Sinhala Typing Tool

අහින්සක ඉල්ලීමක්..

View previous topic View next topic Go down

අහින්සක ඉල්ලීමක්..

Post  akin on 9th January 2014, 17:00

සහෝදරයිනේ මට ඔයලගෙන් පොඩි උදව්වක් ඕන, අනේ කාගෙහරිළඟ  තියනවනම් මට JUDAS KISS movie එක දෙන්නකෝ.. නැත්නම් ඒක download කරගන්න link එක දෙන්නකෝ, pls ලොකු උදව්වක්, මම ඒකට ගොඩාක් කැමතියි. කවුරුහරි ඒක බලල තියෙනවදෝ....??????????? cyclops  cyclops  cyclops 

akin
Regular Member

Now :
Online
Offline

Mood : Hurt

City : kandy
Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 2190
Member Since : 2014-01-07

Back to top Go down

Re: අහින්සක ඉල්ලීමක්..

Post  Guest on 9th January 2014, 17:18

මේකද ඉල්ලන්නේ 

මෙන්න ටොරන්ට් ලින්ක් එක http://kickass.to/judas-kiss-2011-proper-dvdrip-xvid-iguana-t6027216.html 

මෙන්න ඉන්ගිරිසි ස්බ් එක    http://www.podnapisi.net/judas-kiss-2011-subtitles-p1383752

Guest
Guest

Back to top Go down

Re: අහින්සක ඉල්ලීමක්..

Post  A. Kasun on 22nd January 2014, 00:15

download karaganna beri unanam kiyanna, man gava oya movie 1 thiyenava.......!
oone movies monavada kiyala msg karanna!

A. Kasun
Regular Member

Now :
Online
Offline

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 28
GetReal Gold : 2916
Member Since : 2013-01-29

Back to top Go down

Re: අහින්සක ඉල්ලීමක්..

Post  Guest on 22nd January 2014, 00:20

@A. Kasun wrote:download karaganna beri unanam kiyanna, man gava oya movie 1 thiyenava.......!
oone movies monavada kiyala msg karanna!
අනේ පිංවත මට ඔනි ෆිල්ම් ටික 

Guest
Guest

Back to top Go down

Re: අහින්සක ඉල්ලීමක්..

Post  thavisha on 22nd January 2014, 01:24

hug

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6765
Member Since : 2013-07-29

Back to top Go down

Re: අහින්සක ඉල්ලීමක්..

Post  A. Kasun on 12th March 2014, 02:22

Nil saliya wrote:
@A. Kasun wrote:download karaganna beri unanam kiyanna, man gava oya movie 1 thiyenava.......!
oone movies monavada kiyala msg karanna!
අනේ පිංවත මට ඔනි ෆිල්ම් ටික 
පිංවත අදයි මම මේ reply එක දැක්කෙ; ඕනෙ මොනවද කියන්න මම දෙන්නම්.... film (gay or related theme) 60ක් විතර TV series 4 (with 2 mini web series) ක් විතර වගේ collection 1ක් තියෙනවා.... n sry 4 d late reply bro!

A. Kasun
Regular Member

Now :
Online
Offline

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 28
GetReal Gold : 2916
Member Since : 2013-01-29

Back to top Go down

Re: අහින්සක ඉල්ලීමක්..

Post  Guest on 12th March 2014, 19:51

@A. Kasun wrote:

මට නටන්න හිතෙනවා  banana  banana  දැම්මෙ කවද්ද , උත්තර හම්බවෙන්නෙ කවද්ද .. පොස්ට් එකකත් මන් දැක්කා මේ පින්වත හැමදෙටම ප්‍රමාදයි කියලා ...
 "ඕනෙ මොනවද කියන්න මම දෙන්නම්" ඔනි දෙයක් දෙනවද  lol! කලෙක්ෂන් එකම දුන්නත් කමක් නැහැ 

Guest
Guest

Back to top Go down

Re: අහින්සක ඉල්ලීමක්..

Post  A. Kasun on 16th March 2014, 01:54

මාගේ ප්‍රමාද දෝෂයට සමාව දෙනු මැන, පින්වත  Exclamation 
මම හැමදාම වගේ මේ Forum එකට log වෙන්නෙ නැති නිසා මගෙ replies පරක්කුයි..... ඒ වගෙම සමහර post මගහැරෙනව..... අර මම හැමදේට ම ප්‍රමාදයි කියපු post එකත් ඒ වගේ මට මගහැරුන post එකක් වෙන්න ඇති....!   noidea

any way dude... f u wonna copy of ma' collection, thn u'l got 2 bring an extrnl HrdDrive or somthing..... n i'll msg u, ma' nmbr....!
again, m realy sory 4 d late reply bro......!

A. Kasun
Regular Member

Now :
Online
Offline

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 28
GetReal Gold : 2916
Member Since : 2013-01-29

Back to top Go down

Re: අහින්සක ඉල්ලීමක්..

Post  Guest on 16th March 2014, 22:03

අනේ අප්පේ මෙහෙමත් සමාව ගැනිමක්... හරි හරි සමාව දුන්නා... kiss    

Guest
Guest

Back to top Go down

Re: අහින්සක ඉල්ලීමක්..

Post  Sponsored content Today at 01:42

Sponsored content

Back to top Go down

View previous topic View next topic Back to top

Permissions in this forum:
You cannot reply to topics in this forum