අනේ එහෙම නොවුනා නම්...

View previous topic View next topic Go down

අනේ එහෙම නොවුනා නම්...

Post  භානුක on 2014-01-03, 9:53 pm



මගේ ඇස් රිදෙනකන්
අඬන්නේ නෑ මං,
ඔබ මගේ කරගන්න
වසත් හීන නොදැක්කා නම්...


හිත කීරි ගැහෙනකන්
දුක හිතෙන්නේ නෑ මට,
ඔය පපුවට තුරුලු වී
හැමදාම ඉන්න තිබුණා නම්...


හද දවන සේ
සුසුම් හෙළන්නේ නෑ මන්,
ඔබ මා දමා ඈතකට
නොගිහින් සිටියා නම්...
avatar
භානුක
Team Member
Team Member

Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 4723
Member Since : 2013-05-05

Back to top Go down

Re: අනේ එහෙම නොවුනා නම්...

Post  Malintha on 2014-01-03, 11:30 pm

 ආදරයට උරුම කඳුල...සුසුම​.....ඒකද ආදරය කියන්නෙ?...ලස්සනයි භානුක මල්ලි Question  pride 
avatar
Malintha
+ 250 Posts

Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 4924
Member Since : 2013-08-02

Back to top Go down

Re: අනේ එහෙම නොවුනා නම්...

Post  thavisha on 2014-01-04, 1:05 am

hmmmm

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7798
Member Since : 2013-07-29

Back to top Go down

Re: අනේ එහෙම නොවුනා නම්...

Post  Siyapath on 2014-01-04, 7:35 am

ලස්සනයි භානු.
ආදරයට උරුම කඳුල සුසුම විතරයි කියලම කියන්න බැහැ.
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 9370
Member Since : 2013-01-26

Back to top Go down

Re: අනේ එහෙම නොවුනා නම්...

Post  සහන් on 2014-01-04, 10:22 am

ලස්සනයි
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2346
GetReal Gold : 9208
Member Since : 2013-01-29

Back to top Go down

Re: අනේ එහෙම නොවුනා නම්...

Post  Guest on 2014-01-04, 8:34 pm

pride  pride
avatar
Guest
Guest


Back to top Go down

Re: අනේ එහෙම නොවුනා නම්...

Post  Esala on 2014-01-04, 11:28 pm

ලස්සනයි භානුවෝ.............
avatar
Esala
+ 500 Posts

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 5210
Member Since : 2013-03-28

Back to top Go down

Re: අනේ එහෙම නොවුනා නම්...

Post  Adithya on 2014-01-05, 10:33 pm

ආදරයේ උණුසුම ලග දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ...
avatar
Adithya
Team Member
Team Member

Mood : Inspired

City : Gampaha
Country : Sri Lanka
Posts : 272
GetReal Gold : 4966
Member Since : 2013-05-13

https://twitter.com/glamdion

Back to top Go down

Re: අනේ එහෙම නොවුනා නම්...

Post  nuwan9 on 2014-01-23, 10:44 am

pride  pride  pride
avatar
nuwan9
Regular Member

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 45
GetReal Gold : 3197
Member Since : 2014-01-22

Back to top Go down

Re: අනේ එහෙම නොවුනා නම්...

Post  indu on 2014-01-23, 2:54 pm

lassanai..elakiri..bokkatama wadinawa.. lol!
avatar
indu
Regular Member

Country : Sri Lanka
Posts : 36
GetReal Gold : 3187
Member Since : 2014-01-22

Back to top Go down

Re: අනේ එහෙම නොවුනා නම්...

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum