Sinhala Typing Tool

සමනල පාලම

Page 7 of 7 Previous  1, 2, 3, 4, 5, 6, 7

View previous topic View next topic Go down

Re: සමනල පාලම

Post  සහන් on 19th January 2014, 08:02

ලස්සන වෙනස්ම කතාවක්.එල pride 
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2341
GetReal Gold : 8841
Member Since : 2013-01-29

Back to top Go down

Re: සමනල පාලම

Post  shevan on 19th January 2014, 14:34

[You must be registered and logged in to see this link.] wrote:මේ මම GetReal එකේ කියවන 1වෙනි රහස් පරීක්ෂක කතාව.... මේ වගේ කතාවක් ලියන්න හිතුව එක ගැන ස්තුති කරනවා..... ඊළඟ කතා/කොටස් වලදි තව ටිකක් details වැඩි කරල, ඒ ඒ අවස්ථා තව ටිකක් විස්තර කළොත්, ඒ ඉදිරි කොටස් තවත් ලස්සන වෙයි නේද අය්යෙ? අනික මේක රහස් පරීක්ෂක කතාවක් නිසා කියවන අයව තව චුට්ටක් වටේ යැව්වට කමක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ......
ස්තුතියි කසුන්. මේ ආරෙට අනුව මේක මං ලියපු පළවෙනි කතාව. ඒවගේ ම අත්හදාබැලීමක් කිව්වත් වරදක් නැහැ. ඔබ කියූ දේ හරි. පාඨකයාව හැකිතාක් අතරමං කිරීමේ නිල නොලත් බලයක් රහස් පරීක්ෂක කතා ලියන අයට තියෙනවා.
අනේ ඒත් අපේ මේ සුන්දර කොල්ලො ටික වටේ යවන්න හිත දෙන්නෑනේ.  :D
avatar
shevan
+ 250 Posts

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 402
GetReal Gold : 4483
Member Since : 2013-08-09

Back to top Go down

Re: සමනල පාලම

Post  Guest on 19th January 2014, 17:36

@shevan wrote:
@A. Kasun wrote:මේ මම GetReal එකේ කියවන 1වෙනි රහස් පරීක්ෂක කතාව.... මේ වගේ කතාවක් ලියන්න හිතුව එක ගැන ස්තුති කරනවා..... ඊළඟ කතා/කොටස් වලදි තව ටිකක් details වැඩි කරල, ඒ ඒ අවස්ථා තව ටිකක් විස්තර කළොත්, ඒ ඉදිරි කොටස් තවත් ලස්සන වෙයි නේද අය්යෙ? අනික මේක රහස් පරීක්ෂක කතාවක් නිසා කියවන අයව තව චුට්ටක් වටේ යැව්වට කමක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ......
ස්තුතියි කසුන්. මේ ආරෙට අනුව මේක මං ලියපු පළවෙනි කතාව. ඒවගේ ම අත්හදාබැලීමක් කිව්වත් වරදක් නැහැ. ඔබ කියූ දේ හරි. පාඨකයාව හැකිතාක් අතරමං කිරීමේ නිල නොලත් බලයක් රහස් පරීක්ෂක කතා ලියන අයට තියෙනවා.
අනේ ඒත් අපේ මේ සුන්දර කොල්ලො ටික වටේ යවන්න හිත දෙන්නෑනේ.  :D
අනේ වාසනාවන් එහෙම හිතුන එකත් ලොකු දෙයක්
avatar
Guest
Guest


Back to top Go down

Re: සමනල පාලම

Post  A. Kasun on 20th January 2014, 00:44

Nil saliya wrote:
[You must be registered and logged in to see this link.] wrote:
[You must be registered and logged in to see this link.] wrote:මේ මම GetReal එකේ කියවන 1වෙනි රහස් පරීක්ෂක කතාව.... මේ වගේ කතාවක් ලියන්න හිතුව එක ගැන ස්තුති කරනවා..... ඊළඟ කතා/කොටස් වලදි තව ටිකක් details වැඩි කරල, ඒ ඒ අවස්ථා තව ටිකක් විස්තර කළොත්, ඒ ඉදිරි කොටස් තවත් ලස්සන වෙයි නේද අය්යෙ? අනික මේක රහස් පරීක්ෂක කතාවක් නිසා කියවන අයව තව චුට්ටක් වටේ යැව්වට කමක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ......
ස්තුතියි කසුන්. මේ ආරෙට අනුව මේක මං ලියපු පළවෙනි කතාව. ඒවගේ ම අත්හදාබැලීමක් කිව්වත් වරදක් නැහැ. ඔබ කියූ දේ හරි. පාඨකයාව හැකිතාක් අතරමං කිරීමේ නිල නොලත් බලයක් රහස් පරීක්ෂක කතා ලියන අයට තියෙනවා.
අනේ ඒත් අපේ මේ සුන්දර කොල්ලො ටික වටේ යවන්න හිත දෙන්නෑනේ.  :D
අනේ වාසනාවන් එහෙම හිතුන එකත් ලොකු දෙයක්

ඒ උනාට අයිය එහෙම කරන්නෙ, ඒ සුන්දර කොල්ලන්ට සුන්දර කතාවක් කියවන්න දෙන්න නිසා ඒක අවුලක් නෑ !
නිලා තාම පොඩි එකානෙ, ඒ හින්ද අපි ඌට පස්සෙ කතාව කියල දෙමු.........  tongue  :P
avatar
A. Kasun
Regular Member

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 28
GetReal Gold : 3612
Member Since : 2013-01-29

Back to top Go down

Re: සමනල පාලම

Post  chathura1122 on 20th January 2014, 04:07

pride  pride Nigamai saho lassanai
JYa wewa!!!
avatar
chathura1122
+ 250 Posts

Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 4148
Member Since : 2013-02-03

Back to top Go down

Re: සමනල පාලම

Post  Guest on 20th January 2014, 16:34

@A. Kasun wrote:
Nil saliya wrote:
@shevan wrote:
@A. Kasun wrote:මේ මම GetReal එකේ කියවන 1වෙනි රහස් පරීක්ෂක කතාව.... මේ වගේ කතාවක් ලියන්න හිතුව එක ගැන ස්තුති කරනවා..... ඊළඟ කතා/කොටස් වලදි තව ටිකක් details වැඩි කරල, ඒ ඒ අවස්ථා තව ටිකක් විස්තර කළොත්, ඒ ඉදිරි කොටස් තවත් ලස්සන වෙයි නේද අය්යෙ? අනික මේක රහස් පරීක්ෂක කතාවක් නිසා කියවන අයව තව චුට්ටක් වටේ යැව්වට කමක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ......
ස්තුතියි කසුන්. මේ ආරෙට අනුව මේක මං ලියපු පළවෙනි කතාව. ඒවගේ ම අත්හදාබැලීමක් කිව්වත් වරදක් නැහැ. ඔබ කියූ දේ හරි. පාඨකයාව හැකිතාක් අතරමං කිරීමේ නිල නොලත් බලයක් රහස් පරීක්ෂක කතා ලියන අයට තියෙනවා.
අනේ ඒත් අපේ මේ සුන්දර කොල්ලො ටික වටේ යවන්න හිත දෙන්නෑනේ.  :D
අනේ වාසනාවන් එහෙම හිතුන එකත් ලොකු දෙයක්

ඒ උනාට අයිය එහෙම කරන්නෙ, ඒ සුන්දර කොල්ලන්ට සුන්දර කතාවක් කියවන්න දෙන්න නිසා ඒක අවුලක් නෑ !
නිලා තාම පොඩි එකානෙ, ඒ හින්ද අපි ඌට පස්සෙ කතාව කියල දෙමු.........  tongue  :P
හාකො කස්සා එහෙම කරල්ලා . කස්ස හිතන් ඇත්තෙ 23 කියන්නෙ මහ ලොකු වයසක් කියලා !   :P   :P 
avatar
Guest
Guest


Back to top Go down

Re: සමනල පාලම

Post  shevan on 20th January 2014, 16:40

යකෝ තොපිට කතාව ඉවර වෙලත් මේ පාලම අස්සට නෑවිත් ඉන්න බැරි හැටි
avatar
shevan
+ 250 Posts

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 402
GetReal Gold : 4483
Member Since : 2013-08-09

Back to top Go down

Re: සමනල පාලම

Post  Sithija on 15th February 2014, 09:47

අද තමා ශෙවාන් අයියේ කතාව කියෙව්වේ.....හරිම ලස්සනයි....මමත් රහස් පරීක්ෂක කතා වලට ගොඩක් ආසයි.....
 rocksss  rocksss  rocksss  rocksss
avatar
Sithija
+ 100 Posts

Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 3703
Member Since : 2013-09-03

Back to top Go down

Re: සමනල පාලම

Post  Shan Sahan on 24th March 2014, 11:09

මම ෂර්ලොක් හෝම්ස්ගෙ රහස් පරීක්‍ෂක ක්ථා කියෙව්වේ පුදුම ආසාවකින්, ඒවා කියවන්න අදටත් මට තියෙන්නෙ පුදුම පෙරේතකමක්. මගේ ජීවිතේ මුල් වතාවටයි ෂර්ලොක් හෝම්ස්ගෙ ඔය වගේ කථාවක් කියෙව්වේ.. ඇත්තම කිව්වොත් ගොඩක් ලස්සන ක්ථාවක් ශෙවාන්..  flower 7y...
avatar
Shan Sahan
Regular Member

Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 2865
Member Since : 2014-03-19

Back to top Go down

Meka sherlock homes ge kathawakda

Post  divyanga on 30th December 2014, 20:42

noidea
avatar
divyanga
Regular Member

Mood : In love

City : kandana
Country : Sri Lanka
Posts : 7
GetReal Gold : 2125
Member Since : 2014-12-29

Back to top Go down

Re: සමනල පාලම

Post  Guest on 30th December 2014, 21:18

@shevan wrote:යකෝ තොපිට කතාව ඉවර වෙලත් මේ පාලම අස්සට නෑවිත් ඉන්න බැරි හැටි
එගොඩත් මෙගොඩත් ගම් යා කරලා පාලම සඳා බලා සිටින්නේ ඔබ මා වෙත පිය නගන තුරා .... ඔබ මා වෙත පිය නගන තුරා 


මේ පාලම ආස්සෙ අපි කෙරු කෙරුම් 
තාමත් මතකේ ඇත්තේ 
avatar
Guest
Guest


Back to top Go down

Re: සමනල පාලම

Post  weera1 on 13th November 2015, 01:36

maget asama kata set ekak  homes kata.......e wagema mekat oya liyala  niyamai........
avatar
weera1
+ 100 Posts

Mood : Fine

Country : Sri Lanka
Posts : 225
GetReal Gold : 1801
Member Since : 2015-10-14

Back to top Go down

Re: සමනල පාලම

Post  pandlforever on 10th March 2016, 22:16

පරණ කොනන් ඩොයිල්ට වඩා අළුත් කොනන් ඩොයිල් හරිම වෙනස්. ඇත්තටම ඒ වෙනසට අපි ගරු කරන්න ඕනි..  lmao   hand lmao
avatar
pandlforever
Regular Member

Mood : Still alive

Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 1835
Member Since : 2015-05-26

Back to top Go down

Re: සමනල පාලම

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 7 of 7 Previous  1, 2, 3, 4, 5, 6, 7

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum