Sinhala Typing Tool

මගේ ආදර කතාව

Page 5 of 6 Previous  1, 2, 3, 4, 5, 6  Next

View previous topic View next topic Go down

Re: මගේ ආදර කතාව

Post  thavisha on 28th December 2013, 16:55

.

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6765
Member Since : 2013-07-29

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  Sithija on 29th December 2013, 12:44

හරිම ලස්සනයි භානු අයියේ....
ගැබුරැ අදහසක් ඔයා ලස්සනට අකුරැ කරලා තියෙනවා.....
ජයෙන් ජය අයියට

Sithija
+ 100 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Abu Dhabi
Country : United Arab Emirates
Posts : 156
GetReal Gold : 3007
Member Since : 2013-09-03

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  සහන් on 29th December 2013, 15:12

කියවපු කථා අතරින් හරිම අපූරු කතාවක්.
මට අද තමා කථව කියවන්න ලැබුනේ.
එක සැරේටම කියවගෙන ගියා. උඹ ලියපු විදිය හරිම ලස්සනයි. කතාව ලස්සනට කාලයඑක්ක ගලපලා තියනවා.
නියමයි.
මේ සයිට් එකේ වටිනම දේ දක්ශ කොල්ලෝ සෙට් එකක්ඇසුරු කරන්න ලැබීම.

සහන්
+ 1000 Posts

Now :
Online
Offline

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2269
GetReal Gold : 8070
Member Since : 2013-01-29

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  shevan on 29th December 2013, 15:24

[You must be registered and logged in to see this link.] wrote:කියවපු කථා අතරින් හරිම අපූරු කතාවක්.
මට අද තමා කථව කියවන්න ලැබුනේ.
එක සැරේටම කියවගෙන ගියා. උඹ ලියපු විදිය හරිම ලස්සනයි. කතාව ලස්සනට කාලයඑක්ක ගලපලා තියනවා.
නියමයි.
මේ සයිට් එකේ වටිනම දේ දක්ශ කොල්ලෝ සෙට් එකක්ඇසුරු කරන්න ලැබීම.
අන්තිම වචනේ රත්තන් වලටත් වැඩියෙන් වටිනවා

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3752
Member Since : 2013-08-09

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  Siyapath on 29th December 2013, 17:01

wow. pattama lassanai

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8311
Member Since : 2013-01-26

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  suranga on 30th December 2013, 19:01


හ්ම්............




අද තමා ඔක්කොම කියවෙවුවේ.....




ඇත්තටම කෙටි කතාවක තියෙන්න ඕන ලක්ෂණ ඔයා සියයට අනුවක්ම ලබාගෙන තියනවා මල්ලි....කලින් අය කිව්වා වගේම කාලය ත් එක්ක 
ගලාගෙන යාම දක්වා සිද්දි දාමය ගලපන එක සැහෙන අමාරු වැඩක්....




හඳ පිරි සුබ පැතුම් සමගින්.....තවත් කෙටි කතාවකට මේ ආරාධනය සුරංග අයියගෙන්......


suranga
+ 100 Posts

Now :
Online
Offline

Mood : sick

Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 3403
Member Since : 2013-06-01

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  Malintha on 30th December 2013, 19:59

භානුක මල්ලි ඔයා සයිට් එකට අලුත් කලාවක් හඳුන්වා දුන්නා නේද​?  pride  pride  pride  :D 

Malintha
+ 250 Posts

Now :
Online
Offline

Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 3866
Member Since : 2013-08-02

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  භානුක on 31st December 2013, 14:50


මං සංකල්පනා තීරුවට එකතු කරපු පුංචි පුංචි කතා පොඩි දෙක තුනට ලැබුණු ප්‍රතිචාරත් එක්ක මට හිතුනා කෙටි කතාවක් ලියන්න ඕන කියලා. ඒ සිතුවිල්ල තමයි "මගේ ආදර කතාව" විදියට ඔයාල අතරට ආවෙ. කමෙන්ට් සමහරක තිබුණා වගේම කෙටි කතාවක් ලියන එක ලෙහෙසි පහසු දෙයක් වුනේ නම් නෑ. මං මේ තරමින් හෝ කතාව ලියන්න ලොකු වෙහෙසක් දැරුවා. ගොඩක්ම නැතත් යම් තරමකින් හරි මගේ උත්සාහය සාර්ථකයි කියල ඔයාලගෙ ප්‍රතිචාර දිහා බැලුවම මට හිතෙනවා. Getreal වෙබ් අඩවිය සාර්ථක විදියට අවුරුද්දේ සංවත්සරය සමරන්න සුදානම් වෙලා ඉන්න කාලෙක මේ වගේ වෙනසක් ඔයාලට ගේන්න පුළුවන් වුන එක ගැන මට ගොඩක් සතුටුයි. 

-බොහොම ස්තූතියි මලින්ත අයියේ. මං වෙනසක් කරන්න හිතල කරපු දෙයක් නම් නෙමෙයි මේ...


-බොහොම ස්තූතියි විකසිත යාළුවා..


-බොහොම ස්තූතියි නිලෝ. කෙටි කතාවක්ද කියල අහපු වෙලාවෙ උත්තරයක් නොදුන්නෙ උඹටම තේරුම්ගන්න ඉඩදෙන්නයි. තේරුනා නේ..??


-මේක කෙටි කතාවක් කලන යාළුවා.. බොහොම ස්තූතියි..


-බොහොම ස්තූතියි තවිෂ අයියේ.. උත්සාහ කරනවා දිගටම ලියන්න..


-බොහොම ස්තූතියි ඇසල අයියණ්ඩි.. උඹ බැන්නට නිමි කියල දාන්නම උනා..


-බොහොම ස්තූතියි හසුන් අයියේ කතාව පටන්ගනිපු තැන ඉඳලම මාව දිරිමත් කළාට..


-බොහොම ස්තූතියි කසුන් අයියේ..


-බොහොම ස්තූතියි හර්ෂ අයියේ..


-බොහොම ස්තූතියි eboys මලයා..


-බොහොම ස්තූතියි රාජපක්ෂ අයියේ..


-බොහොම ස්තූතියි azores යාළුවා..


-බොහොම ස්තූතියි සංකේත් මල්ලි. හැමෝටම ප්‍රශ්නයක් වෙලා තිබුණ දේකට ඔයා ලොකු උත්තරයක් දුන්නා..


-බොහොම ස්තූතියි ශෙවාන් අයියෙ ඔයාටත්..


-බොහොම ස්තූතියි මන්දාරම් යාළුවා..


-බොහොම ස්තූතියි සිතිජ මල්ලී..


-බොහොම ස්තූතියි සහන් අයියේ.. මමත් මේ සයිට් එකේ වටිනාම දේ විදියට දකින්නෙ හැංගිලා ඉන්න දක්ෂයන් එළියට එන එක..


-ගොඩාක් ස්තූතියි සියපත් අයියණ්ඩි...


-ගොඩාක් ස්තූතියි සුරංග නාවි...

ඉතිං මගේ ආදර කතාව රසවිඳපු ඉස්සරහට රසවිඳින ඔයාල හැමෝටමත් බොහොමත්ම ස්තූතියි.

භානුක
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 220
GetReal Gold : 3658
Member Since : 2013-05-05

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  Tharaka on 31st December 2013, 15:33

[You must be registered and logged in to see this link.] wrote:wow. fatta

Tharaka
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 18
GetReal Gold : 2225
Member Since : 2013-12-31

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  Tharaka on 31st December 2013, 15:36

අතිශය හෘදයාගම කෙටි කථාවක්. දිගටම ලියන්න. ඔබට ජය!

Tharaka
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 18
GetReal Gold : 2225
Member Since : 2013-12-31

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  chathura1122 on 3rd January 2014, 05:35

Niyamai saho. Katawa keti unat eke hugak dewal kiyala tiyenawa adare kiyanne monawage deyakda kiyana eka lassanata galapal tiyenawa katawa ita saralawa galagena gihilla harima lassanai!!! Tawat mewani katawakin hamuwanaturu....
Jaya wewa!!!! pride  pride

chathura1122
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

City : Panadura - Sri lanka (Muscat - Oman)
Country : Oman
Posts : 374
GetReal Gold : 3452
Member Since : 2013-02-03

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  nuran on 7th January 2014, 11:52

ඇත්තටම



 කියන්න වචන නැ මල්ලි   pride  pride  pride  pride  pride  pride  pride  pride  pride

nuran
Regular Member

Now :
Online
Offline

City : colombo
Country : Sri Lanka
Posts : 35
GetReal Gold : 2637
Member Since : 2013-07-14

http://nuransaranga@gmail.com

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  Guest on 14th January 2014, 23:23

sadda nathuwa hitiyata mama meka dan kiawala godak dawas malli.kochara lassana unath mama comment nokale mama aulen hitiya nisa.nimai malaya.oya ithin kaloth lassana aluth deyak thamane.ela ela aye thawa lassana aluth deyak aran enakan balan innawa. pride  pride  BS..!!

Guest
Guest


Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  shevan on 14th January 2014, 23:31

[You must be registered and logged in to see this link.] wrote:භානුක මල්ලි ඔයා සයිට් එකට අලුත් කලාවක් හඳුන්වා දුන්නා නේද​?  pride  pride  pride  :D 
ඇත්තම කිවවොත් සමනල පාලම කෙටිකතා ලියන්න මට හිතුනෙත් මේක කියවලා.

shevan
+ 250 Posts

Now :
Online
Offline

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 3752
Member Since : 2013-08-09

Back to top Go down

wowwwwww

Post  nisala on 18th January 2014, 22:37

pride maxxaaaa maara lassanai baanu aiye

nisala
Regular Member

Now :
Online
Offline

Mood : Childish

Country : Sri Lanka
Posts : 35
GetReal Gold : 2433
Member Since : 2014-01-02

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  Sponsored content Today at 14:04


Sponsored content


Back to top Go down

Page 5 of 6 Previous  1, 2, 3, 4, 5, 6  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum