Sinhala Typing Tool

පාට අහසින් එහා...

View previous topic View next topic Go down

පාට අහසින් එහා...

Post  Malintha on 22nd December 2013, 11:14


නුඹ හා පෙර දින 
සීත දැනෙන හැන්ඳෑවක​...
රහස් කොඳුල​...
වන පෙත විල්ලුද පලසේ..
තනි වූවෙම් මම​..
ලොව ලස්සනම සිත්කම නැති...
පාට පෙවූ අහස යට​...
රාස්සිගේ අවුවෙන්...

රන් වන් වූ නුඹෙ මුහුන....




ලවනත හසරැල් විලේ...
නැගි හිනා මල් රොන්..
වෙහෙසුනු පිනිබිඳු.....
නිල් වන් නෙතු මැද​...
පාට වලාකුලු පාවෙද්දී...
මුලු ලොවම කලතා....
පියුම් පොහොට්ටුව අග​....
විසිරුනු මුතු බිඳු....
සතුට රඳවා ඈත අනන්නයේ...


මතකයේ මිහිදුම්...
සලු ලිහී හෙමිහිට....
අදත් ඒ අහස යට​...
තනිවම වසන්තයේ...
උමතු වූ මා සිත​...
කොඳුරයි ...
හීතලෙන් පිපිරෙන​...
මල්...කෙමියකට...
නුඹ නමින් හැලෙන්නට​...
තව කඳුලු නැහැ කියා.....

Malintha
+ 250 Posts

Now :
Online
Offline

Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 3870
Member Since : 2013-08-02

Back to top Go down

Re: පාට අහසින් එහා...

Post  භානුක on 22nd December 2013, 14:30

pride  pride  pride  pride  pride  pride  pride  pride 

ලස්සනයි මලී අයියේ...

භානුක
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Hurt

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 220
GetReal Gold : 3662
Member Since : 2013-05-05

Back to top Go down

Re: පාට අහසින් එහා...

Post  Guest on 22nd December 2013, 14:53

නියමයි ලස්සනයි 

Guest
Guest


Back to top Go down

Re: පාට අහසින් එහා...

Post  thavisha on 22nd December 2013, 16:54

niyamai aiye

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

Re: පාට අහසින් එහා...

Post  Siyapath on 22nd December 2013, 17:32

really nice bro!

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8315
Member Since : 2013-01-26

Back to top Go down

Re: පාට අහසින් එහා...

Post  Sponsored content Today at 13:13


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum