සමනල පාලම
Page 5 of 7 • 1, 2, 3, 4, 5, 6, 7
Harsha- + 500 Posts
- Mood :
City : Dubai
Country : United Arab Emirates
Posts : 535
GetReal Gold : 4452
Member Since : 2013-06-02
Esala- + 500 Posts
- City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 5150
Member Since : 2013-03-28
chathura1122- + 250 Posts
- Mood :
City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 4450
Member Since : 2013-02-02
සහන්- 2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2341
GetReal Gold : 9143
Member Since : 2013-01-29
kasunx- Team Member
- Mood :
City : Battaramulla
Country : Sri Lanka
Posts : 1462
GetReal Gold : 7947
Member Since : 2013-05-31
සමනල පාලම - The Dirty Underwear සිව්වැනි කොටස
ඔබ කිව්වද වොට්සන් මේ රියදුරාට අපි දුර ගමනක් යාමට සැරසී කතා කලබව?
කිව්වා, ඒත් මමවත් නොදැන කොහෙ යනව කියන්නද?
හොඳයි ඔහුට කියන්න නොටින්ග්හැම්වලට යනබව.
මොකක්, නොටින්ග්හැම් වලට, එහේ මේ දවස්වල මෙහෙටත් වැඩිය සීතලයිලු. මිනිස්සුත් සැලකිය යුතු ප්රමාණයක් සීතල උහුල ගන්න බැරිව මියගිහින්.
ඔව්, මන් දන්නව. ඒ නිසාම තමයි අපි අදම එහි යා යුත්තෙ.
අඩුම තරමේ හෝම්ස් එහේ කඩයක්වත් නැතුව ඇති. දුම්රිය ධාවනයත් ඇනහිටලා.
අන්න හරි වොට්සන් ඒ හින්දම තමයි පුළුවන් ඉක්මනටම අප යා යුතු වෙන්නෙ.
දෙවියනේ, අනේ මන්දා......කමක් නෑ. මමත් එන්නම් ඔබ සමග. මට හිතෙන්නෙ එහෙට යන්න අද දවසම ගත වේවි.
අතරමග හිමපතනය වෙනදා මෙන් උත්සන්නව නොතිබූ නිසා ගමන පහසු විය. බලාපොරොත්තු වූ කාලයට වඩා දෙපැයකට පෙර නොටින්ග්හැම් වෙක ඔවුන් ළගා වූහ.
අපිව ස්ටේෂන් එකට එක්කගෙන යන්න. හෝම්ස් රියදුරුට පැවසීය
හොම්ස් ඔබ බලාපොරොත්තු වෙන්නේ මෙතනින් ආපසු දුම්රියක යන්න නම් ඒක හිතින් අතහැරල දාන්න.
නෑ වොට්සන්, අපි ආවෙ එහෙම බලාපාරොත්තුවක් තියෙන වෙන කෙනෙක්ව හොයාගෙන.
මට මේ මොනවත් තේරෙන් නෑ.
ඔබට තවමත් තේරුණේ නැත්නම් අන්න අර යකඩ බංකුවෙ වාඩිවෙලා ඉන්න තරුණයා දිහා බලන්න වොට්සන්.
මොනවා..............! ඒ අර......අර තරුණය නේද. ඔබ නම් පුදුම මිනිසෙක් හෝම්ස්. ඇත්තටම ඔබ ඔහුව සොයා ගත්තා. ඒ වගේම එක පාරටම. නිශ්චිත තැනේදිම. කොහොමද ඒක කලේ හොම්ස්.
shevan- + 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 403
GetReal Gold : 4787
Member Since : 2013-08-09
සහන්- 2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2341
GetReal Gold : 9143
Member Since : 2013-01-29
Re: සමනල පාලම
හෝම්ස්ගෙ වැඩ එහෙම තමයි[You must be registered and logged in to see this link.] wrote::shock: හොයන්නත් කලින් හම්බවෙල නෙ.
බලන් හිටපන්කෝ.......මොකද වෙලා තියෙන්නෙ කියල.
shevan- + 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 403
GetReal Gold : 4787
Member Since : 2013-08-09
thavisha- + 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7738
Member Since : 2013-07-29
chathura1122- + 250 Posts
- Mood :
City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 4450
Member Since : 2013-02-02
Siyapath- + 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 9310
Member Since : 2013-01-26
Re: සමනල පාලම
ක්ෂණික #$%^ වගේ...
ඒ උනාට ලස්සනයි..
හෝම්ස් මක්ක කරන්න ඉන්නවද දන්නේ නෑ...

ඒ උනාට ලස්සනයි..


හෝම්ස් මක්ක කරන්න ඉන්නවද දන්නේ නෑ...


භානුක- Team Member
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 4663
Member Since : 2013-05-05
shevan- + 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 403
GetReal Gold : 4787
Member Since : 2013-08-09
Harsha- + 500 Posts
- Mood :
City : Dubai
Country : United Arab Emirates
Posts : 535
GetReal Gold : 4452
Member Since : 2013-06-02
Re: සමනල පාලම
#$%^&*&^%$###@$%^%$%^&^%&^%^&&^% ඉවර නැහැ ඉවර නැහැ /// :shock: :shock: :shock: :shock:
Guest- Guest
Page 5 of 7 • 1, 2, 3, 4, 5, 6, 7
Page 5 of 7
Permissions in this forum:
You cannot reply to topics in this forum