ඉන්ද්‍රකීල

Page 2 of 6 Previous  1, 2, 3, 4, 5, 6  Next

View previous topic View next topic Go down

Re: ඉන්ද්‍රකීල

Post  Siyapath on 2014-01-19, 5:14 pm

kathawath ekkama perawadana dammanam mak wenawada?
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 9432
Member Since : 2013-01-26

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  Guest on 2014-01-19, 5:38 pm

වැදුනා පෙරවදන හදවතටම මට වැදුනා 


Last edited by Nil saliya on 2014-01-19, 5:43 pm; edited 3 times in total
avatar
Guest
Guest


Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  thavisha on 2014-01-19, 5:39 pm

hmmmm loku message ekak denna wage yanne story eken

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7860
Member Since : 2013-07-29

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  Harsha on 2014-01-19, 6:30 pm

අම්මෝ හදවත පසාරු කරගෙන යන්නම වැදුන පෙරවදන..ජීවිතේට වටිනා දෙයක් ගන්න ලැබෙයි කියල හිතෙනවා කතාවෙන්..අනේ ඉතින් ඉක්මනට ලියන්න පටන් ගන්නකො හොඳ ළමය වගේ..  bounce  bounce  bounce  bounce  bounce  bounce  bounce
avatar
Harsha
+ 500 Posts

Mood : Awesome

City : Dubai
Country : United Arab Emirates
Posts : 538
GetReal Gold : 4577
Member Since : 2013-06-02

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  Esala on 2014-01-19, 7:55 pm

තවත් එල කතාවක් ශෙවාන් අයියගේ................ :) :) :)
avatar
Esala
+ 500 Posts

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 5272
Member Since : 2013-03-28

Back to top Go down

ඉන්ද්‍රකීල - පළමු කොටස

Post  shevan on 2014-01-20, 2:12 am

‘උඹ ගේද? නැත්නම් බයිද?‘.

‘ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්............ගේ‘

‘මොකද බං උත්තර දෙන්න එච්චර කල්පනා කෙරුවෙ?‘

‘නෑ මං කල්පනා කෙරුවෙ මං කවද වෙනකං ගේ කියල කියනවද කියල‘

‘මොකක්?‘

‘....හරි    මං මෙහෙම උත්තර දෙන්නම්කො.....‘

‘ කොහොමද‘

‘බඳින දවස වෙනකං ගේ‘

************************************************************************

‘කොල්ලෙක් ගැන බලාපොරොත්තුවක් හිතේ තියාගෙන කතා බහ කරපු පළවෙනි කෙනා නෙමෙයි ඒ. හැබැයි, අන්තිම කෙනත් නෙමෙයි. උගෙ නම සංඛ. සංඛ තමයි මට මුණගැහුණු කොල්ලන්ගෙන් මාත් එක්ක වැඩියෙන්ම ආශ්‍රය කරල අඩුවෙන්ම බුදිය ගත්තු කෙනා..............හිනාවෙන්න එපා. මං ඒක කිව්වෙ සංඛ ගැන මගේ හිතේ බලාපොරොත්තුවක් ඇතිවුනේ ඇයි කියල කියල දෙන්න.‘

‘ඇත්තටම මොකද්ද හේතුව?‘

‘මං හිතුවා රාගයට වැඩිය එයාගෙ හිතේ මං ගැන තියෙන්නෙ ආදරයක් වගේ දෙයක් කියල‘

‘ඇයි ආදරයක් වගේ දෙයක් කියල හිතුනේ‘

‘.......වගේ කියල හිතුනෙද?...........වගේ කියල හිතුනෙ ඒ දවස්වල කොල්ලො දෙන්නෙක්ගෙ අතර ඇතිවෙන ආදරේ මොන වගේ එකක්ද කියල කිසිම අවබෝධයක් නැති නිසා.‘

‘ඇයි සංඛ ආදරේ ඇති කියල හිතුණේ‘

‘ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි කියල මොට්ට අදහසක් මගේ හිතේ තිබිච්ච නිසා.........ඇයි උඹ හිනා වෙන්නෙ.?‘

‘මාත් ඒ වගේ මොට්ට විදිහට තාමත් හිතාගෙන ඉන්න නිසා‘

‘ආ.... ඒ කියන්නෙ උඹ මට නෙමෙයි..... උඹටමයි හිනාවෙලා තියෙන්නෙ...........‘

‘ඇත්තම කිව්වොත් ඔව්...................ඉතින් සංඛ ඇත්තටම ආදරේ කලාද?‘

‘සංඛ කම්පැනියක සික්‍යුරිටි විදිහට වැඩකලා. තරුණ කොල්ල හින්දා බැඳලත් නැති හින්දා මිනිහ නයිට් ඩියුටි තමයි වැඩිපුර කලේ. නැවතිල හිටියෙ මං කැම්පස් යනකාලෙ අපේම බෝඩිමේ. දවල්ට මං නිතරම හිටියෙ බෝඩිමේ. හැමදාම වගේ මූ දවල්ට මගේ කාමරේට ඇවිත් තමා කාලෙ ගත කලේ. මාත් එක්ක බුදියගන්න එන්නෙ රෑකත් බෝඩිමේ හිටපු දවසට විතරයි.‘

‘ඉතිං හිතාගෙන හිටපු දේවල් වැරදියි කියල තේරැම් ගත්තෙ?‘

‘නයිට් ඩියුටි කරපු අනිත් කොල්ලත් එක්ක රෑට රෑට සෙල්ලම් දානව කම්පැනියට මාට්ටු වෙලා ඌව අස්කරපු දවසෙ.‘

‘පිස්ස හැදෙයි කිව්වලු.‘

‘පිස්සු හැදිල නැවතුනා නම් බැරිය. ඒක දැනගත්තම මට පිස්සු හොඳටම හැදිල තවත් ටිකක් හැදුණා.......‘

‘හහ් හහ් හහ් හහ්................................‘

‘පස්සෙ බලං ගියාම ඌ රෑ ඩැනියෙල් දවල් මිගෙල්‘
avatar
shevan
+ 250 Posts

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 403
GetReal Gold : 4909
Member Since : 2013-08-09

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  Siyapath on 2014-01-20, 7:43 am

නියමයි ශෙවාන්. තෑන්ක්ස් මචන්.
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 9432
Member Since : 2013-01-26

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  lakshan lakshan on 2014-01-20, 8:38 am

lassanai shevan
avatar
lakshan lakshan
Regular Member

Mood : Childish

City : කටුනායක
Country : Sri Lanka
Posts : 19
GetReal Gold : 3262
Member Since : 2014-01-14

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  thavisha on 2014-01-20, 10:10 am

ela ela

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7860
Member Since : 2013-07-29

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  භානුක on 2014-01-20, 10:12 am

ලංකාවෙ වැඩියෙන්ම ඉන්නෙ බඳිනකල් gay උන් තමයි නේද..?  lol! 


ලස්සනයි අයියේ...  pride  pride  pride
avatar
භානුක
Team Member
Team Member

Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 4785
Member Since : 2013-05-05

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  Guest on 2014-01-20, 12:04 pm


‘උඹ ගේද? නැත්නම් බයිද?‘.

‘ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්............ගේ‘

‘මොකද බං උත්තර දෙන්න එච්චර කල්පනා කෙරුවෙ?‘


මිට කලින් කල්පාන කරලා උත්තර දෙන එවුන් දැකලම නැද්ද ? lol!   lol! 
avatar
Guest
Guest


Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  Siyapath on 2014-01-20, 9:22 pm

[You must be registered and logged in to see this link.] wrote:ලංකාවෙ වැඩියෙන්ම ඉන්නෙ බඳිනකල් gay උන් තමයි නේද..?  lol! 


100% agree with u malli
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 9432
Member Since : 2013-01-26

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  chathura1122 on 2014-01-21, 2:30 am

Niyamai saho 
Jaya wewa!!
avatar
chathura1122
+ 250 Posts

Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 4572
Member Since : 2013-02-03

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  සහන් on 2014-01-21, 11:51 am

එල එල. නියමයි කොල්ලො
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9272
Member Since : 2013-01-29

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  Jith on 2014-01-21, 1:36 pm

කියන්න ඕන ඔක්කොම ටික කට්ටියම කියලනෙ............ නියමයි නියමයි........
avatar
Jith
+ 250 Posts

Country : Sri Lanka
Posts : 413
GetReal Gold : 4577
Member Since : 2013-10-18

Back to top Go down

Re: ඉන්ද්‍රකීල

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 2 of 6 Previous  1, 2, 3, 4, 5, 6  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum