සමනල පාලම

Page 2 of 7 Previous  1, 2, 3, 4, 5, 6, 7  Next

View previous topic View next topic Go down

Re: සමනල පාලම

Post  Siyapath on 4th January 2014, 07:40

thawama umbe ad iwara nedda ban?  :shock:  :shock:  :shock:  :shock:  :shock:
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 9384
Member Since : 2013-01-26

Back to top Go down

Re: සමනල පාලම

Post  shevan on 4th January 2014, 11:59

[You must be registered and logged in to see this link.] wrote:thawama umbe ad iwara nedda ban?  :shock:  :shock:  :shock:  :shock:  :shock:
මේක ඇඩ් එකක් නෙමෙයි. පෝස්ටරේ.  lol!  :)
avatar
shevan
+ 250 Posts

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 403
GetReal Gold : 4861
Member Since : 2013-08-09

Back to top Go down

සමනල පාලම - The Dirty Underwear පළමු කොටස

Post  shevan on 4th January 2014, 12:30


බොහෝ සිදුවීම් පෙළක් අවසානයේ ඔවුන් ගතකල විවේකී කාලපරිච්ඡේදයට කුමන මොහොතේ තිත තැබේවිදැයි නොදන්නා මුත් ඒ සඳහා මොහොතක් එළඹෙන බව නිශ්චිතවම ඔවුහු දැන සිටියහ. පැවති අධික හිම පතනය විසින් පරිසරය මෙන්ම ඔවුන්ගේ ජීවිතද සීතල කර තිබුණි. ඒ පැරණි නිවසේ දොර ජනෙල් වැසූ පසු ඇතුළත ඉතිරිව තිබුනේ අන්ධකාරයත් සීත කබා වලින් හැමූ පුස් ගඳකුත් පමණි. ඒහෙත් උණුසුම් කෝපි ඒ සියල්ල අමතක කර දමමින් ඔවුහු රසවත් කළහ.

‘‘හෝම්ස් මහත්මයා...........“

‘‘වොට්සන්. කවුරු හරි කෙනෙක් කතාකරන සද්දයක් ඇහුනද“

“මං දන්නව මගේ මිත්‍රයා ඔබ නියම රහස් පරීක්ෂකයෙක් බව. ඒ නිසානෙ දොරේ වදින හුළං පාරත් මනුස්ස කට හඬක් වගේ ඇහෙන්නෙ“


වොට්සන්ගේ පිළිතුරින් සෑහිමකට පත් නොවූවත් පිටත පරිසරයේ ඇති සීතල මතකය හොම්ස් ඒ හඬ පිළිබඳ සිතිවිල්ල අමතක කර දමන්නට සමත්විය.

මිනිත්තු කිහිපයක් නිහඬවම ගතවිය.

‍“ගෙදර කවුරුවත් ඉන්නවද..........“


තරමක සිහින් කෙඳිරියක් බඳු එහෙත් හැකිතාක් වෙර යොදා ආයාසයෙන් නිකුත් වූ හඬක් දෙදෙනාටම එකවර ඇසුණේය. දෙදෙනාම එකවර දොර වෙතට ගියහ. පිටත නැරඹීමට ඇති සිදුරෙන් එකවර බලන්නට ගොස් තම තමන්ගේ හිසු කබල්ද එකිනෙක හපුපාගත්තෝය. එහෙත් වෙනදා පරිද්දෙන්ම වොට්සන්ට පළමු අවස්ථාව හිමිවිය.

“ කවුරුවත් නෑ මගේ මිත්‍රයා“

“........කෝ මමත් බලන්න.........හ්ම්.........නෑ නේනනම්.“


හොම්ස් නැවතත් අසුන වෙත යන්නට හැරුණේය. වොට්සන් ඒ වනවිටත් විසිත්ත කාමරයේය.


“නෑ වොට්සන් කවුරුහරි කෙනෙක් ඉන්න ඕනෙ. ඇත්තටම කිව්වොත් පිටත බලන කාචයට හසු නොවෙන කෙනෙක්.“


“එහෙනම් දැන් ඔබ මුණගැසෙන්නට භූතයනුත් එනවා“


වොට්සන් බොරු බයක් පෙන්වමින් සිය උපහාසය ප්‍රකට කලේය.



“හොඳයි අපි බලමුකො එහෙම කෙනෙක්ද කියල“


එසේ පවසමින් හොම්ස් විසින්ම දොර විවර කළේය.


“ඔබ නම් පුදුම කෙනෙක් හොම්ස්.“


“පුදුම වෙන්න එපා වොට්සන්. මේ රෝදපුටුවෙ ඉන්න ඉලන්දාරිට සීතල හැදිල නරක දෙයක් වෙන්න කලින් ගේ ඇතුළට ගන්න උදව් කරන්න“
avatar
shevan
+ 250 Posts

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 403
GetReal Gold : 4861
Member Since : 2013-08-09

Back to top Go down

Re: සමනල පාලම

Post  Siyapath on 4th January 2014, 12:48

wow. wow
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 9384
Member Since : 2013-01-26

Back to top Go down

Re: සමනල පාලම

Post  shevan on 4th January 2014, 12:59

[You must be registered and logged in to see this link.] wrote:wow. wow
දැනට ඇඩ් ඉවරයි. අතර මගදි වැටෙන්න පුළුවන්.
avatar
shevan
+ 250 Posts

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 403
GetReal Gold : 4861
Member Since : 2013-08-09

Back to top Go down

Re: සමනල පාලම

Post  භානුක on 4th January 2014, 13:02

පට්ට පට පට...... ලියාපන් සහෝ...  pride  pride  pride  pride  pride 
avatar
භානුක
Team Member
Team Member

Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 4737
Member Since : 2013-05-05

Back to top Go down

Re: සමනල පාලම

Post  shevan on 4th January 2014, 13:12

[You must be registered and logged in to see this link.] wrote:පට්ට පට පට...... ලියාපන් සහෝ...  pride  pride  pride  pride  pride 
පට්ට පට පට...... ලියන්නම් සහෝ...
 lol!
ස්තුතියි
avatar
shevan
+ 250 Posts

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 403
GetReal Gold : 4861
Member Since : 2013-08-09

Back to top Go down

Re: සමනල පාලම

Post  shevan on 4th January 2014, 13:25

ඕන්න ලිවුවා.

පුළුවන්නම් කියවන්න.
 
බැරි නම් ඉතිං ඒත් කියවන්න.
 lol!
avatar
shevan
+ 250 Posts

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 403
GetReal Gold : 4861
Member Since : 2013-08-09

Back to top Go down

Re: සමනල පාලම

Post  Harsha on 4th January 2014, 14:08

ela elaa.... pride  pride  pride
avatar
Harsha
+ 500 Posts

Mood : Awesome

City : Dubai
Country : United Arab Emirates
Posts : 538
GetReal Gold : 4529
Member Since : 2013-06-02

Back to top Go down

Re: සමනල පාලම

Post  Malintha on 4th January 2014, 15:13

mm....amuthuma vidihaka kathawak wage....liyannoooooooo..api bala innawooooo lol!  :D
avatar
Malintha
+ 250 Posts

Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 4938
Member Since : 2013-08-02

Back to top Go down

Re: සමනල පාලම

Post  thavisha on 4th January 2014, 22:25

ela ela 

eth Homes & wotson nama thama hithata amuththak gena denne 

liyapan kollo api innawa kathawa ekka issrahatama

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7812
Member Since : 2013-07-29

Back to top Go down

Re: සමනල පාලම

Post  Guest on 4th January 2014, 22:36

බය වෙන්න එපා ලස්සන නැති වුනත් මන් කියවනවා !!!! 
avatar
Guest
Guest


Back to top Go down

Re: සමනල පාලම

Post  සහන් on 4th January 2014, 22:37

නියමයි කොල්ලෝ. ලස්සන කතාවක් වේවි.
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2348
GetReal Gold : 9224
Member Since : 2013-01-29

Back to top Go down

Re: සමනල පාලම

Post  pahan on 4th January 2014, 23:00

katava hondai vage
avatar
pahan
Regular Member

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 54
GetReal Gold : 3275
Member Since : 2014-01-02

Back to top Go down

Re: සමනල පාලම

Post  Esala on 4th January 2014, 23:24

අලුත් කතාවක් එල එල.................... :)  :)  :)
avatar
Esala
+ 500 Posts

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 5224
Member Since : 2013-03-28

Back to top Go down

Re: සමනල පාලම

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 2 of 7 Previous  1, 2, 3, 4, 5, 6, 7  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum