Sinhala Typing Tool

සමනල පාලම

Page 3 of 7 Previous  1, 2, 3, 4, 5, 6, 7  Next

View previous topic View next topic Go down

Re: සමනල පාලම

Post  kasunx on 4th January 2014, 23:37

ශා  නියමයි !......................පට්ට පට්ට ! දිගටම ලියමු !  pride  pride  pride
avatar
kasunx
Team Member
Team Member

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1462
GetReal Gold : 7535
Member Since : 2013-05-31

Back to top Go down

Re: සමනල පාලම

Post  shevan on 5th January 2014, 00:52

thavisha wrote:ela ela 

eth Homes & wotson nama thama hithata amuththak gena denne 

liyapan kollo api innawa kathawa ekka issrahatama
හෙහේ
මං දන්න විදියට හොම්ස් වොට්සන් දෙන්න ගේ නෙමෙයි  lol!
avatar
shevan
+ 250 Posts

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 400
GetReal Gold : 4371
Member Since : 2013-08-09

Back to top Go down

සමනල පාලම - The Dirty Underwear දෙවන කොටස

Post  shevan on 5th January 2014, 01:24

තරුණයා අබාධිත අයෙකි. රෝද පුටුව තනිවම පැදගෙන ආ බව සිතුණේ ඔහු තනිව පැමණ සිටි නිසාවෙනි. තරුණයා කෙරෙන් දිස් වූයේ දැඩි තෙහෙට්ටු බවකි. එය සීතලම හේතුකොටගෙන ඇති වූවක්ම නොවන බැව් ඔහුගේ ඇස්වලින් පිළිඹිඹු කලේය. රෝද පුටුවකින් ආ නමුත් තරුණයාගේ දෙකකුල් වලින් ආබාධ සහිත බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඔයුගේ අවුල් වී ගිය හිසකෙස් ඔහුගේ සිතෙහි ඇති අවුල් ස්භාවයත්, වියළී ගිය දෙතොල් සිඳීගිය බලාපොරොත්තු සහිත බවත් පෙන්වන්ට සමත් විය. එතරම් ඝණකම් නොවූ හිම කබාය සහ දිගු මේස් නොමැති තරමක් දිරාපත් වූ ලකුණු ඇති පාවහන් ඔහුට පවතින සීතලෙන් බේරීමට උදව් කිරීමට අපොහොසත් වී තිබුණි. තවමත් තරුණයගේ මුවින් කිසිදු වදනක් පිට නොවීය.

“ඔබ දිවා ආහාරය අරගෙනද ඉන්නෙ“

හෝම්ස් මුලින්ම විමසීය. තරුණයාගේ ප්‍රතිචාරය අසරණ බැල්මකට පමණක් සීමා වීය. හෝම්ස් වොට්සන් දෙස බලත්ම සියල්ල තෙරුම් ගෙන සිටි වොට්සන් ශීතකරණයේ තිබූ පෑන් කේක් මිශ්‍රණයෙන් පෑන් කේක් කිහිපයක් සකසා උණුසම්වම තරුණයා වෙත පිරිනැමීය.

“බො....හොම ස්තුතියි.....ඔබට...“ තරුණයාගේ අසරණ සිත අපහසුවෙන් වචන ගැළපුවේය.

“ආ ඒක මොකද්ද. ඔබට මේව හොඳට ගැළපෙයි. උණුසුම පහවන්නට පෙර කෑවොත් තමයි හොඳ“

අපහසුවෙනුත් අකමැත්තෙනුත් තරුණයා පෑන් කේක් එකක් පමණක් බොහෝ වේලාවක් වැයකොට ගිල දැමීය. අනතුරුව උණුසුම් කෝපි කෝප්පයකින්ද ඔහු සංග්‍රහ ලැබීය.

“හොඳයි.....දැන් ඔබට කියන්න පුළුවන්ද අපව සොයාගෙන මෙහි පැමිණි කාරණය.“

දෙකම්බුල් මතින් රූරා හැළෙන කඳුළු බිඳු තරුණයාගේ රත් පැහැ දෙතොලෙහිද ගෑවී නොගෑවී නිකටින් බිම වැටේ. දැන් තරුණයා සූදානම් වන්නේ දිගු එමෙන්ම සංවේදී කතාවකට මුලපුරන්නට බව අත්දැකීම් බහුල රහස් පරීක්ෂකයෙකුට වඩා උසස් මිනිසි හැඟීම් පිළිබඳ අත්දැකීම් ඇති හෝම්ස්ට හඳුනා ගැනීමට වැඩි වෙලාවක් නොගියේය.

“හොම්ස් මහත්මයා...........

තරණයා කටහඬ අවදි කලේය

.........හොම්ස් මහත්මයා මම සමලිංගිකයෙක්“
avatar
shevan
+ 250 Posts

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 400
GetReal Gold : 4371
Member Since : 2013-08-09

Back to top Go down

Re: සමනල පාලම

Post  chathura1122 on 5th January 2014, 03:49

Arambaya nm hodai digatM liyanna
Jaya wewa!!! pride  pride
avatar
chathura1122
+ 250 Posts

Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 4038
Member Since : 2013-02-03

Back to top Go down

Re: සමනල පාලම

Post  Siyapath on 5th January 2014, 09:47

“හොම්ස් මහත්මයා...........

තරණයා කටහඬ අවදි කලේය

.........හොම්ස් මහත්මයා මම සමලිංගිකයෙක්“

"ආනේ කොච්චර එකක්ද​? කෝ බලන්න​"  What a Face  What a Face  What a Face
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 8898
Member Since : 2013-01-26

Back to top Go down

Re: සමනල පාලම

Post  Harsha on 5th January 2014, 10:33

aane oka sulu deyakne..... lol!  lol!  lol!  lol!
avatar
Harsha
+ 500 Posts

Mood : Awesome

City : Dubai
Country : United Arab Emirates
Posts : 524
GetReal Gold : 4027
Member Since : 2013-06-02

Back to top Go down

Re: සමනල පාලම

Post  sandaru799 on 5th January 2014, 12:08

@shevan :- podi prashnayak me homes inne 21 shatha warsheda?
avatar
sandaru799
+ 100 Posts

Mood : Childish

City : piliyandala
Country : Sri Lanka
Posts : 108
GetReal Gold : 3112
Member Since : 2013-10-25

Back to top Go down

Re: සමනල පාලම

Post  Guest on 5th January 2014, 12:23

එළ නියමයි.. තව ටිකක් වැඩිපුර ලිව්වනම්   What a Face 
avatar
Guest
Guest


Back to top Go down

Re: සමනල පාලම

Post  thavisha on 5th January 2014, 14:36

pride  pride  pride

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7326
Member Since : 2013-07-29

Back to top Go down

Re: සමනල පාලම

Post  kelum123 on 5th January 2014, 17:35

aluth vidihe katavak..lasanaii..
avatar
kelum123
Regular Member

Country : Sri Lanka
Posts : 52
GetReal Gold : 2807
Member Since : 2013-12-24

Back to top Go down

Re: සමනල පාලම

Post  shevan on 5th January 2014, 18:22

Siyapath wrote:“හොම්ස් මහත්මයා...........

තරණයා කටහඬ අවදි කලේය

.........හොම්ස් මහත්මයා මම සමලිංගිකයෙක්“

"ආනේ කොච්චර එකක්ද​? කෝ බලන්න​"  What a Face  What a Face  What a Face
ඇයි උඹ හෝම්ස් පෙන්නන්න?
avatar
shevan
+ 250 Posts

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 400
GetReal Gold : 4371
Member Since : 2013-08-09

Back to top Go down

Re: සමනල පාලම

Post  shevan on 5th January 2014, 18:23

Nil saliya wrote:එළ නියමයි.. තව ටිකක් වැඩිපුර ලිව්වනම්   What a Face 
උඹට......මං කිව්ව කියල හිතාගනින්කො
avatar
shevan
+ 250 Posts

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 400
GetReal Gold : 4371
Member Since : 2013-08-09

Back to top Go down

Re: සමනල පාලම

Post  shevan on 5th January 2014, 18:24

sandaru799 wrote:@shevan :- podi prashnayak me homes inne 21 shatha warsheda?
නෑ. ඌ හිටියෙ 69 ශතවර්ෂෙ
avatar
shevan
+ 250 Posts

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 400
GetReal Gold : 4371
Member Since : 2013-08-09

Back to top Go down

Re: සමනල පාලම

Post  kasunx on 6th January 2014, 00:05

එල එල ........................... pride  pride  pride
avatar
kasunx
Team Member
Team Member

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1462
GetReal Gold : 7535
Member Since : 2013-05-31

Back to top Go down

Re: සමනල පාලම

Post  tharindu_d on 6th January 2014, 00:24

nice story bro. i read it today. it is well. i am waiting for read ur story. i wish u. now we can enjoy with a new story. thanx for it.
avatar
tharindu_d
+ 100 Posts

Mood : In love

City : Ratnapura
Country : Sri Lanka
Posts : 127
GetReal Gold : 3697
Member Since : 2013-05-07

Back to top Go down

Re: සමනල පාලම

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 3 of 7 Previous  1, 2, 3, 4, 5, 6, 7  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum