Sinhala Typing Tool

Out In The Dark (2012)

View previous topic View next topic Go down

Out In The Dark (2012)

Post  kasunx on 27th November 2013, 18:31

A drama centered on the love affair between two men on opposite sites of the Mid-East conflict: Palestinian student Nimer and Roy, an Israeli lawyer.










English sub. :- http://www.opensubtitles.org/en/subtitles/5222541/out-in-the-dark-en pride pride 


kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6944
Member Since : 2013-05-31

Back to top Go down

Re: Out In The Dark (2012)

Post  Siyapath on 29th November 2013, 19:04

film eka download nam kalaa. thawama balanna bari unaa

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8311
Member Since : 2013-01-26

Back to top Go down

Re: Out In The Dark (2012)

Post  Siyapath on 30th November 2013, 11:29

මේ ලෝකේ රෝයි ලා, නබීර් ලා කොච්චර ඇද්ද​? ලංකාවේ කොච්චර ඇද්ද​? ඒ හැමෝටම තමන් ගේ ආදරේ රැකගන්න​, ඒ වෙනුවෙන් ජීවත්වෙන්න කොච්චර කල් ලැබිල ඇද්ද කියලා කව්ද දන්නේ? තමන් ගේ හැඟීම් අනිත් අයට වඩා වෙනස්වුණ හේතුව නිසා කොච්චර නබීර් ලා දුක් විඳිනව ඇද්ද​? අදහන ආගම්, ජාති, සංස්කෘති නිසා කොච්චර නබීර් ලා ජීවිතෙන් වන්දි ගෙවල ඇද්ද​? ඒ අය තමන්ගේ ලේ වලින් කොච්චර කැපකිරීම් කලත් ලෝකය කවදාවත් සෑහීමට පත්වෙන්නේ නැද්ද​?

කාලෙකින් බැලුව ගොඩක්ම ලස්සන ෆිල්ම් එකක්. මේ ගැන දැනුවත් කලාට ගොඩක් ස්තුතියි යාලුවා. කොච්චර දුක හිතුණත්, මමත් නබීර් ට ගොඩක් ආදරෙයි. රෝයි ලා එයාලාගෙ ජීවිතේ පරදුවට තිබ්බේ නබීර් ලා නිසා නම්, අපිටත් නබීර් ලා වෙනුවෙන් දෙයක් කරන්න ඉතිරිවෙලා ඇති. අපි ඒ වෙනුවෙන්, අපේ අනාගතය වෙනුවෙන් අපේ යුතුකම ඉටුකරන්න අදිටන්කරගනිමු.

Siyapath
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1739
GetReal Gold : 8311
Member Since : 2013-01-26

Back to top Go down

Re: Out In The Dark (2012)

Post  kasunx on 30th November 2013, 12:24

මුළු හදවතින්ම එකඟයි.....................මට එක බලපු වෙලාවේ හිතට අපු දේවල් වචන වලට පෙරලන්න තේරෙන්නේ නැ මචන් !

kasunx
Team Member
Team Member

Now :
Online
Offline

Mood : Rainbow

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1458
GetReal Gold : 6944
Member Since : 2013-05-31

Back to top Go down

Re: Out In The Dark (2012)

Post  Guest on 1st December 2013, 15:01

පස්ට 

Guest
Guest


Back to top Go down

Re: Out In The Dark (2012)

Post  thavisha on 6th December 2013, 17:17

pride pride

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6765
Member Since : 2013-07-29

Back to top Go down

Re: Out In The Dark (2012)

Post  Sponsored content Today at 14:01


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum