Sinhala Typing Tool

මස්සිනේ

View previous topic View next topic Go down

මස්සිනේ

Post  Guest on 17th December 2013, 20:12

නෙතු මාහිමේ වේල් අද්ඳර           ලඟදි
ඇස් නැවතුනා මස්සිනෙ ඔබ         ලඟදි
ඇතෙකුගෙ ශක්තිය දුටුවා ඔබ       ලඟදි
හදවත නැවතුන සත්තයි ඔබ         ලඟදි

පළමුව පෙම් කලෙ තනියෙන්        ඔබට 
නොහැගුනා ඔබගේ පෙම් ආලේ       මට
දැන ගත් දා ඔබත් පෙම්  කල        බවට
දැනුනා නැවතුනා සේ මුළු ලොවම     මට

අඩියෙන් අඩිය ඔබ පිය මනින         කොට
සෙමින් සෙමින් වැඩි වෙයි හද ගැස්ම    මට
එක රැයක එක පැදුරක දෙදනා සිටන කොට 
අමතකයි අවට මුළු ලොවම              මට

දිඳුලන ඔබේ ඇස් දෙක                අදුරේ
පුන් පෝ දා සඳ වාගෙයි            සොඳුරේ
හද කුල් මත් වෙන අඬ                අදුරේ
සත්තයි නවති නෙතු මගෙ          සොඳුරේ  


Last edited by Nil saliya on 18th December 2013, 12:01; edited 1 time in total

Guest
Guest


Back to top Go down

Re: මස්සිනේ

Post  Malintha on 18th December 2013, 11:34

ඌඌඌ.......මාරම මාර සෙක්සි....හැඩයි

Malintha
+ 250 Posts

Now :
Online
Offline

Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 3858
Member Since : 2013-08-02

Back to top Go down

Re: මස්සිනේ

Post  Siyapath on 18th December 2013, 19:34

mamath massinekta love karala thiyanawa. :P

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8303
Member Since : 2013-01-26

Back to top Go down

Re: මස්සිනේ

Post  thavisha on 18th December 2013, 20:58

patta pata mama mage massinata thama love one side  lol!  lol!

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6757
Member Since : 2013-07-29

Back to top Go down

Re: මස්සිනේ

Post  Guest on 19th December 2013, 10:09

@ මලින්ත :- ඌ ඌ ඌ හිතට අල්ලලා වගේ නේ


@ සියපත් :- එ ලව් එකට මොකද වුනේ


@ තවිශ :- එක පාර්ශිකව අදරය කිරිම දැඩි වේදනා ලැබිය හැකි දඩුවමකි 


හිකිස් මස්සිනා ලවර්ස්ලා වැඩි නේ


මස්සිනේ නුබේ සිනා ලග අයෙත් නවතින්න තියෙනවානම්  :(  :(  :(  :(  :( 

Guest
Guest


Back to top Go down

Re: මස්සිනේ

Post  thavisha on 20th December 2013, 00:06

lol!  lol!  lol!

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6757
Member Since : 2013-07-29

Back to top Go down

Re: මස්සිනේ

Post  kapilab on 3rd July 2014, 15:18

mage massina ekka mama love karala na, a unata sex karala thiyenawa

kapilab
+ 100 Posts

Now :
Online
Offline

City : near to kaduwela
Country : Sri Lanka
Posts : 169
GetReal Gold : 2740
Member Since : 2013-08-22

Back to top Go down

Re: මස්සිනේ

Post  Guest on 5th July 2014, 21:15

කපිල නරකම නැහැ ...  :lol:  :lol:  :lol:  :lol: 

Guest
Guest


Back to top Go down

Re: මස්සිනේ

Post  Sponsored content Today at 10:10


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum