Sinhala Typing Tool

අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි....

View previous topic View next topic Go down

අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි....

Post  Sanketh on 29th November 2013, 01:01

අසම්මත වුවත් ඔහුගේ තුරුළේ උණුසුම වින්දෙමි... පොළවේ සිසිලසේ නිදා උන් දුප්පත් පැළ පසෙක දා  ආවෙමි.. අවසන සිසිලස දුන් දුප්පත් පැළත්.. ඔහුගේ උණුසුමත්.. මට අහිමිව ගියේය..සිතටම හොරා සිත වෙනත් උණුසුමක් පැතූ බව සැබෑය... නමුත් වැරදි මා පමණමද?
 පිළිතුර ඇසීමටද ඇත්තේ දෙවියන් පමණි..



සඳ කිරණේ මෘදු සුවය දැනෙන්නේ..
හිරු සැගවූ දාටයි.
අසරණ වූ සිත වෙනතක යන්නේ...
ඔබ පිටු පෑ දාටයි.

නොසිතූ විලසින් අහිමිව ගියේ ඇයි...
පැතු සෙනෙහස මාගේ.
හද ඉකි බිද බිද හඩා වැටේ මට....
පිළිසරණය කාගේ.
ඔහුගේ උණුසුම සෙනහස නොමැතිව...
මගේ දිවියම අදුරුයි.
හිතා ගන්න බැහැ මට නම් දෙවිදුනි...
දෛවය හරි කුරිරුයි.
avatar
Sanketh
Team Member
Team Member

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 437
GetReal Gold : 6316
Member Since : 2013-02-06

Back to top Go down

Re: අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි....

Post  Siyapath on 29th November 2013, 08:22

ane Nick. mata andenawa. api denna andamu :( :(
avatar
Siyapath
+ 1000 Posts

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1740
GetReal Gold : 8898
Member Since : 2013-01-26

Back to top Go down

Re: අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි....

Post  Sanketh on 29th November 2013, 09:08

වෙලාවේ හැටියට ඒකට එක්කෙනෙක් තමා අඩුවෙලා උන්නේ..No
avatar
Sanketh
Team Member
Team Member

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 437
GetReal Gold : 6316
Member Since : 2013-02-06

Back to top Go down

Re: අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි....

Post  Guest on 29th November 2013, 09:59

ඇඩේනවා :( :( 
avatar
Guest
Guest


Back to top Go down

Re: අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි....

Post  Malintha on 29th November 2013, 16:58

:( ow daraganna amaaruma dukak tieyi nam..ae virahawa. nice. thanks.
avatar
Malintha
+ 250 Posts

Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 4452
Member Since : 2013-08-02

Back to top Go down

Re: අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි....

Post  Mihiran on 30th November 2013, 18:29


What a Face Adaraya pahanakda???


             thel thibenakam dalla tibenawa.:lol: :lol: alokaya denawa.:lol: :lol:  sulagata lelenawa.bounce bounce  koi taram apuruda me dalla.bounce bounce  eth eth eka alluwoth,Question  wedanawak.😢 😢  niunoth,Question  andurak.😢 😢  ehenam apita eka windinna witharada puluwan..:roll: :roll: Question :roll: :roll: 
avatar
Mihiran
+ 100 Posts

Mood : Relaxed

City : Colombo
Country : Sri Lanka
Posts : 176
GetReal Gold : 4011
Member Since : 2013-05-11

https://plus.google.com/u/0/115105438493493185846/posts

Back to top Go down

Re: අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි....

Post  thavisha on 6th December 2013, 17:08

pride pride

thavisha
+ 1000 Posts

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7326
Member Since : 2013-07-29

Back to top Go down

Re: අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි....

Post  සහන් on 7th December 2013, 19:36

pride
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2339
GetReal Gold : 8729
Member Since : 2013-01-29

Back to top Go down

Re: අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි....

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum