Sinhala Typing Tool

මගේ ආදර කතාව

Page 6 of 6 Previous  1, 2, 3, 4, 5, 6

View previous topic View next topic Go down

Re: මගේ ආදර කතාව

Post  nuwan9 on 24th January 2014, 07:17

lassanata gonu karala hithata wadina widihata liyala thiyenawa..  pride

nuwan9
Regular Member

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 45
GetReal Gold : 2141
Member Since : 2014-01-22

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  Shan Sahan on 24th March 2014, 16:48

මට Post 1ක් Reply කරන්න ලොකු අවශ්‍යතාවයක් ඇති වුණා. නමුත් වචන ගොඩක් අතර මම දෝලනය වෙන්න ගත්තා, ඒ.. මේ වටිනා නිර්මාණය පිළිඹදව යමක් කියන්න ගිහින් මම වරද ගනීදෝ කියල හිතේ චකිතයක් මතු වුණු නිසා විය හැක​. අහෝ මම කුමක් කියම්ද​, නමුත් කුමක් හෝ දෙයක් අනිවාර‍යයෙන් කීමට මගෙ හිත් නලියයි.


දහසක් නව කථා, කෙටි කථා කියවා ඇතත්, මෙය මගෙ හිත සසල කරන්නට සමත් වුණේ, මම සොයනා, මගේ හිත ඉල්ලනා මාදිලියේ යමක් මෙහි අන්තර්ගත වූ නිසා යැයි පසක් වීමට මහ වෙලාවක් ගත නොවිණි. 


මෙය කියවා හෝරා ගත වුවද​, හදෙහි ඇති වූ දෝලණය තවමත් එසේය​. කොටස් 3කින් අවසන් වීම පිළිබඳව මහා දුකක් හිතේ මතු වූයේ මෙය කෙටි කථාවක් බව දැන දැනය​. 



මම කියූ අදහස් වල වැරැද්දක් ඇති නම් සමාව අයදිමින් මා නිහඬ වණුයේ ජයෙන් ජය පතමින් මෙවන් තවත් නිර්මාණයක බලාපොරුත්තුවක් සමග මතු වූ අහිංසක කෑදරකමක් හිතැතිවය​.  pride 

Shan Sahan
Regular Member

Now :
Online
Offline

Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 2171
Member Since : 2014-03-19

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  Isura on 24th March 2014, 18:19

මා ප්‍රිය සහෝදරය​,
 

                            ඔබගේ මෙම කෙටි කතාවට මා ඇලුම් කිරීමට ප්‍රධාන​ හේතුව නම් එය ලියැවී ඇති රචනා විලාශයයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෙටි කතාවක් යැයි කිව හැකි මෙම නිර්මාණය ආරම්භයත් සමගම අවසානය රැගෙන ආවක් වුවත් බොහොම වටිනා අදහස් කිහිපයක් මෙතුල ගැබ්ව ඇති බව පසුව වැටහුණි. ඔබ අතින් බිහිවන තවත් මෙවැනිම අගනා නිර්මාණයකින් හමුවන බලාපොරොත්තුවෙන් දැනට නවතිමි..


 පුරුදු බාසාවෙන් කියනවනම් කතාව නම් එල කිරි...පට්ටම පට්ට...Maxxa



 pride  pride  pride  pride  pride  pride  pride  pride  pride 

Isura
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 3171
Member Since : 2014-02-16

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  kalana vihanga on 24th March 2014, 19:04

adare hithenawa bn
ayeth kiyewwa mn :-)

kalana vihanga
+ 100 Posts

Now :
Online
Offline

Mood : Childish

City : Mt.Lavinia
Country : Sri Lanka
Posts : 186
GetReal Gold : 2792
Member Since : 2013-08-25

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  Shan Sahan on 25th March 2014, 10:34

මා ප්‍රිය සහෝදරය​,
 

                            ඔබගේ මෙම කෙටි කතාවට මා ඇලුම් කිරීමට ප්‍රධාන​ හේතුව නම් එය ලියැවී ඇති රචනා විලාශයයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෙටි කතාවක් යැයි කිව හැකි මෙම නිර්මාණය ආරම්භයත් සමගම අවසානය රැගෙන ආවක් වුවත් බොහොම වටිනා අදහස් කිහිපයක් මෙතුල ගැබ්ව ඇති බව පසුව වැටහුණි. ඔබ අතින් බිහිවන තවත් මෙවැනිම අගනා නිර්මාණයකින් හමුවන බලාපොරොත්තුවෙන් දැනට නවතිමි..


 පුරුදු බාසාවෙන් කියනවනම් කතාව නම් එල කිරි...පට්ටම පට්ට...Maxxa



 pride  pride  pride  pride  pride  pride  pride  pride  pride 
මට හිතුනා, මට හිතුනා....  rocksss  wedding 

Shan Sahan
Regular Member

Now :
Online
Offline

Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 2171
Member Since : 2014-03-19

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  Isura on 25th March 2014, 10:59


මා ප්‍රිය සහෝදරය​,
 

                            ඔබගේ මෙම කෙටි කතාවට මා ඇලුම් කිරීමට ප්‍රධාන​ හේතුව නම් එය ලියැවී ඇති රචනා විලාශයයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෙටි කතාවක් යැයි කිව හැකි මෙම නිර්මාණය ආරම්භයත් සමගම අවසානය රැගෙන ආවක් වුවත් බොහොම වටිනා අදහස් කිහිපයක් මෙතුල ගැබ්ව ඇති බව පසුව වැටහුණි. ඔබ අතින් බිහිවන තවත් මෙවැනිම අගනා නිර්මාණයකින් හමුවන බලාපොරොත්තුවෙන් දැනට නවතිමි..


 පුරුදු බාසාවෙන් කියනවනම් කතාව නම් එල කිරි...පට්ටම පට්ට...Maxxa



                  
මට හිතුනා, මට හිතුනා....     

මොනවද අප්පේ හිතුනෙ....  noidea  noidea 

Isura
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

City : Kurunegala
Country : Sri Lanka
Posts : 236
GetReal Gold : 3171
Member Since : 2014-02-16

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  Ashan on 30th April 2014, 10:46

[wow]kathawa godaaaaaak lassanai malliiiii............[/wow]

Ashan
Regular Member

Now :
Online
Offline

Mood : Fine

City : Colombo
Country : Sri Lanka
Posts : 8
GetReal Gold : 2183
Member Since : 2014-01-02

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  Senura on 1st May 2014, 17:22

Lassani bro..

Senura
memebrs with 1 post

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 3
GetReal Gold : 1931
Member Since : 2014-04-20

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  prasanna on 3rd May 2014, 20:19

bow harima lassanai

prasanna
memebrs with 1 post

Now :
Online
Offline

City : kandy
Country : Sri Lanka
Posts : 3
GetReal Gold : 1907
Member Since : 2014-05-03

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  Shan Sahan on 5th May 2014, 10:32


මා ප්‍රිය සහෝදරය​,
 

                            ඔබගේ මෙම කෙටි කතාවට මා ඇලුම් කිරීමට ප්‍රධාන​ හේතුව නම් එය ලියැවී ඇති රචනා විලාශයයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෙටි කතාවක් යැයි කිව හැකි මෙම නිර්මාණය ආරම්භයත් සමගම අවසානය රැගෙන ආවක් වුවත් බොහොම වටිනා අදහස් කිහිපයක් මෙතුල ගැබ්ව ඇති බව පසුව වැටහුණි. ඔබ අතින් බිහිවන තවත් මෙවැනිම අගනා නිර්මාණයකින් හමුවන බලාපොරොත්තුවෙන් දැනට නවතිමි..


 පුරුදු බාසාවෙන් කියනවනම් කතාව නම් එල කිරි...පට්ටම පට්ට...Maxxa



                  
මට හිතුනා, මට හිතුනා....     

මොනවද අප්පේ හිතුනෙ....  noidea  noidea 
 8)  ;)  What a Face 


Shan Sahan
Regular Member

Now :
Online
Offline

Mood : Proud

City : Wattala
Country : Sri Lanka
Posts : 63
GetReal Gold : 2171
Member Since : 2014-03-19

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  Sineth on 23rd December 2014, 20:31

මට දැනුනු විදිහ වචන කීපයකින් කියන්නම්...
- සරලයි
- ආදරණීයයි
- රසවත්
- මනා වචන හා සිද්ධි ගැලපීමක්

අපේ භාෂාවෙන්ම කිව්වොත් ''හිතට වදින එළ කතාවක්''  thumbup

Sineth
Team Member
Team Member

Now :
Online
Offline

Mood : In love

City : Galle
Country : Sri Lanka
Posts : 10
GetReal Gold : 2273
Member Since : 2013-11-11

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  ishan on 26th June 2015, 23:42

aii aka ikmanta iwara une marama lassaai saho good luck saho

ishan
+ 100 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 2302
Member Since : 2014-03-10

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  weera1 on 12th November 2015, 02:18

mona kiyandada kiyala hitaganda be.....lassana gana kiyanda wachanat ne wage...........elama ela punchi unata   marama marai.. thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup thumbup

weera1
+ 100 Posts

Now :
Online
Offline

Mood : Fine

Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 1132
Member Since : 2015-10-14

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  Hitha Honda Kolla on 31st July 2016, 03:18

මේ ටිකේ කියවන්න තරම් දෙයක් නැති හින්ද මේ කෙටි කතා බලන්න හිතුනා. ම්ම්ම්... ලස්සන පුංචි කතාවක් උනාට පිවිතුරු ආදරය ගෙන කියන ලොකු කතාවක් මේක​. තවත් මේ වගේ නිර්මාන සමඟ එන්නකෝ මල්ලියෝ.

Hitha Honda Kolla
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 1689
GetReal Gold : 3521
Member Since : 2015-05-03

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  Sponsored content Today at 05:26


Sponsored content


Back to top Go down

Page 6 of 6 Previous  1, 2, 3, 4, 5, 6

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum