Sinhala Typing Tool

Sky

View previous topic View next topic Go down

Sky

Post  thavisha on 25th December 2013, 13:28


thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

Re: Sky

Post  Siyapath on 1st January 2014, 18:19

ane mata nam meka therune naha

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8315
Member Since : 2013-01-26

Back to top Go down

Re: Sky

Post  thavisha on 1st January 2014, 23:27

matath thama but meka gay themed storyak kiyala hithuna nisa methana mama demma

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

Re: Sky

Post  Akalanka nethsara on 25th August 2014, 00:19

@thavisha wrote:මේක ගේ ස්ටෝරි එකක් තමයි නමුත් මානසික ලෙඩ්ඩු මේකේ ඉන්නේ ලංකාවට  ගේ කියන දේ විහිළුවක් නපුන්සක කමක් වෙලා තියෙන්නේ මේ වගේ වැඩ නිසා මේ වගේ අදහසකින් තමයි ලංකාවේ මිනිස්සු ගේ අය දිහා බලන්නේ අපි කවදාවත් කැමතිද තමන් ආදරේ කරන කෙනා කෙල්ලෙක්ට සමාන කරන්න ගේ කියන්නේ ඒ වගේ අදහසක් දෙන දෙයක් නෙවෙයි කොහොමටවත් බය නැතුව කියනවා මේ එක හදල තියෙන්නේ ගේ කියන නමට අපහාසයක් කරන්න මිසක් අපිට මේ සමාජේ ඉඩක් වෙන් කරන්න කරන උදවුවක් විදියට නෙවෙයි මේ වගේ සංකල්ප වලින් මිනිස්සු මිදුන දවසට විතරයි ලංකාවේ ගේ කොල්ලෙක්ට කටක් ඇරලා තමන් ගේ කියල කියන්න පුළුවන් තත්වයක් ඇතිවෙන්නේ  මේ video එක තනිකරම මානසික ලෙඩක්  ගේ කියන්නේ ඕක නෙවෙයි ඕක ලෙඩක්  වේ වගේ දේවල් වලින් වෙන්නේ මිනිස්සු අපි දිහා බලන විදිය තව තවත් පිළිකුල් වෙනවා මේ වගේ දේවල් මිනිස්සු අතරට යන එක නවත්වන්න ඕන ඒ වගේම මේ වගේ නිර්මාණ බිහි වෙන එකත් නවත්වන්න ඕන හැබැයි එක කරන්න වෙන්නෙත් අපිටමයි යාලුවනේ ... ඔයාල දැකල තියේද ඕනෑම රට ගේ video එකක් කෙල්ලෝ වගේ ඇදල ඉන්න කොල්ලෝ අපේ රටේ මේ වගේ අදහසකින් අපිව පිළිගන්නේ ඇයි කියල තේරෙන් නැහැ මන් හිතන්නේ උගත් මිනිස්සු ගේ කියල හිතන් ඉන්නේ කොල්ලව හරියට පේන්නෙත් නැති ගැනිව හරියට පේන්නෙත් නැති මානසික ලෙඩ්ඩුන්ගේ අදහස  ....

Akalanka nethsara
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 36
GetReal Gold : 1819
Member Since : 2014-08-15

Back to top Go down

Re: Sky

Post  thavisha on 25th August 2014, 16:08

hmmmm

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

Re: Sky

Post  kavi444 on 2nd September 2014, 07:06

meke mukut nane??

kavi444
+ 100 Posts

Now :
Online
Offline

Mood : In love

City : mathara
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 1995
Member Since : 2014-09-02

Back to top Go down

Re: Sky

Post  samanthasubasinghe on 1st January 2015, 15:01

samasiri adarayak wagea unath cross dresser kenek ta dakkawana kemeththa meaken penwannea, eath meawagea videos nisa samasiri adaraya gena apea sinhala sajaya gannea mona wagea adahasakda kiyana eakai wedagath wwennea, mokada samasri adaraya napunsaka godata laa salakana samajayak aperatea thiyennea, 
kohoma weththa hodin hithala balamu kiyannai wennea anthimea

samanthasubasinghe
Regular Member

Now :
Online
Offline

Mood : Fine

Country : Sri Lanka
Posts : 38
GetReal Gold : 2484
Member Since : 2013-08-26

Back to top Go down

Re: Sky

Post  rayya1 on 15th October 2015, 22:46

is that really gay themed?

rayya1
Regular Member

Now :
Online
Offline

Mood : Fine

City : colombo
Country : Sri Lanka
Posts : 56
GetReal Gold : 2159
Member Since : 2014-02-10

Back to top Go down

Re: Sky

Post  Sponsored content Today at 09:18


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum