Sinhala Typing Tool

මගේ ආදර කතාව

Page 4 of 6 Previous  1, 2, 3, 4, 5, 6  Next

View previous topic View next topic Go down

Re: මගේ ආදර කතාව

Post  shevan on 23rd December 2013, 20:36

ලස්සනයි. පට්ට කතාවක් කියල කියවන්න හිත හදා ගත්ත විතරයි. දැන් නිමිලු අය්යෝයෝයෝයෝයෝයෝයෝයෝයෝයෝයෝයෝයෝයෝයෝයෝ
avatar
shevan
+ 250 Posts

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 402
GetReal Gold : 4483
Member Since : 2013-08-09

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  thavisha on 23rd December 2013, 20:40

lassna short stork ekak patta pata pata niyamai 

oya wagema short lassana story ekak liwwa wena site ekaka GH kiyala writer kenek "Thathpara Thuna"

good work macho digatama short story liyanna

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7436
Member Since : 2013-07-29

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  thavisha on 23rd December 2013, 20:40

lassna short stork ekak patta pata pata niyamai 

oya wagema short lassana story ekak liwwa wena site ekaka GH kiyala writer kenek "Thathpara Thuna"

good work macho digatama short story liyanna

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7436
Member Since : 2013-07-29

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  Esala on 23rd December 2013, 20:43

පට්ටම ලස්සනයි මල්ලි කතාව ඒත් මේ නිමි කියල දාල තියෙන්නේ ........????????
avatar
Esala
+ 500 Posts

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4848
Member Since : 2013-03-28

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  Hasun on 23rd December 2013, 21:08

පුංචියි... සරලයි.... ලස්සනයි...

නියමයි භානුක​....

hasun....

 lol!  lol!  lol!
avatar
Hasun
+ 100 Posts

Mood : Still alive

City : Colombo
Country : Sri Lanka
Posts : 182
GetReal Gold : 3824
Member Since : 2013-07-22

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  kasunx on 23rd December 2013, 21:57

නියමයි භානුක මල්ලි .............කෙටි කතාවක් ! හරිම ලස්සනයි .........ජය වේවා !  pride  pride  pride
avatar
kasunx
Team Member
Team Member

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1462
GetReal Gold : 7645
Member Since : 2013-05-31

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  Harsha on 23rd December 2013, 22:55

සරලයි..කෙටියි.එත් මේ කතාවේ ගැබ් වෙලා තියෙන කතාව ගොඩක් ලොකුයි..හරිම ලස්සනයි..ඒ වගේම හුගක් දුර එක්ක ගිය කතාවක් !!! ගොඩක් ස්තුතියි මල්ලියෝ !!!
avatar
Harsha
+ 500 Posts

Mood : Awesome

City : Dubai
Country : United Arab Emirates
Posts : 529
GetReal Gold : 4142
Member Since : 2013-06-02

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  eboys on 24th December 2013, 01:38

Wooow
Wooiw
Wooooow
Brilliant story
I really love it bro
avatar
eboys
+ 250 Posts

Mood : Loveble

City : Battaramulla
Country : Sri Lanka
Posts : 449
GetReal Gold : 3973
Member Since : 2013-08-13

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  rajapaksharaju on 24th December 2013, 10:33

සිරා ලස්සනයි මලයා කතාව........ ගොඩක් ස්තුතියි මල්ලියෝ !!!.........නිමි කියල දාල තියෙන්නේ ........???????? lol!  lol!  lol!  lol!  lol!  lol!   pride  pride  pride  pride  pride  pride   :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :(  :( ..
avatar
rajapaksharaju
Regular Member

Country : Sri Lanka
Posts : 54
GetReal Gold : 3112
Member Since : 2013-10-06

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  azores on 24th December 2013, 11:50

මන් ටිකක් පුදුම වුණා මෙච්චර ඉක්මනට නිමි කියලා දාලා තියෙන කොට​.ඒත් පස්සේ කල්පනා කරන කොට හිතුණා,පොඩි කතාවක් වුණත් මේකේ වටින තැන් ගොඩක් තියෙනවා කියලා,මොකද මේක මගේ හිතට ගොඩක් දැනුන නිසා.බොහොම ස්තූතියි bhanuka.

azores
+ 250 Posts

Awards-2013

Mood : Fine

City : Homagama
Country : Sri Lanka
Posts : 376
GetReal Gold : 5073
Member Since : 2013-07-06

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  Sanketh on 24th December 2013, 13:59

කෙටි කතාව කලාවට සමරිසි ආලෝකය අරගෙන අපේ සයිට් එකෙන්ම එළියට ආපු එක ගැන මම ඔයාට ගොඩක් ස්තූතියි වන්ත වෙනවා භානුක.
කතාව අගින් පටන් අරගෙන ඒ කතාව ගෙනියන එක ගොඩක් අමාරු වැඩක්. ඒ කතාවේ අන්තිම වෙන්නත් ඕනේ.. ඒ වගේම කියවන්නන් තුළ කුතුහලයක් ගැබ්වෙන්නත් ඕනේ... ඒ වගේමයි සාර්ථක කතාවක් වෙන්න නම් සිද්දි දාමය පුරුකෙන් පුරුක පුදුම විදිහට සම්භන්ධ වෙන්න ඕනේ. විශේෂයෙන්ම කෙටි කතා රචනයේදි සුලු අතපසුවීමක්වත් වුනොත් ඒක පඨකයාට හොඳින් දැනෙනවා..
මේ හැම අහියෝගයමක් බොහොමත්ම අපුරූවට ජය අරගෙන තියෙනවා...
ඒ වගේම සමරිසි ආදරයේ ආධ්‍යාත්මික බන්ධනය බොහොම සරල නමුත් ප්‍රබුද්ධ විදිහට අකුරු කරලා තියනවා..
හඳවතින්ම සුභ පතනවා.. රචකයෙක් විදිහටත්, සමරිසි හැගීම් ඇත්තෙක් විදිහටත්, ගෙට් රියල් පවුලේ කෙනෙක්  විදිහටත් හරිම ආඩම්බරයි මේ වගේ කතා බිහිවීම.
avatar
Sanketh
Team Member
Team Member

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 437
GetReal Gold : 6426
Member Since : 2013-02-06

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  shevan on 24th December 2013, 14:31

[You must be registered and logged in to see this link.] wrote:කෙටි කතාව කලාවට සමරිසි ආලෝකය අරගෙන අපේ සයිට් එකෙන්ම එළියට ආපු එක ගැන මම ඔයාට ගොඩක් ස්තූතියි වන්ත වෙනවා භානුක.
කතාව අගින් පටන් අරගෙන ඒ කතාව ගෙනියන එක ගොඩක් අමාරු වැඩක්. ඒ කතාවේ අන්තිම වෙන්නත් ඕනේ.. ඒ වගේම කියවන්නන් තුළ කුතුහලයක් ගැබ්වෙන්නත් ඕනේ... ඒ වගේමයි සාර්ථක කතාවක් වෙන්න නම් සිද්දි දාමය පුරුකෙන් පුරුක පුදුම විදිහට සම්භන්ධ වෙන්න ඕනේ. විශේෂයෙන්ම කෙටි කතා රචනයේදි සුලු අතපසුවීමක්වත් වුනොත් ඒක පඨකයාට හොඳින් දැනෙනවා..
මේ හැම අහියෝගයමක් බොහොමත්ම අපුරූවට ජය අරගෙන තියෙනවා...
ඒ වගේම සමරිසි ආදරයේ ආධ්‍යාත්මික බන්ධනය බොහොම සරල නමුත් ප්‍රබුද්ධ විදිහට අකුරු කරලා තියනවා..
හඳවතින්ම සුභ පතනවා.. රචකයෙක් විදිහටත්, සමරිසි හැගීම් ඇත්තෙක් විදිහටත්, ගෙට් රියල් පවුලේ කෙනෙක්  විදිහටත් හරිම ආඩම්බරයි මේ වගේ කතා බිහිවීම.
සංකේත්ගෙ කතාවට මමත් එකඟයි. ඒ වගේම මටත් ඌණ පූර්ණයක් එකතු කරන්න හිතුනා. දීර්ඝ වශයෙන් විස්තර කෙරෙන නවකතාවකට වඩා කෙටිකතාව කෙටි එකක් වුණත් එය නිර්මාණයක් විදියට ගොනු කරගැනීම ඉකා අපහසු කටයුත්තක්. මොකද කතාව දීර්ඝ එකක් වුණාම ඒකෙ පෙර වැරදි සහ අවස්තා සම්බන්ධයන් නිවැරදි කරගන්න ක්‍රම තිබෙනවා. නමුත් කෙටි කතාවක් එහෙම බෑ.
කොහොම වුණත් මේක ඉතාම සාර්ථක කතාවක් බව මේකෙ තියෙන කමෙන්ට් වලින් හොඳින්ම තේරෙනවා. මොකද සිද්ධිය අවසානයේ තව දුරටත් බලාපොරොත්තු සහගත හැඟීමක් පාඨකයා තුළ ඉතිරි කරමින් අවසානක් කරා යන්න කතාව සමත් වෙලා තියෙනවා. ඒක රචකයාගෙ දක්ෂතාව. ලියන්න අමාරැයි. හොඳ කතාවක්. සුබ පැතුම්.
avatar
shevan
+ 250 Posts

Mood : Cheerful

Country : Sri Lanka
Posts : 402
GetReal Gold : 4483
Member Since : 2013-08-09

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  Guest on 24th December 2013, 17:29

"මෙක කෙටි කතාවක්ද " එ මම ඇව්ව ප්‍රශ්නේ එකට උත්තරෙත් මමම දෙනවා "ඔව්"

කතාව කොටස් කිහිපයක් උනාට සංසිද්දි කිහියක් උනාට නැවතිල්ලේ හිතන්න ලොකු දෙයක් මේක ඇතුලේ තියෙනවා.
ඔබට ස්තුති හානුක !


(තවත් මේවන් කෙටි කතා රශියක් ඔබගෙන් කියවිමට මඟ බලා සිටිමි)
avatar
Guest
Guest


Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  thavisha on 24th December 2013, 17:36

pride  pride  pride

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7436
Member Since : 2013-07-29

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  Mandaram on 28th December 2013, 13:26

It was nice and cute, cheers!  :D
avatar
Mandaram
+ 100 Posts

Mood : Cynical

City : Gampaha
Country : Sri Lanka
Posts : 144
GetReal Gold : 3755
Member Since : 2013-08-29

Back to top Go down

Re: මගේ ආදර කතාව

Post  Sponsored content


Sponsored content


Back to top Go down

Page 4 of 6 Previous  1, 2, 3, 4, 5, 6  Next

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum