Sinhala Typing Tool

සමනල පාලම

Page 5 of 7 Previous  1, 2, 3, 4, 5, 6, 7  Next

View previous topic View next topic Go down

Re: සමනල පාලම

Post  Harsha on 10th January 2014, 15:28

lol!  lol!  lol!  lol!  lol!  lol!

Harsha
+ 250 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Dubai
Country : United Arab Emirates
Posts : 485
GetReal Gold : 3479
Member Since : 2013-06-02

Back to top Go down

Re: සමනල පාලම

Post  Esala on 11th January 2014, 10:45

නියමයි අයියේ කතාව නම්................ :) :) :)

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4234
Member Since : 2013-03-28

Back to top Go down

Re: සමනල පාලම

Post  chathura1122 on 12th January 2014, 03:29

pride  pride

chathura1122
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 3534
Member Since : 2013-02-03

Back to top Go down

Re: සමනල පාලම

Post  සහන් on 12th January 2014, 17:19

එල එල

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2284
GetReal Gold : 8167
Member Since : 2013-01-29

Back to top Go down

Re: සමනල පාලම

Post  kasunx on 12th January 2014, 20:48

නියමයි නියමයි මචෝ .............. pride  pride  pride

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 7026
Member Since : 2013-05-31

Back to top Go down

සමනල පාලම - The Dirty Underwear සිව්වැනි කොටස

Post  shevan on 13th January 2014, 22:42


ඔබ කිව්වද වොට්සන් මේ රියදුරාට අපි දුර ගමනක් යාමට සැරසී කතා කලබව?

කිව්වා, ඒත් මමවත් නොදැන කොහෙ යනව කියන්නද?

හොඳයි ඔහුට කියන්න නොටින්ග්හැම්වලට යනබව.

මොකක්, නොටින්ග්හැම් වලට, එහේ මේ දවස්වල මෙහෙටත් වැඩිය සීතලයිලු. මිනිස්සුත් සැලකිය යුතු ප්‍රමාණයක් සීතල උහුල ගන්න බැරිව මියගිහින්.

ඔව්, මන් දන්නව. ඒ නිසාම තමයි අපි අදම එහි යා යුත්තෙ.

අඩුම තරමේ හෝම්ස් එහේ කඩයක්වත් නැතුව ඇති. දුම්රිය ධාවනයත් ඇනහිටලා.

අන්න හරි වොට්සන් ඒ හින්දම තමයි පුළුවන් ඉක්මනටම අප යා යුතු වෙන්නෙ.

දෙවියනේ, අනේ මන්දා......කමක් නෑ. මමත් එන්නම් ඔබ සමග. මට හිතෙන්නෙ එහෙට යන්න අද දවසම ගත වේවි.

අතරමග හිමපතනය වෙනදා මෙන් උත්සන්නව නොතිබූ නිසා ගමන පහසු විය. බලාපොරොත්තු වූ කාලයට වඩා දෙපැයකට පෙර නොටින්ග්හැම් වෙක ඔවුන් ළගා වූහ.

අපිව ස්ටේෂන් එකට එක්කගෙන යන්න. හෝම්ස් රියදුරුට පැවසීය

හොම්ස් ඔබ බලාපොරොත්තු වෙන්නේ මෙතනින් ආපසු දුම්රියක යන්න නම් ඒක හිතින් අතහැරල දාන්න.

නෑ වොට්සන්, අපි ආවෙ එහෙම බලාපාරොත්තුවක් තියෙන වෙන කෙනෙක්ව හොයාගෙන.

මට මේ මොනවත් තේරෙන් නෑ.

ඔබට තවමත් තේරුණේ නැත්නම් අන්න අර යකඩ බංකුවෙ වාඩිවෙලා ඉන්න තරුණයා දිහා බලන්න වොට්සන්.

මොනවා..............! ඒ අර......අර තරුණය නේද.  ඔබ නම් පුදුම මිනිසෙක් හෝම්ස්. ඇත්තටම ඔබ ඔහුව සොයා ගත්තා. ඒ වගේම එක පාරටම. නිශ්චිත තැනේදිම. කොහොමද ඒක කලේ හොම්ස්.


shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 381
GetReal Gold : 3838
Member Since : 2013-08-09

Back to top Go down

Re: සමනල පාලම

Post  සහන් on 13th January 2014, 23:05

:shock:  හොයන්නත් කලින් හම්බවෙල නෙ.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2284
GetReal Gold : 8167
Member Since : 2013-01-29

Back to top Go down

Re: සමනල පාලම

Post  shevan on 13th January 2014, 23:07

[You must be registered and logged in to see this link.] wrote::shock:  හොයන්නත් කලින් හම්බවෙල නෙ.
හෝම්ස්ගෙ වැඩ එහෙම තමයි

බලන් හිටපන්කෝ.......මොකද වෙලා තියෙන්නෙ කියල.

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 381
GetReal Gold : 3838
Member Since : 2013-08-09

Back to top Go down

Re: සමනල පාලම

Post  thavisha on 14th January 2014, 00:16

ela ela

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6847
Member Since : 2013-07-29

Back to top Go down

Re: සමනල පාලම

Post  chathura1122 on 14th January 2014, 03:35

Ooopss hoyannat kalin labunada ????
Jaya wewa!! pride  pride

chathura1122
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 3534
Member Since : 2013-02-03

Back to top Go down

Re: සමනල පාලම

Post  Siyapath on 14th January 2014, 08:56

i'm confused

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 8394
Member Since : 2013-01-26

Back to top Go down

Re: සමනල පාලම

Post  භානුක on 14th January 2014, 11:13

ක්ෂණික #$%^ වගේ...  lol!  


ඒ උනාට ලස්සනයි.. pride  pride  


හෝම්ස් මක්ක කරන්න ඉන්නවද දන්නේ නෑ...  Suspect  Suspect 

භානුක
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 220
GetReal Gold : 3740
Member Since : 2013-05-05

Back to top Go down

Re: සමනල පාලම

Post  shevan on 14th January 2014, 12:50

ඉවසලා ඉන්න ළමායි.

තාවම ඉවර නෑ.
හොඳම හරිය ඉස්සරහට.....................

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 381
GetReal Gold : 3838
Member Since : 2013-08-09

Back to top Go down

Re: සමනල පාලම

Post  Harsha on 14th January 2014, 13:35

hafoi...mechchara ikmanata hamba unada?????

Harsha
+ 250 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Dubai
Country : United Arab Emirates
Posts : 485
GetReal Gold : 3479
Member Since : 2013-06-02

Back to top Go down

Re: සමනල පාලම

Post  Guest on 14th January 2014, 17:19

#$%^&*&^%$###@$%^%$%^&^%&^%^&&^%  ඉවර නැහැ ඉවර නැහැ ///  :shock:  :shock:  :shock:  :shock: 

Guest
Guest


Back to top Go down

Re: සමනල පාලම

Post  Sponsored content Today at 06:14


Sponsored content


Back to top Go down

Page 5 of 7 Previous  1, 2, 3, 4, 5, 6, 7  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum