 6  Next

View previous topic View next topic Go down

Re: ඉන්ද්‍රකීල

Post  kasunx on 22nd January 2014, 14:47

එල එල  pride  pride  pride

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6948
Member Since : 2013-05-31

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  Esala on 23rd January 2014, 15:51

නියමයි අයියේ කතාව.........

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4156
Member Since : 2013-03-28

Back to top Go down

ඉන්ද්‍රකීල - දෙවන කොටස

Post  shevan on 23rd January 2014, 19:55

“ඊට පස්සෙ ?“

“මට මිනිහ හම්බ වුණේ නැහැ. හැබැයි දවසක් පිටකොටුවෙදි දැක්ක ස්ටේෂන් එක පැත්තට යනවා.“

“ඉතින් කතා කරන්න හිතුණෙ නැද්ද?“

“ඔයත් විකාර කතා කරනව. ඒ වෙලාවෙ මං හිටියෙ සාලිය එක්ක“

“මොකක්?  සා....ලිය............ සාලිය. ආ.....මට මතකයි. අර සුද්දෙක්ට *ක දීල යුරෝප් ගියපු එකා නේහ්?“

“හරියට හරි. මෙයත් මතක තියාගෙන ඉන්න දේවල්“

“ඇත්තටම සාලියත් එක්ක අවුරුදු දෙකකට වැඩිය එකට හිටියනේ. මොකද ඒකට එකපාරටම වුණේ?“

“ඌ හික්කඩුව පැත්තෙ. වැඩිය ඉගෙනගෙන එහෙම නෑ කියල උඹ දන්නවනේ. ඒ වුණාට මිනිහගෙ හිතේ තිබ්බ මොකද්දෝ අදහසක් නිසා මිනිහට හිතිල තිබුණ එහේ ඉන්න එක එච්චර ඇගට ගුණ නෑ කියල“

“ඒ කිව්වෙ?“

“මිනිහ ඉස්කොලෙ යන කාලෙ එකොළහ පන්තියට උගන්නන්න ආපු පරිවාස ගුරුවරයෙක් සාලියව කොහොම හරි නාකි සුද්දො දෙන්නෙක්ට දීල“

“බලහත්කාරෙන්?“

“අපෝ නෑ. මූත් සබ්ජෙක්ට් කාරයනේ. අර ගුරත් එක්ක කලින් සෙට් වෙලා තියෙනව. ඌ සාලියව රවට්ටල කියල තියෙන්නෙ තව එකෙක් එක්ක ත්‍රීසම් එකකට කියල. .“

“හ හා..... ත්‍රීසම් තමයි. ගුරා නැතුව.“

“ම්හ්.............“

“ඒකෙන් පස්සෙද මිනිහ කොළම ආවෙ“?

“ ඔව්. මාව අඳුනගත්තට පස්සෙ මිනිහ දිගටම හිටියෙ මාත් එක්කමයි. ඔය පට්ටිය හනන්දිය පැත්තෙ අනෙක්සියක තමයි අපි දෙන්නම හිටියෙත්. ..“

“ඉතින් මිනිහ පිට ගියේ?“

“මම ඉතින් ඩිග්රි කාරය නිසා මාව මිනිහට නොගැලපෙන ගතියක් තියෙන බව මට සැරින් සැරේ ඇඟෙව්වා. සතියකට විතර ගමේ යනව කියල ගියා. ආවෙ නෑ. මට හොයල බලන්න විදිහකුත් නෑ. සති දෙකකට විතර පස්සෙ එයා අර සුද්ද එක්ක යුරෝප් යන්න කිලින් දවසෙ පොස්ට් කරපු ලියුමක් ආව.“

“අනපේක්ෂිත විදිහට ඒකත් නැතිවුණා?“

“ඔව්...එහෙම කියන එකේ වරදකුත් නෑ“


“මං උඹෙන් කෙලින් ප්‍රශ්නයක් අහන්නද?“

“අපෝ ඕන එකක් අහන්න.......“

“දැන් මහණවෙන්න හිතුනෙ සුරාජ්ගෙ සිද්ධියෙන් පස්සෙ තියෙන කලකිරීම හින්දද?“

“කවුද එහෙම කිව්වෙ?“

“නෑ කවුරුවත් එහෙම කිව්වෙ නෑ...ඒත් ඉතින් ඔනම කෙනෙකුට එහෙම හිතෙන එක සාධාරණයිනේ“

“ඔව් මන් දන්නව. ඒක නිසා තමයි මං මේ ගමන යන්න කලින් මට හිටපු හොඳ යාළුවෙක් නිසා උඹට කතා කරල යන්න ආවෙ?“

“සුරාජ් ඇත්තටම උඹට ආදරේ කලාද?“

“ඔව්. අන්තිමේදි කල්පනා කරගෙන ගියාම සුරාජ් විතරයි ඇත්තටම ආදරේ කළේ...........ඒත් අන්තිමට ඇත්තම ආදරේ මට අහිමි වුනේ කොහෙත්ම නොහිතපු විදිහකට“

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3756
Member Since : 2013-08-09

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  shevan on 23rd January 2014, 19:59

කතාව කියවපු, කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි.
 pride

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3756
Member Since : 2013-08-09

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  Guest on 24th January 2014, 02:19

ශෙවන්  :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:  
මන් මුකුත් කියන්නෙම නැහැ මයි

Guest
Guest


Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  Siyapath on 24th January 2014, 02:28

thawama mokuth kiyanna baha wage. mata thawama kathaawa therune naha

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8315
Member Since : 2013-01-26

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  භානුක on 24th January 2014, 05:00

ටිකක් හිතල බලල කියවන්න වෙන කතාවක් වගේ. සම්පූර්ණ කතාවම ගලාගෙන යන්නෙ දෙබස් වලින්මයි නේද..? ඒකෙත් අමුතුම ගතියක් තියෙනවා.


එළ එළ..  pride  pride  pride 

භානුක
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 220
GetReal Gold : 3662
Member Since : 2013-05-05

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  shevan on 24th January 2014, 06:08

Nil saliya wrote:ශෙවන්  :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:  
මන් මුකුත් කියන්නෙම නැහැ මයි
ඉතින් ඔය ටික හරි කිව්වෙ මොකටද?

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3756
Member Since : 2013-08-09

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  Guest on 24th January 2014, 06:27

@shevan wrote:
Nil saliya wrote:ශෙවන්  :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:  
මන් මුකුත් කියන්නෙම නැහැ මයි
ඉතින් ඔය ටික හරි කිව්වෙ මොකටද?
ඔය ටික හරි මන් කිව්වේ 
හිතේ රිදෙන කතාන්දර ගොඩක් නිසා 

Guest
Guest


Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  shevan on 24th January 2014, 06:35

Nil saliya wrote:
[You must be registered and logged in to see this link.] wrote:
Nil saliya wrote:ශෙවන්  :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:   :evil:  
මන් මුකුත් කියන්නෙම නැහැ මයි
ඉතින් ඔය ටික හරි කිව්වෙ මොකටද?
ඔය ටික හරි මන් කිව්වේ 
හිතේ රිදෙන කතාන්දර ගොඩක් නිසා 
මන් දන්නව උඹේ හිත රිදෙන්න කාරණාව.

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3756
Member Since : 2013-08-09

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  thavisha on 24th January 2014, 07:23

pride  pride  pride  pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  සහන් on 24th January 2014, 07:41

:shock:

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  shevan on 24th January 2014, 08:43

මේ මොකෝ බයවෙලා

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3756
Member Since : 2013-08-09

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  සහන් on 24th January 2014, 09:52

[You must be registered and logged in to see this link.] wrote:මේ මොකෝ බයවෙලා

බය නෙව්‍යි වික්ශිප්ත වෙලා. :D

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8075
Member Since : 2013-01-29

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  Esala on 25th January 2014, 08:20

pride  pride  pride  pride  pride  pride

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4156
Member Since : 2013-03-28

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  Sponsored content Today at 10:42


Sponsored content


Back to top Go down

Page 3 of 6 Previous  1, 2, 3, 4, 5, 6  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum