Sinhala Typing Tool

Get Real ගැන ඔබේ අදහස් අපට ලියන්න

View previous topic View next topic Go down

Get Real ගැන ඔබේ අදහස් අපට ලියන්න

Post  Sanketh on 26th November 2013, 11:33

සමරිසි නැමියාවක් සහිත අපිට නිදහසේ සරන්නට, ලියන්නට, විදින්නට ඉඩ හසර ලබා දුන් අපගේ වෙබ් අඩවිය ගැන ඔබේ කාව්‍ය අදහස්  යොමු කරන්න.
avatar
Sanketh
Team Member
Team Member

Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 437
GetReal Gold : 6468
Member Since : 2013-02-06

Back to top Go down

Re: Get Real ගැන ඔබේ අදහස් අපට ලියන්න

Post  සහන් on 26th November 2013, 11:41

සොහොයුරු හැගුම් කැටිකොට එක්තැන්    කරලා
සමරිසි සමහැගුම් නිදහස ගෙන               ලියලා
දුක සැප සතුට මැද විසදන පැන               අහලා
අප එක්කෙරුව අඩවිය සුරකිමු               පෙරලා
avatar
සහන්
2000 + Posts

Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2341
GetReal Gold : 8883
Member Since : 2013-01-29

Back to top Go down

සොඳුරු අවකාශය

Post  Sineth on 26th November 2013, 12:15

සමාජය විසින් ලේබල් කල
තහනම් විලෙන්
දිය දෝතක් බොන්නට ඉඩ සොයන​
දහසක් වැට කඩොලු ලා සිර කල
අහිංසක සිත් පෙළකට
රිසි සේ සරන්නට
ලියන්නට​
කියන්නට
ළබැඳියන් සොයන්නට
මොහොතකට හෝ
සිතේ නිදහස විඳින්නට
ඔබට තැනුනු
සොඳුරු අවකාශය​...
avatar
Sineth
Team Member
Team Member

Mood : In love

City : Galle
Country : Sri Lanka
Posts : 10
GetReal Gold : 3008
Member Since : 2013-11-11

Back to top Go down

සොඳුරු කැටපත් පවුර....

Post  Malintha on 26th November 2013, 15:30

ලොව දකින්නට ඇසත්...
සුලගට සෙලවෙන දලු අහන්න...කනත්..
තිබුනු මුත්...
හිතත දැනෙන දහසක් සිතිවිලි...
සිත් ඒක්ටැම් ගෙයි සැගවූ
යුගය නිමාකොට..
නිමවූ සොඳුරු කැටපත් පවුර....
avatar
Malintha
+ 250 Posts

Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 4604
Member Since : 2013-08-02

Back to top Go down

Re: Get Real ගැන ඔබේ අදහස් අපට ලියන්න

Post  Mihiran on 30th November 2013, 18:09

      pride 
bounce bounce bounce 
bounce bounce bounce bounce bounce 
bounce bounce bounce bounce bounce bounce bounce 
bounce   ඇසින්   bounce 
bounce   බැලුව   bounce 
bounce   හිතින්   bounce 
bounce   වින්ද    bounce 
bounce   සමරිසි   bounce 
bounce     අපි     bounce 
bounce     එක    bounce 
bounce   නිවසක  bounce 
bounce GETREALbounce 
bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce bounce 
avatar
Mihiran
+ 100 Posts

Mood : Relaxed

City : Colombo
Country : Sri Lanka
Posts : 176
GetReal Gold : 4163
Member Since : 2013-05-11

https://plus.google.com/u/0/115105438493493185846/posts

Back to top Go down

Re: Get Real ගැන ඔබේ අදහස් අපට ලියන්න

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum