Sinhala Typing Tool

සය පෙති අරලියා මලේ කතාව - Frangipani

View previous topic View next topic Go down

සය පෙති අරලියා මලේ කතාව - Frangipani

Post  භානුක on 7th January 2014, 16:45



ෆ්‍රැන්ජිපානි කියන්නේ මෙරට සිනමා නිර්මාණ ගොන්නට එක්වන තවත් අමුතුම මාදිලියේ චිත්‍රපටයක්.මේ චිත්‍රපටයේ කතා කරන්නේ මෙතෙක් සිනමා නිර්මාණයක බරපතල අයුරින් කතාවට නොගත් මාතෘකාවක්.සමලිංගිකත්වය හා විෂමලිංගිකත්වය..

මෙරට සමාජයේ අසම්මත,ප්‍රතික්ෂේපිත මේ කාරණාව සෙලියුලෝඩ් පටලයකට කැවු නිර්මාණකරුවා තමයි විසාකේස චන්ද්‍ර සේකරම්.මේ කාර්යය කරන්න ඔහුට සහය වුනේ දසුන්,ජෙහාන්,යශෝධා කියන චරිත තුනයි.මොවන් තුන්දෙනා තමයි මේ චිත්‍රපටය ඉඳිරියට අරන් යන්නේ.මේ චිත්‍රපටයේ ගැබ්වෙන්නේ පිරිමියෙක් හා තවත් පිරිමියෙක් අතර ඇතිවන සමලිංගික ආදරයක්.මොවුන් දෙදෙනා අතරට ගැහැණියක්ද එකතුවන්නේ මේ කතාව තුන්කොන් ආදරයකට පෙරලමිනි.මෙහි කැමරාව කුලරුවන් ගමගේයි මෙහෙයවලා තියෙන්නේ.මෙතෙක් කාලයක් අපිට නොදැණුනු මේ මාතෘකාව,සිනමා පටයක් විදියට නුදුරේදීම අපිට නරඹන්න පුළුවන් වෙවී.එතෙක් මේ චිත්‍රපට‍යේ පුර්ව ප්‍රචාරක පටය පමණක් ඔබ වෙනුවෙන් ඉතිරි කරලා යන්නම්.





භානුක
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 220
GetReal Gold : 3658
Member Since : 2013-05-05

Back to top Go down

Re: සය පෙති අරලියා මලේ කතාව - Frangipani

Post  Guest on 7th January 2014, 17:28

ආනගතය ගැන බලපොරොත්තු ඉතිරි කරමින් චිත්‍රපටි හරහා හො මේ පිළිබද සමජය අතරට යැම සතුටට කරුණක්.


පුර්ව ප්‍රචාරක පටයෙන්ම කිවහැකි සර්ථක චිත්‍රපටයක් කියා.

Guest
Guest


Back to top Go down

Re: සය පෙති අරලියා මලේ කතාව - Frangipani

Post  සහන් on 7th January 2014, 19:52

ආනාගත‍යේ සුභ ලකුනු. ජනතාව අතරට සමලිංගිකතවය කියන දේ නියම අරුත ගෙනියන්න පුලුවන් පහසුවෙන්ම සිනමාව හා රූප වාහිනිය හරහා.
ඉදිරොයට තවත් මෙවැනි නිර්මාන බිහිවේවා.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2270
GetReal Gold : 8071
Member Since : 2013-01-29

Back to top Go down

Re: සය පෙති අරලියා මලේ කතාව - Frangipani

Post  AkeshPeshala on 7th January 2014, 20:38

Kawadada meka apita daka ganna puluwan/?

AkeshPeshala
Regular Member

Now :
Online
Offline

Mood : Childish

City : Galle
Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 2141
Member Since : 2014-01-07

Back to top Go down

Re: සය පෙති අරලියා මලේ කතාව - Frangipani

Post  akin on 7th January 2014, 22:49

Nil saliya wrote:ආනගතය ගැන බලපොරොත්තු ඉතිරි කරමින් චිත්‍රපටි හරහා හො මේ පිළිබද සමජය අතරට යැම සතුටට කරුණක්.
eth hithannath amarui meka thahanam nokarawi kayala

akin
Regular Member

Now :
Online
Offline

Mood : Hurt

City : kandy
Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 2190
Member Since : 2014-01-07

Back to top Go down

Re: සය පෙති අරලියා මලේ කතාව - Frangipani

Post  thavisha on 8th January 2014, 00:55

ela ela  pride  pride  pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6765
Member Since : 2013-07-29

Back to top Go down

Re: සය පෙති අරලියා මලේ කතාව - Frangipani

Post  Siyapath on 8th January 2014, 06:32

kawadda meka penwanna patan ganne

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8311
Member Since : 2013-01-26

Back to top Go down

Re: සය පෙති අරලියා මලේ කතාව - Frangipani

Post  kasunx on 8th January 2014, 22:59

pride  pride  pride

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6944
Member Since : 2013-05-31

Back to top Go down

Re: සය පෙති අරලියා මලේ කතාව - Frangipani

Post  Sponsored content Today at 01:40


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum