Sinhala Typing Tool

සමනල පාලම

Page 4 of 7 Previous  1, 2, 3, 4, 5, 6, 7  Next

View previous topic View next topic Go down

Re: සමනල පාලම

Post  සහන් on 6th January 2014, 09:27

pride  lol!

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2293
GetReal Gold : 8249
Member Since : 2013-01-29

Back to top Go down

Re: සමනල පාලම

Post  භානුක on 6th January 2014, 18:37

නියමයි සහෝ.....  pride  pride  pride  pride 

මේක තමයි මං කියවපු එකම ෂර්ලොක් හෝම්ස් කතාව වොට්සන් කෑම උයන. වෙන කතා වල ඉතිං හඩ්සන් නෝනා උයල පිහල බිලී කොළුවා අතේ එන කාට උනත් කෑම බීම එවනවනේ...  :lol:  :lol:

භානුක
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 221
GetReal Gold : 3814
Member Since : 2013-05-05

Back to top Go down

Re: සමනල පාලම

Post  Esala on 6th January 2014, 19:09

හරිම අමුතු කතාවක්.......... :) :) :)

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4306
Member Since : 2013-03-28

Back to top Go down

Re: සමනල පාලම

Post  shevan on 10th January 2014, 01:42

අප්පට සිරි කිව්වලු
මගේ කතාව මටම හොයාගන්න සෑහෙන්න පහළට යන්න වුණා.
දවල්ට මාර බිසී වුණා. ඒත් මේ මහ රෑ කතාව ලිව්වෙ බලාගෙන ඉන්න දෙතුක් දෙනෙක්වත් ඉන්න නිසයි.

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 382
GetReal Gold : 3911
Member Since : 2013-08-09

Back to top Go down

සමනල පාලම - The Dirty Underwear තෙවැනි කොටස

Post  shevan on 10th January 2014, 02:11


“........දැන් අවුරුදු හයක් වෙනවා අපි එකට ජීවත් වෙන්න පටන් අරගෙන. කවදාවත් මෙහෙම සිද්ධියක් වෙලා නැහැ. අපි ගොඩක් ආදරෙන් හිටියෙ. පහුගිය අවුරුදු හයටම දවස් දෙකක් විතරමයි අපි වෙන්වෙලා හිටියෙ. ඒකත් ඔහුගෙ මව අන්තරාවෙලා තනිවම ගමට යන්න සිදුවුණ නිසයි..............“
තරුණයාගේ කතාව අවසානය අතිශය හැඟුම් බර එකක් විය. දින තුනක් පුරා නිරාහාරව සීතලේ ගැහෙමින් සිට අවසානයේ එකම විකල්පය යැයි සිතමින් ආ ගමන මේ පරීක්ෂක වරයා අසලින් කුමන දෙසට යොමුවේදැයි දැන් තරැණයා තුළ ඇත්තේ දෙගෙඩියාවකි.

“ හරියටම රාත්‍රීන් කීයක් ගතවුනාද ඔහු නැතුව......“

“ඊයෙත් එක්ක දවස් හයක්“

“බය වෙන්න එපා මා ඔහු ගෙනැවිත් දෙන්නම්. මට උපරිම දවස් දෙකක් හොඳටම ප්‍රමාණවත්“ හෝම්ස් පැවසූයේ වොට්සනුත් තරැණයාත් පුදුම කරවමිනි.
........වොට්සන්, හඩ්සන් මහත්මියට කියන්න අපි දින දෙකකට එළියට යනබව, ඒවගේම මේ තරුණයාට ඒ දින දෙක පුරාම ආහාර ලබා දෙන්න කියන්න.

“....ඔබ අප පැමිණෙන තුරු මෙහි සිටින්න. පොරොන්දුව මතක තබා ගන්න. මට පුළුවන්ද ඔබේ කඩවසම් පෙම්වතගේ ඡායා රූපයක් දකින්න.“

“පුළුවනි හොම්ස් මහත්මයා. පුළුවන්.“ කඩවසම් පෙම්වතා සිහිපත් වී ඉපිලීගිය සතුටකින් හිත පුරවාගත් තරුණයා පැවසීය.

මේ තියෙන්නේ. මේක අපි දෙන්නා ගිය අවුරුද්දේ හිම ක්‍රීඩා කරද්දි ගනිපු එකක්. ඔබ තුමාට පුලුවන්ද මේක රැගෙන නොයා මට ළඟ තබාගන්න දෙන්න. ඇත්තම කිව්වොත් මට ලැබණු ආදරයයි මේ ඡායාරූපයයි විතරයි එයාගෙ කියල මගේ ළඟ ඉතුරුවෙලා තියෙන එකමදේ........“ තරැණයා අතිශයින්ම හැඟුම්බරව පැවසීය.

‘ඒක ගැටළුවක් කරගන්න එපා. අපිටත් හොඳට මතකයි මේ මුහුණ. නේද වොට්සන්?“

ඒ වචනය තුළ කියවුණු එකම දේ එයම පමණක් නොවන බව දැණුනු නිසාදෝ වොට්සන්ගේ ප්‍රතිචාරය එකම එක බැල්මකට පමණක් සීමා විය.

**********************************************************

“අශ්ව කරත්තයක් සූදානම් කරන්න වොට්සන්. අපට දිගු වගේම දුෂ්කර ගමනක් යාමට තිබෙනවා.“

“ඇත්තටම අපි කොහේද යන්නෙ. ඇයි ඔබ එවැනි බොරු පොරොන්දුවක් දුන්නෙ. දින දෙකක් අවසානෙදි අපි කොහොමද අර අතුරුදහන් වුණු තරුණයව ආපසු සොයාගන්නෙ.“
වොට්සන්ගේ සුපුරුදු වාග් විලාසයෙන් නෑගූ පැන කිසිවකටත් පිළිතුරු දීමට හෝම්ස් හදිසි වූයෙ නැත.

“උපේ මිත්‍රකමේ ඉතිහාසයට මම කිසිදවසක බොරැ කියල තියෙනවද වොට්සන්........?“



Last edited by shevan on 13th January 2014, 23:00; edited 2 times in total

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 382
GetReal Gold : 3911
Member Since : 2013-08-09

Back to top Go down

Re: සමනල පාලම

Post  Siyapath on 10th January 2014, 07:15

ela ela Bro!

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 8466
Member Since : 2013-01-26

Back to top Go down

Re: සමනල පාලම

Post  Sanketh on 10th January 2014, 08:15

21 වන සියවසේ ෂර්ලොක් හෝම්ස් නොවුනත්
21 වන සියවසේ ආතර් කොනන් ඩොයිල් නම් කළ එළි බැහැලා...
හදවතින්ම සුභ පැතුම්!  :)

Sanketh
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 433
GetReal Gold : 5878
Member Since : 2013-02-06

Back to top Go down

Re: සමනල පාලම

Post  Guest on 10th January 2014, 09:18

පාන්දර 2.11 


අනේ ඔබ වැනි තරුණයෝ අගයන්න වටිනවා .....

Guest
Guest


Back to top Go down

Re: සමනල පාලම

Post  thavisha on 10th January 2014, 11:43

ela ela

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 6894
Member Since : 2013-07-29

Back to top Go down

Re: සමනල පාලම

Post  shevan on 10th January 2014, 12:46

[You must be registered and logged in to see this link.] wrote:21 වන සියවසේ ෂර්ලොක් හෝම්ස් නොවුනත්
21 වන සියවසේ ආතර් කොනන් ඩොයිල් නම් කළ එළි බැහැලා...
හදවතින්ම සුභ පැතුම්!  :)
මේ පිස්සු නම් කතා කරන්න එපා. ඔහොම කින්ඩි දාන්නත් එපා.  :)

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 382
GetReal Gold : 3911
Member Since : 2013-08-09

Back to top Go down

Re: සමනල පාලම

Post  shevan on 10th January 2014, 12:50

Nil saliya wrote:පාන්දර 2.11 


අනේ ඔබ වැනි තරුණයෝ අගයන්න වටිනවා .....
අනේ ඔබ වැනි තරුණයෝ නම් මා අගයන්නේ නැතුවටම කමක් නැත  :evil:

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 382
GetReal Gold : 3911
Member Since : 2013-08-09

Back to top Go down

Re: සමනල පාලම

Post  Harsha on 10th January 2014, 14:27

obage kepaweema behewin agaya karami....newaththath paasal samaye kathandara poth kiyawu heti sihipath wemin thibe..

Harsha
+ 250 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Dubai
Country : United Arab Emirates
Posts : 496
GetReal Gold : 3563
Member Since : 2013-06-02

Back to top Go down

Re: සමනල පාලම

Post  Guest on 10th January 2014, 14:28

@shevan wrote:
Nil saliya wrote:පාන්දර 2.11 


අනේ ඔබ වැනි තරුණයෝ අගයන්න වටිනවා .....
අනේ ඔබ වැනි තරුණයෝ නම් මා අගයන්නේ නැතුවටම කමක් නැත  :evil:
 :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:  :evil:

Guest
Guest


Back to top Go down

Re: සමනල පාලම

Post  Harsha on 10th January 2014, 14:36

shevan wrote:
Nil saliya wrote:පාන්දර 2.11 


අනේ ඔබ වැනි තරුණයෝ අගයන්න වටිනවා .....
[color]

අනේ ඔබ වැනි තරුණයෝ නම් මා අගයන්නේ නැතුවටම කමක් නැත  [/color]


                                                                                                                 







illagena kaalada manda...

Harsha
+ 250 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Dubai
Country : United Arab Emirates
Posts : 496
GetReal Gold : 3563
Member Since : 2013-06-02

Back to top Go down

Re: සමනල පාලම

Post  shevan on 10th January 2014, 15:23

[You must be registered and logged in to see this link.] wrote:
shevan wrote:

Nil saliya wrote:පාන්දර 2.11 


අනේ ඔබ වැනි තරුණයෝ අගයන්න වටිනවා .....


අනේ ඔබ වැනි තරුණයෝ නම් මා අගයන්නේ නැතුවටම කමක් නැත  


                                                                                                                 







illagena kaalada manda...
දැන් නිලාට ජනාධිපති සමාවක් ලැබිල තියෙන්නේ

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 382
GetReal Gold : 3911
Member Since : 2013-08-09

Back to top Go down

Re: සමනල පාලම

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 4 of 7 Previous  1, 2, 3, 4, 5, 6, 7  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum